Ow epa kiuwama karanne nathuwath hitiya.... Hood gana tikak balanna ...![]()

Ow epa kiuwama karanne nathuwath hitiya.... Hood gana tikak balanna ...![]()

ඔව් බන් මම ගේම් එකෙන් ඒ වෙලේ අයින් උනේ එපා වෙලා.. ඌ ගේම් එක පටන් ගද්දි රතු.. වටේටම මයින්ස් ගහලා චීට් ගහලා බ්ලූ ටීම් එකට යනවා ගේම් එක මැද්දි. කොහොම යනවද මන්දා...... ඒතකොට රෙඩ් රොත්තම යනව උගේ බෝම්බ වලට.....කාර්ඩ් බෝඩ් වීරයන්ගේ හැටි තමයි.... පව් බන්....![]()
කරපු කැත වැඩේ ගැන දුක් වෙනවා එන්නේ නෑ අයේ MTA ගහන්න
HooD sorry ..!
Freeroam Server එක වැඩ නැද්ද බං..?
mtasa://212.114.54.147:22003
අපි මුල ඉදලම කිව්වෙත් බං කිසිම චීට් එකක් නොගහ ඒක කරපන් කියලා, Cedricගේ Bandwidth එක ඉවරයි ඒ නිස ලැග් වෙනවා. ඌව මරන්න බෑ වෙඩි තියලාවත්. ඒවට මචං අපි වැඩිය සද්ද බද්ද කරේ නෑ කෙලින්ම ගියා පිහියෙන් දුන්නා වැඩේ. මං හිතන්නේ බඩියාගේත් ඔය සීන් එක නිසා එක පාරක් හෝ දෙපාරක් මං පිහියෙන් ඇන්නා. මචං මං කලිනුත් කිව්වා Ping එක නිසා සමහර වෙලාවකට වෙඩි වදින් නෑ. එහෙම වෙනවා. Lag වෙනවා. අද 119lkත් ලැග් වුනා. ඒ දේවල් ගැන හොඳ අවබෝධෙකින් හිටියොත් නම් බොරු චෝදනා and බැනුම් වලින් නිදහස් වෙලා ඉන්න පුලුවන්. උඹට බැන්න එවුන් නම් කවුද කියන්න දන් නෑ. ඒත් සිරා වලි, කුණුහරුප කියන්න එපා කියලා මම පුන පුනා කිව්වේ බං මේ වගේ සීන් යන නිසා තමා. ඊට පස්සේ ඔක්කොම මළ පැනලා දෙපැත්තකට බෙදිලා මඟුලක් වෙනවා.ඊයෙ මට බල්ලට වගේ බැන්නා ගොඩක් එවුන්.. නම් වශයෙන් කියන්න ඕන නෑ.. හුඟක් අයගෙ හැටි දැනගත්තා.. ඒත් මං එක වචනයක් කියන්න ගියේ නෑ.. ඇත්තටම මගේ ගේම් එක කැඩි කැඩි යන්නෙ.. එහෙම කිව්වමත් කෑගැහුවා.. නෑ චීට් ගහල කියලා.. පස්සෙ මං මොකුත් නොකිය හිටියා.. මං ඔය කිව්වෙ ජෝක් කරපු උන් ගැන නෙමෙයි.. සීරියස් බැනපු උන් ගැන..
මං ඔය ගේම් එකේ එක සැරයක්වත් චීට් ගහල නෑ.. මං ගහන්න දන්නෙත් නෑ.. එහෙම වෙඩි වදින්නෙ නැති අවුල එක්කො මගෙ කොම්පියුටර් එකේ.. මොකද මං ඔෆිස් එකේ කොම්පියුටර් එකෙන් ප්ලේ කරන්නෙ.. එහෙමත් නැත්තං ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ.. මං තාම ඔය ගේම් එකේ 52ට වඩා මරල නෑ.. ඊයෙ තමා 52ක් මැරුවෙ.. ඒ මරනකොටත් මං 76 වාරයක් මැරිලා තිබුණා.. ඉතිං චීට් ගහල නම් එහෙම වෙනවද..? එහෙනම් මගෙත් මේ විදියට තියෙයි 100 Kills 20 Death.. මොකද චීට් ගැහුවොත් ඒ ගහන්නෙ ගේම් එකේ අනිත් එවුන්ට වඩා ලකුණු වැඩියෙන් ගන්නනේ.. නැත්තං අහවල් එකටද චීට් ගහන්නෙ..
ඒත් ඊයෙ හවස කවුදො කෙනෙක් නොනවත්වා බෝම්බ දැම්මා.. ඒ වගේම බිම් බෝම්බ හැමතැනම ඇලෙව්වා.. බර ගාණක්.. ඒ සිද්ධි හැම එකක්ම ඔය මට බැනපු හැම කෙනාමත් දැක්කා.. හැබැයි ඒවට කවුරුවත් වචනයක් කතා කලේ නෑ.. සමහර අය මට ගේම් එකෙන් අයින් වෙන්න කිව්වා, ආයෙම එන්නෙපා කිව්වා.. කික් කරන්න කිව්වා.. අන්න ඒකයි මට අප්සට් ගියේ..
මට කිසි අවුලක් නෑ චීට් ගහල ඉඳලා මට බැන්නා නම්.. මොකද එතකොට මං දන්නවනේ මං කරන්නෙ වැරැද්දක් කියලා.. ඒත් මං ඕවා ගණන් ගන්නෑ.. ඕක යාලුවො කියන ජාතියෙ හැටියක්.. හැබෑ ජීවිතේදි කැ# වැඩ කරන යාලුවො ඉන්න එකේ සයිබර් එකේ එහෙම එවුන් නැති වුණොත් තමා පුදුමෙ.. මං ඔය හැම එකක්ම කිව්වෙ ජෝක් කරපු එවුන්ට නමේ.. සීරියස් මට බැනපු එවුන්ට.. මට ජෝක් මොනාද සිරා මොනාද කියල දෙකම හොඳට අඳුනගන්න පුළුවන්..
මේ ටිකත් කියන්න ඕන ලකියො.. හොර කරල ගේම් එක දිනලා වීරයෙක් වෙලා වැඩක් නැහැ බං.. ඌ ඒ විදියට හොර කරලා කොච්චර ගේම් දින්නත් උගේ හිත දන්නවා මං මේක දිනුවෙ හොර කරල කියලා.. ඌට කවදාවත් අවංකව සතුටු වෙන්න බෑ ඌ ලබපු ජයග්රහණය ගැන.. ඊට වඩා හොඳයි ගේම් නොගහ ඉන්නවා..

