ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :rofl: heta mun vitharai bola.
    haemotama me time wage thamayi puluvan kiyanne:oo:

    යකෝ විනාඩි පහක මැච් එකකට දවසක්.. නොදකින් විතරක් යකෝ.. තුක් තොපේ time ටේබල්.. මැච් දහයක් වත් දාපිය දවසකට.. ලබන මාසෙ අපි ඉදීද දන්නෙත් නෑ :baffled:
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    යකෝ විනාඩි පහක මැච් එකකට දවසක්.. නොදකින් විතරක් යකෝ.. තුක් තොපේ time ටේබල්.. මැච් දහයක් වත් දාපිය දවසකට.. ලබන මාසෙ අපි ඉදීද දන්නෙත් නෑ :baffled:

    na oi. maps 5 = 50 matches play karanawa.:frown:

    anidda indan servers dekema danawa.:yes:
    Heta yana time eka balala, dawasata teams 8k vithara daanda puluvan wei:oo:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    na oi. maps 5 = 50 matches play karanawa.:frown:

    anidda indan servers dekema danawa.:yes:
    Heta yana time eka balala, dawasata teams 8k vithara daanda puluvan wei:oo:
    9.gif

    ඔය කලාමයි මොලේ තියන වැඩක් :rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    යකෝ විනාඩි පහක මැච් එකකට දවසක්.. නොදකින් විතරක් යකෝ.. තුක් තොපේ time ටේබල්.. මැච් දහයක් වත් දාපිය දවසකට.. ලබන මාසෙ අපි ඉදීද දන්නෙත් නෑ :baffled:

    50 matches, 6mins game x 50 =300mins(maximum) + delay time කොහොමත් විනාඩි 5න් නම් ගහන්න වෙන් නෑ :P:P