me elakiri eke inna ayanam hitanne kellanta games,forum ba kiyala,ekai math pirimi account ekak hadagena awe games gahanna..dan aluthen haduwa magema account ekek elakiri eke..
harima katai ganu lamayinta kata kerena widiha ogollo..
ane uya paw

man dakke naa ee cn eka. ada thamai EK awe tika kaalekata passeanika pay karala games gahanna kohe hari amaruwak tiyenawa kiyala hithuwada danna
yako virus guard eke idala free tiyan inne
![]()

ඒක ඇත්ත මචං.. මට ලොවෙත් හොර කරල ගහන්න ඕන නෑ.. මොකටද බං එහෙම ගේම් ප්ලේ කරල.. බැරි දේ මං කරන්න යන්නෑ.. බැරි දේ හොර කරල මට දිනන්න ඕනෙත් නෑ.. මං සිය සැරයකට වැඩිය කිව්වා බං මගේ ගේම් එක කැඩෙනවා.. එක්කො කොම් එකේ අවුලක්, එහෙමත් නැත්තං කනෙක්ෂන් එකේ අවුලක් චීට් ගහල නෑ කියලා.. ඒ නිසයි මං බිල්ඩින් උඩටවත් නගින්නෙ නැත්තෙ.. නගින්න බෑ.. වොයිස් ඔන් කරපු ගමන් ගේම් එක පට්ටෙටම කැඩෙන්න ගන්නවා.. ඒත් ඔය සමහර එවුන් ඒක පිළිගත්තෙ නෑ.. ගේම් එකෙන් ඔයා යන්න, එන්නෙපා, ඇඩ්මින්ට කියපන් මූව බෑන් කරන්න, හොරා, මූ මහ පො##යෙක්, ඔන්න ඔහොමයි උන්ගෙ රිප්ලයි.. ගොඩක් එවුන් නම් විහිලු කලේ.. විහිලුවයි ඇත්තයි මට හොඳට අඳුනගන්න පුළුවන්..

admin la warn kalla thama ban kalla thiyenne. Enisa machan uta ban lift wenna ona nam uta kiyapan admin la ekka katha kalla eka wisadaganna kiyala.ඔව්. කුණුහර්ප කියන එකට නම් මොනවා හරි පියවරක් ගන්න එක හොඳයි![]()
me elakiri eke inna ayanam hitanne kellanta games,forum ba kiyala,ekai math pirimi account ekak hadagena awe games gahanna..dan aluthen haduwa magema account ekek elakiri eke..
harima katai ganu lamayinta kata kerena widiha ogollo..

mama skype use karanne nawena boruwak hadagena enna mata mada gahanna ..
![]()

anith aya kiyana dewal ganan gannepa nayomi , oya digatama enna ..elakiri eke godak hoda kattiya innawa (ekkenek dennek harenna)..
Cheat මොනද බන්,ඔන්න ඕක පාඩුවෙ ගහගෙන ඉමු,
වැඩ්ඩො ඉතින් අපිව මරනව,
මොන කොරන්නද,
උන්ට බැන බැන අපිත් ෆන් එකෙ ඉන්නව...

Harusha 
anith aya kiyana dewal ganan gannepa nayomi , oya digatama enna ..elakiri eke godak hoda kattiya innawa (ekkenek dennek harenna)..
me elakiri eke inna ayanam hitanne kellanta games,forum ba kiyala,ekai math pirimi account ekak hadagena awe games gahanna..dan aluthen haduwa magema account ekek elakiri eke..
harima katai ganu lamayinta kata kerena widiha ogollo..

oya akkada nangida kiyala danne na dr,,any way thnks
mama kalin elakiri hitiya wena namakin, ada awe me dawas wela niwadu hinda

oyath ekka katha karala wedak na , anika oya hasirenneth podi ekek wage ..දෙයියෝ දනී අපි නොදනී වෙච්ච සිද්දිය.. මේ මාලු අද ගණන් කීයද.. තලපත් කිලෝ එකක් දාලා තියන්න හවසට එන්නම් ගන්න![]()
admin la warn kalla thama ban kalla thiyenne. Enisa machan uta ban lift wenna ona nam uta kiyapan admin la ekka katha kalla eka wisadaganna kiyala.
umba ewata madihath wenna epa. umba sadaranawa game eka gahala waradi karana kenek report karapan. ekai umbe yuthukama.
admin lata kawawath ban karanna ona na hamotama play karanna denan thama ona. namuth anik kattiyata bada karanawa nam eyawa ain karanna sidda wenawa. eeta passe eya waradda hadagena awama ai ban eka lift wei.

ඔයා ඔය ටිටී කියන එක්කෙනාගේ යාලුවෙක්ද?
මොකද්ද ඉතින් ඔයාගෙ ඔය පිරිමි අකවුන්ට් එක?
oyath ekka katha karala wedak na , anika oya hasirenneth podi ekek wage ..
oya ona deyak kiyaganna... mawa danna aya dannawa man gana ..

ඔයා ඔය ටිටී කියන එක්කෙනාගේ යාලුවෙක්ද?
මොකද්ද ඉතින් ඔයාගෙ ඔය පිරිමි අකවුන්ට් එක?

Uba owa ganan ganna epa ban.... Meka Nika Game ekak witharai.... Enjoy karannai thiyenne... Meka nisa wali daganna one na kauruth.... Mama hithanne na ubata ewele banapu ewun dan eka gana hithanawa kiyalawath... Unta ewele ena feeling ekata kiyawagena yanawa athi.... Uba meken ain wenna one na ban![]()

ෆන් එක වෙනයි. සිරා ගන්න එපා ගේම් එකක් නිසා.

මට නම් නිකන් පිස්සු වගේ මෙයා![]()

බකුනා;14687040 said:Votekill & Voteban Active කලොත් නරකද
වෝට් බෑන් එකනම් කේස් යයි . මුන් නික්න් ඉන්න එවුන් බෑන් කරයි