1. Kunuharpa gahanna bana ganna ona na. Kawru hari cheat karanwa nam eka record kalla wisthra athuwa post karanna ethkota ekata admin la action gani.
2. Kawruth anik members lata kunuharpa gahanna balapam karanna epa. Hamotama play karanna awasthwak thiyenna ona.

mata MTA eka balanna welawak naha. Namuth ape game adminla report kaloth aniwaryen action gani.මම හිතුවා ඇඩ්මින් චැට් එක බලන් ඉන්නේ කියලා
කස්ටිය මම කිව්වේ බොරු නෙවේ නේද ඇඩ්මින් උකුසු ඇස දාගෙන ඉන්නේ කියල මාව තොපි ගණන් ගත්තේ වත් නැහැ එක කිව්වම![]()
issella hondain kiyanna ehema karanna epa kiyala. hari yanne naththan video or screenshot ekak gahala report karanna.Kalin marena aya Play karana ayata Amma mathak karala baninawa ikmanata marewnna kiyala![]()
issella hondain kiyanna ehema karanna epa kiyala. hari yanne naththan video or screenshot ekak gahala report karanna.
issella hondain kiyanna ehema karanna epa kiyala. hari yanne naththan video or screenshot ekak gahala report karanna.

Hodin kiwwamath ehema thama. Mama video ekak aran daannam iilaga dawase![]()
Code:mtasa://212.114.54.147:22003
දැන් යන්න පුළුවන්ද..?අපි මුල ඉදලම කිව්වෙත් බං කිසිම චීට් එකක් නොගහ ඒක කරපන් කියලා, Cedricගේ Bandwidth එක ඉවරයි ඒ නිස ලැග් වෙනවා. ඌව මරන්න බෑ වෙඩි තියලාවත්. ඒවට මචං අපි වැඩිය සද්ද බද්ද කරේ නෑ කෙලින්ම ගියා පිහියෙන් දුන්නා වැඩේ. මං හිතන්නේ බඩියාගේත් ඔය සීන් එක නිසා එක පාරක් හෝ දෙපාරක් මං පිහියෙන් ඇන්නා. මචං මං කලිනුත් කිව්වා Ping එක නිසා සමහර වෙලාවකට වෙඩි වදින් නෑ. එහෙම වෙනවා. Lag වෙනවා. අද 119lkත් ලැග් වුනා. ඒ දේවල් ගැන හොඳ අවබෝධෙකින් හිටියොත් නම් බොරු චෝදනා and බැනුම් වලින් නිදහස් වෙලා ඉන්න පුලුවන්. උඹට බැන්න එවුන් නම් කවුද කියන්න දන් නෑ. ඒත් සිරා වලි, කුණුහරුප කියන්න එපා කියලා මම පුන පුනා කිව්වේ බං මේ වගේ සීන් යන නිසා තමා. ඊට පස්සේ ඔක්කොම මළ පැනලා දෙපැත්තකට බෙදිලා මඟුලක් වෙනවා.![]()
)1. Kunuharpa gahanna bana ganna ona na. Kawru hari cheat karanwa nam eka record kalla wisthra athuwa post karanna ethkota ekata admin la action gani.
2. Kawruth anik members lata kunuharpa gahanna balapam karanna epa. Hamotama play karanna awasthwak thiyenna ona.
COD4 servers dammata passe api MTA eka thawa wenas kalla Official tounament gahana thathweta genawa.
Enisa prashnayak thiyanawa nam aniwaryen report karanna. bana ganna kunuharpa gahanna epa.

