ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    mokadda bola ada api harlem shake damme na ne.ehema kiyala ubala thaniyama dannath epa hariya mama innavelavak bala dapan. thava deyak mata first 15 seconds one. ehema bari un adahana agama sihikarala daaneyak laasthikaragathoth hoda. :frown::frown:
     

    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    Boobs:P:love: MTA
    avatar327923_36.gif

    MTA ID -- [SL]-Blood-Ink_14k
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    mama heta 10kata witara PM dannam harlem shake eka and eke script eka gana kiyala
    api set wela ekak karamu, hari giyoth anith untath kata karala karamu :D
     

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    උබයි හූඩ් තුයි ඉන්න එකක් තියෙනව :) එක එච්චර සිරා නෑ ඉතින් :)


    මුන් ඔහේ එක ගොඩේ ඉඳගන්න නිසයි මං කිව්වේ Agentsලා විතරක් වාඩි වෙලා, පොලිස් එවුන් හිටගෙන ඉන්න කියලා පිටිපස්සෙන්. හිතුවට වඩා සුපිරියට ෆොටෝ එක තියෙනවා. අපරාදේ කියන්නේ HOOD ගියේ photo එක ගන්න. අනිතමට ගත්තෙත් නෑ. ඌ මේකේ ඇත්තෙත් නෑ :baffled::baffled:
    අනෙ මගේ කට මමනෙ යකෝ උබල ලස්සනට ඉන්න පික් එක ගන්න ඉස්සරහට ගියෙ. උබල සිරාවට ඉන්නව කිව්ව විතරයි එකෙක් ටුක් ටුක් ගලා ඔලුවට තිබ්බ.. :baffled: මට පික් එක ගන්නත් බැරි උනා. :(
     
    • Like
    Reactions: chucks

    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    Blue එව්න් හූ...... නාන්න කෑව අද :P

    1611543.png
    මම රෙඩ් ගැහුවෙ. මගේ තම වැඩිම කිල්ස් යකොව්. මම බ්ලු ගහපු දවසෙ උබල නාන්න කැව. yasiru n pasan දුන්න පෝලිමට කට්ටියට. :lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මම රෙඩ් ගැහුවෙ. මගේ තම වැඩිම කිල්ස් යකොව්. මම බ්ලු ගහපු දවසෙ උබල නාන්න කැව. yasiru n pasan දුන්න පෝලිමට කට්ටියට. :lol:
    එදා ගොඩක් හොද උන් හිට්යෙ නෑ අපේ පැත්තෙ :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Boobs:P:love: MTA
    avatar327923_36.gif

    MTA ID -- [SL]-Blood-Ink_14k

    අප්පා.. ඒ උඹද බං.. :rofl:

    මමනම් 3D වලට බැස්ස. මෙහෙම ගහන එකෙත් ආතල් එකක් තියෙනව. පින්තූර ටික කන්නාඩි දාල බලපල්ල.

    ඔය මගුලෙ මොකුත් පේන්නෑ.. මෙන්න බලපං 3D..:frown:
    url

    tiger-large.jpg