ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,087
    4,850
    113
    -In Darkness-
    man dakke naa ee cn eka. ada thamai EK awe tika kaalekata passe :D anika pay karala games gahanna kohe hari amaruwak tiyenawa kiyala hithuwada danna :P yako virus guard eke idala free tiyan inne :rofl:

    HOOD කාරයා බෑන් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඇවිත් හෙන ටෝකක් දීලා අපිටත් බැනලා ලොල් සීන් එකක් කරලා ගියා ඌ :P:P
     
    Jul 5, 2009
    817
    249
    0
    At home
    ඒක ඇත්ත මචං.. මට ලොවෙත් හොර කරල ගහන්න ඕන නෑ.. මොකටද බං එහෙම ගේම් ප්ලේ කරල.. බැරි දේ මං කරන්න යන්නෑ.. බැරි දේ හොර කරල මට දිනන්න ඕනෙත් නෑ.. මං සිය සැරයකට වැඩිය කිව්වා බං මගේ ගේම් එක කැඩෙනවා.. එක්කො කොම් එකේ අවුලක්, එහෙමත් නැත්තං කනෙක්ෂන් එකේ අවුලක් චීට් ගහල නෑ කියලා.. ඒ නිසයි මං බිල්ඩින් උඩටවත් නගින්නෙ නැත්තෙ.. නගින්න බෑ.. වොයිස් ඔන් කරපු ගමන් ගේම් එක පට්ටෙටම කැඩෙන්න ගන්නවා.. ඒත් ඔය සමහර එවුන් ඒක පිළිගත්තෙ නෑ.. ගේම් එකෙන් ඔයා යන්න, එන්නෙපා, ඇඩ්මින්ට කියපන් මූව බෑන් කරන්න, හොරා, මූ මහ පො##යෙක්, ඔන්න ඔහොමයි උන්ගෙ රිප්ලයි.. ගොඩක් එවුන් නම් විහිලු කලේ.. විහිලුවයි ඇත්තයි මට හොඳට අඳුනගන්න පුළුවන්..

    Uba owa ganan ganna epa ban.... Meka Nika Game ekak witharai.... Enjoy karannai thiyenne... Meka nisa wali daganna one na kauruth.... Mama hithanne na ubata ewele banapu ewun dan eka gana hithanawa kiyalawath... Unta ewele ena feeling ekata kiyawagena yanawa athi.... Uba meken ain wenna one na ban :yes::yes::yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඔව්. කුණුහර්ප කියන එකට නම් මොනවා හරි පියවරක් ගන්න එක හොඳයි:yes::yes:
    admin la warn kalla thama ban kalla thiyenne. Enisa machan uta ban lift wenna ona nam uta kiyapan admin la ekka katha kalla eka wisadaganna kiyala.
    umba ewata madihath wenna epa. umba sadaranawa game eka gahala waradi karana kenek report karapan. ekai umbe yuthukama.
    admin lata kawawath ban karanna ona na hamotama play karanna denan thama ona. namuth anik kattiyata bada karanawa nam eyawa ain karanna sidda wenawa. eeta passe eya waradda hadagena awama ai ban eka lift wei.
     
    aruna47

    Well-known member
  • mama skype use karanne na :P:rofl: wena boruwak hadagena enna mata mada gahanna ..:P:rofl:

    දෙයියෝ දනී අපි නොදනී වෙච්ච සිද්දිය.. මේ මාලු අද ගණන් කීයද.. තලපත් කිලෝ එකක් දාලා තියන්න හවසට එන්නම් ගන්න :rofl::dull:
     
    Jul 5, 2009
    817
    249
    0
    At home
    Cheat මොනද බන්,:rolleyes: ඔන්න ඕක පාඩුවෙ ගහගෙන ඉමු, :Dවැඩ්ඩො ඉතින් අපිව මරනව​,:frown::dull::P මොන කොරන්නද​,:sorry: උන්ට බැන බැන අපිත් ෆන් එකෙ ඉන්නව​... :rofl:

    Harsha Kaatada ehema kiuwe :lol::lol::lol: Harusha :D
     
    aruna47

    Well-known member
  • anith aya kiyana dewal ganan gannepa nayomi , oya digatama enna .. :yes::) elakiri eke godak hoda kattiya innawa (ekkenek dennek harenna)..

    me elakiri eke inna ayanam hitanne kellanta games,forum ba kiyala,ekai math pirimi account ekak hadagena awe games gahanna..dan aluthen haduwa magema account ekek elakiri eke..

    harima katai ganu lamayinta kata kerena widiha ogollo..