තෑන්ක්ස් මචං.. ඔය පරණ එකමනේ..? ඒක අද 10ට විතර මං බැලුවා.. ජොයින් වෙන්න දුන්නෙ නැහැ..දැන් යන්න පුළුවන්ද..?

බොට වෙඩි වදින්නේ නැති නිසා මමත් කිවුවා හොර කරනවා කියලා..බඩියා සොරි ආ..ඊයෙ මට බල්ලට වගේ බැන්නා ගොඩක් එවුන්.. නම් වශයෙන් කියන්න ඕන නෑ.. හුඟක් අයගෙ හැටි දැනගත්තා.. ඒත් මං එක වචනයක් කියන්න ගියේ නෑ.. ඇත්තටම මගේ ගේම් එක කැඩි කැඩි යන්නෙ.. එහෙම කිව්වමත් කෑගැහුවා.. නෑ චීට් ගහල කියලා.. පස්සෙ මං මොකුත් නොකිය හිටියා.. මං ඔය කිව්වෙ ජෝක් කරපු උන් ගැන නෙමෙයි.. සීරියස් බැනපු උන් ගැන..
මං ඔය ගේම් එකේ එක සැරයක්වත් චීට් ගහල නෑ.. මං ගහන්න දන්නෙත් නෑ.. එහෙම වෙඩි වදින්නෙ නැති අවුල එක්කො මගෙ කොම්පියුටර් එකේ.. මොකද මං ඔෆිස් එකේ කොම්පියුටර් එකෙන් ප්ලේ කරන්නෙ.. එහෙමත් නැත්තං ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ.. මං තාම ඔය ගේම් එකේ 52ට වඩා මරල නෑ.. ඊයෙ තමා 52ක් මැරුවෙ.. ඒ මරනකොටත් මං 76 වාරයක් මැරිලා තිබුණා.. ඉතිං චීට් ගහල නම් එහෙම වෙනවද..? එහෙනම් මගෙත් මේ විදියට තියෙයි 100 Kills 20 Death.. මොකද චීට් ගැහුවොත් ඒ ගහන්නෙ ගේම් එකේ අනිත් එවුන්ට වඩා ලකුණු වැඩියෙන් ගන්නනේ.. නැත්තං අහවල් එකටද චීට් ගහන්නෙ..
ඒත් ඊයෙ හවස කවුදො කෙනෙක් නොනවත්වා බෝම්බ දැම්මා.. ඒ වගේම බිම් බෝම්බ හැමතැනම ඇලෙව්වා.. බර ගාණක්.. ඒ සිද්ධි හැම එකක්ම ඔය මට බැනපු හැම කෙනාමත් දැක්කා.. හැබැයි ඒවට කවුරුවත් වචනයක් කතා කලේ නෑ.. සමහර අය මට ගේම් එකෙන් අයින් වෙන්න කිව්වා, ආයෙම එන්නෙපා කිව්වා.. කික් කරන්න කිව්වා.. අන්න ඒකයි මට අප්සට් ගියේ..
මට කිසි අවුලක් නෑ චීට් ගහල ඉඳලා මට බැන්නා නම්.. මොකද එතකොට මං දන්නවනේ මං කරන්නෙ වැරැද්දක් කියලා.. ඒත් මං ඕවා ගණන් ගන්නෑ.. ඕක යාලුවො කියන ජාතියෙ හැටියක්.. හැබෑ ජීවිතේදි කැ# වැඩ කරන යාලුවො ඉන්න එකේ සයිබර් එකේ එහෙම එවුන් නැති වුණොත් තමා පුදුමෙ.. මං ඔය හැම එකක්ම කිව්වෙ ජෝක් කරපු එවුන්ට නමේ.. සීරියස් මට බැනපු එවුන්ට.. මට ජෝක් මොනාද සිරා මොනාද කියල දෙකම හොඳට අඳුනගන්න පුළුවන්..
මේ ටිකත් කියන්න ඕන ලකියො.. හොර කරල ගේම් එක දිනලා වීරයෙක් වෙලා වැඩක් නැහැ බං.. ඌ ඒ විදියට හොර කරලා කොච්චර ගේම් දින්නත් උගේ හිත දන්නවා මං මේක දිනුවෙ හොර කරල කියලා.. ඌට කවදාවත් අවංකව සතුටු වෙන්න බෑ ඌ ලබපු ජයග්රහණය ගැන.. ඊට වඩා හොඳයි ගේම් නොගහ ඉන්නවා..

24X7 ඕක වැඩ බන්![]()
බොට වෙඩි වදින්නේ නැති නිසා මමත් කිවුවා හොර කරනවා කියලා..බඩියා සොරි ආ..
මෙහෙම වෙන්නේ ඇයි කියලා මට අද තේරුණා මචන්..ping කේස් එකයි lag වෙන සීන් එකයි තමා මේකට හේතුව..![]()