ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,086
    4,849
    113
    -In Darkness-
    I was in Grove Street Ban :P
    මම දැක්ක උබ hood එකටම ඇවිල්ල උස්සනවා. I've done more than 6 cars in a day, Scurvy was there, he was a cop..LOL :P He gave us a competition.
    ඌට පිස්සු බං. ඌ උගේ පැත්තේ එවුන්ටම තියනවා :oo::oo:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    JMYtYWc.png
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    username එක register කරගන්න සින් එකක් නෙද්ද?

    බකුනා;14600155 said:
    කවුරුත් රෙජිස්ටර් වෙන්න

    T ගහල /register yourusername yourpassword

    රන්ටර් කරන්න.

    ග් වෙන්න /login
    yourusername yourpassword



    Reg wenna wei thama :yes::yes::yes:
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    How To Play Capture The Vehicle.

    ේක ොඩක් අයට අවුල් කට්ටිය අහන්නෙ ොකක්ද කරන්‍න තියෙන්නෙ කියල.
    ොයින් උනු ගමන්ම එන්නෙ ේ වේ එකක්
    cap%20da%20car.PNG


    ේ තියෙන්නෙ ටීම් 4ක්. F1,F2,F3,F4 ඔබල ඕන එකකට ොයින් වෙන්න පුලුවන් වැඩිපුර යන්නෙ Groove And Cops

    ේ පින්තූරෙ වේ මම දැන්
    Groove ෝරගෙන ඉන්නෙ. මම දැන් එතනට එනව ේ වේ.

    cap%20da%20car.PNG


    ැන් කරන්න තියෙන්නෙ කයි. ඔය මැප් එේ මම වාහනයක් ලකුනු කරල තියෙන්නෙ.(කාර් එකකට ලකුනක් තියනව සිතිය) ඒක ඔය ොලපාට රවුම උඩට ේන්න ඕන.(රවුම Groove එොල Cops එේ ලා නිල් අනිත් එේ කහ සහ දම් වෙනව)

    ේක අමාරු අනිත් ටීම් ටිකත් ේ කාර් එක ේන්න යනව. ොම හරි කාර් එක තමන්ගෙ ොට් එකට ේන අය දිනුම්..

    කෙදි අපිට කාර් ආයුධ ගන්න බෑ.. දෙන ඒව තමයි අරන් යන්න ඕන

    තමන්ගෙ අය එකට යන්න ඕන.. තමන්ගෙ අයටම වෙඩි තියන්න එපා
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    950
    1,179
    93
    Negombo
    මට error එකක් එනවා. මම server එක connect කරල entering the game එනකොට, අයේ desktop ගිහිල්ලා මේ error එක එනවා.

    MTA.jpg

    අයේ install කරන්න game එක නැ
    පුලුවන් Help එකක් දෙන්න..හැබැයි මම MTA 1.0 play කරා බකුන්,Nvidea එක්ක...
    තාම MTA 1.0 play කරන්න පුලුවන්