    මේ comment දෙකටම මට ගොඩක් හිනා ගියා... අයියෝ සල්ලි :rofl::rofl::rofl:
    ගැනු ළමයි ලොල් :rofl::rofl:
    ඔයා නිසා හඩලා :rofl::rofl::rofl:
    එන්න එන්න game ගහන් එන්න අම්මනා සුදු එන්න එන්න
    මේ අයියලා ඕගොල්ලන්ට ඉන්න දෙන්නේ නැහැ.. හලි නරකයි නේද.
    ගහන්න ඕන හොදටම.
    :rofl::rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දෙයියෝ දනී අපි නොදනී වෙච්ච සිද්දිය.. මේ මාලු අද ගණන් කීයද.. තලපත් කිලෝ එකක් දාලා තියන්න හවසට එන්නම් ගන්න :rofl::dull:
    oyath ekka katha karala wedak na , anika oya hasirenneth podi ekek wage ..
    oya ona deyak kiyaganna... mawa danna aya dannawa man gana ..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,087
    4,850
    113
    -In Darkness-
    admin la warn kalla thama ban kalla thiyenne. Enisa machan uta ban lift wenna ona nam uta kiyapan admin la ekka katha kalla eka wisadaganna kiyala.
    umba ewata madihath wenna epa. umba sadaranawa game eka gahala waradi karana kenek report karapan. ekai umbe yuthukama.
    admin lata kawawath ban karanna ona na hamotama play karanna denan thama ona. namuth anik kattiyata bada karanawa nam eyawa ain karanna sidda wenawa. eeta passe eya waradda hadagena awama ai ban eka lift wei.

    HOOD කොහොමත් මේවා බලන් ඇතිනේ. Warn එකක් දීලා බෑන් කරා නම් අවුලක් නෑ. මට හිතෙන විදියට ඒ වෙලාවේ බෑන් කරන්න ඇත්තේ මූ ටිකක් කුනුහරුපෙන් බැන්නා එකෙක්ට. කොහොමත් වලි නැතිව ගේම් එක හරියට ප්ලේ කරනවා නම් ඒ ඇති. මොකද ගොඩක් එවුන් ගේම් එක ආසාවෙන් ප්ලේ කරනවා. නාහෙට නාහන එකෙක් දෙන්නෙක් ඇරුනම :yes::yes:
     
    aruna47

    Well-known member
  • admin la warn kalla thama ban kalla thiyenne. Enisa machan uta ban lift wenna ona nam uta kiyapan admin la ekka katha kalla eka wisadaganna kiyala.
    umba ewata madihath wenna epa. umba sadaranawa game eka gahala waradi karana kenek report karapan. ekai umbe yuthukama.
    admin lata kawawath ban karanna ona na hamotama play karanna denan thama ona. namuth anik kattiyata bada karanawa nam eyawa ain karanna sidda wenawa. eeta passe eya waradda hadagena awama ai ban eka lift wei.

    මචං ඇඩ්මින්ලා රට උන්ද ලෝකල් අපේ උන් ද :dull:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,087
    4,850
    113
    -In Darkness-
    Uba owa ganan ganna epa ban.... Meka Nika Game ekak witharai.... Enjoy karannai thiyenne... Meka nisa wali daganna one na kauruth.... Mama hithanne na ubata ewele banapu ewun dan eka gana hithanawa kiyalawath... Unta ewele ena feeling ekata kiyawagena yanawa athi.... Uba meken ain wenna one na ban :yes::yes::yes:

    100% true. This is Just a Game. කට්ටිය ආතල් එකේ ගේම ගහලා හිටියා නම් හරිනේ. වැරදි කා අතිනුත් වෙනවා. පුලුවන් තරම් ගොඩින් බේරගෙන, වැරදි හදාගෙන ගේම් එක සෙල්ලම් කරන එක කරන්න ඕනේ. අන්තිමට ගේම් එකක් නිසා කට්ටිය තරහා වෙලා. දැන් බලපන් D2, මමයි උඹයි අර Harushaයි කොහොම එක එක ඒවා කියාගන්නවද. Cedricව මම මරන මැරිල්ලට ඕකා මාව ගෙදරට හොයන් ඇවිත් මරන්න ඕනේ :P:P ෆන් එක වෙනයි. සිරා ගන්න එපා ගේම් එකක් නිසා.:no::no:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,087
    4,850
    113
    -In Darkness-
    බකුනා;14687040 said:
    Votekill & Voteban Active කොත් නරකද:rolleyes::rolleyes:

    ෝට් බෑන් එකනම් ේස් යයි . මුන් නික්න් ඉන්න එවුන් බෑන් කරයි:oo:

    ඒ වැඩේ හරි යන් නෑ බකුනෝ.....මොකද එක පාරක් මැප් එක වෙනස් කරන්න එපා කිව්වා කියලා මුන් මට Votekick දැම්මා. Not enough vote වුනා වෙලාවට. අනික Record එකේ සෑහෙන්න kills තිබ්බත් එක්ක, කික් වුනා නම් සෑහෙන්න පාඩුයි. Votekick තිබිලා එහෙම නම් voteban තිබ්බොත් අම්මා ගහයි බැට් එකෙන්:oo::oo: