මම සුපුන්ව මැරුවෙ නැ සොමෙ එඩිට් කොරොලා![]()

pala pala do yanna tho thama pissek wage okkomala maranna pannuwe

මම සුපුන්ව මැරුවෙ නැ සොමෙ එඩිට් කොරොලා![]()

pala pala do yanna tho thama pissek wage okkomala maranna pannuwe

ඔයා GTA SA install කරාද? MTA විතරක් install කරලා හරියන්නේ නෑ. මේ thread එකේම guide එකක් තිබ්බ බලන්න
මම GTA දාලා තියෙන්නේ.ඔය ගයිඩ් එකේ විදිහට MTA එක ඕපන් වෙන්නේ න බන්.MTA එක ඕපන් කරපු ගමන් මුළු ස්ක්‍රීන් එකම කළු වෙලා නැති වෙලා යනවා.කවුරු හරි උදවු කරන්නකෝ.







බකුනා;14605944 said:Administrator privileges deepan..
right click karanala run as administrator denna
උඹලා ඕව ගහල්ලා
මම ලාරා නංගිත් එක්ක ටොම් රයිඩ්ර් ගහනවා..
අනේ ඔය ස`වර් එක මෙහේ වෙලාවෙන්
8 ඉඳන් 12 වෙනකන් ඕෆ් කරන්න කියලා
GT ට කියන්න ඕන...

මගේ XP තියෙන්නේ.එකේ run as administrator කියල එකක් නෑ.
අය්යෝ![]()
![]()
Stealth පැලුවා නැති වෙන්නම. මේ වෙනකන් ගැහුවා. Jolaz, |SL|D2|, මං , Sachith19920726 kills 100 පැන්නා. මං හිතන්නේ ජොලා තමා අඩුම ගේම්ස් ගාණකින් වැඩිම කිල්ස් තිබ්බ එකා.
ඒක යකාගේ ගැහිල්ලක්
![]()


ekai e... uta map eka purudui..... BTW GeethQ Hats off machan..... Uba thama stealth kiyana wachaneta aruthak dunne
