ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

aruna47

Well-known member
  • මේ හූඩ් කියන්නෙත් අර Cheat කරල මාට්ටු වෙලා, සති ගානක් බැන් උන කෙනාද​, අහ් අනෙ එයා ඔයාලගෙ පැත්තෙද​, හව් ස්වීට් :cool::yes::yes: :rolleyes:

    උයා හොර කරන්නෙම නැද්ද. අනේ හව් ස්වීට් :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඈ යකෝ මම දැනුයි දැක්කේ මේක.... උඹ හිතුවද බං මට පිස්සු කියලා කෙල්ලොන්ගේ නම් වලින් එන්න??? අන්න අර ගීතා නම් බිත්තර කිකිළි කියලා ගෑණු නමකින් ආවා. අනික ඩෝ සඳුනි කියන කෙල්ල ඉද්දි මාත් හිටියනේ ගේම් එකේ. අනික් එවුන් දැක්කත් එක්ක. අනික බං එක පාර දෙන්නෙක් රන් කරන්න තෝ හිතුවද මට අත් හතරකුයි ඇස් හතරකුයි තියනවා කියලා?? :angry::angry: හිපාටුවා, මුස්පේන්තුවා, ඔල මොට්ටලයා, ගල් හාවා. සිකනලා :frown::frown:
    :rofl::rofl:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    උයා හොර කරන්නෙම නැද්ද. අනේ හව් ස්වීට් :rofl:

    මමද​, හෘද සාක්ශියට එකගව මම ඒ වගෙ බලු වැඩ කරන්නෙ නැ, ඒ වගේම උබ වගෙ සමාජයට අසම්මත දේවල් පටහැනි දේවල් කරන්නෙත් නැ :cool::yes::yes::yes::cool:
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඇයි මීට කලින් හුඩ් අපේ පැත්තේ චීට් කියලා දන්නේ නැද්ද, කවුරුත් බෑන් වෙනවා දැකලා නැද්ද? :frown::frown::frown::frown:
    නිකන් වැඩක් බලාගෙන පලයන් හරුසයො යන්න:angry::angry::angry::angry::angry:
    ගිහින් ගීත් එක්ක බැන්ග් 1ක් දාපන් :P:P:P:P:P

    :rofl::rofl::rofl: :rofl: