ubata sorry thamai eeta passe![]()
api aim bot nemene


reload eka hadanna kiwwe ne neda

ubata sorry thamai eeta passe![]()



කිව්වා

haduwa![]()

මගේ විතරක් හෙඩ් සොට් අයින් කරන්න බැරිද![]()

ඒ වුනාට ඇඟට තියන ඒවාගෙන් ආමර් එකෙන් තමා අඩුවෙන්නේ. දෙපත්තට සාදාරණයක් තියෙනවා ඒකේ. නැත්තම් Agent වෙච්ච ගමන් Tec-9 අරගෙන මායි D2 යි විතරක් ගේම ඉවර කරනවා වෙලාවකටපස්සේ කට්ටිය ගෑස් ගහන්න ගත්තා එන එක නවත්තන්න. ඒත් වැඩක් නෑ. මොකද බය නැතිව එක්ස්පෝස් වෙන්න පුලුවන් එකක් වැදුනට මැරෙන් නෑ කියලා දන්න නිසා. එතකොට වැඩක් නෑ බං
![]()


ඔය වෙලවෙ මම හිටියෙ නැ,පොඩි උන්ට වැඩ පෙන්නල වගෙ දෙන්න එකතු වෙලා 
මම හිටියනම් දනි. 
මෙන්න තියෙනවා Full Rip එකක්. ඕකෙන් බාගන්න. බාලා ත්රෙඩ් එකේ මුල තියෙන විදියට කරන්න. ගේම් එකට ගියාට පස්සේ සර්වර්ස් වලට ජොයින් වෙන්න හදද්දි අප්ඩේට් කරන්න කියලා කියයි. අප්ඩේට් කරන්න. ඊට පස්සේ ඉතින් ගහන එකයි තියෙන්නේ
http://kickass.to/gta-san-andreas-full-rip-rar-t6177917.html



gta 5 installation directory eke thiyena direct3d dxd oya wage monawahati dll dekak athi ewa delete akrapanmachan loku awulak
direct x 9.0 awulak enawa
wena bashawakne bnz
kohomada slove karanne?

මේකයි බං. දැන් Agent ආවම Armor එක තෝර ගන්න පුළුවන්නේ. ඉතින් බං අනික් පැත්තේ එවුන් අරුගේ ඔලුවට අවම වශයෙන් 8ක් වත් තියන්න ඕනේ මැරෙන්න නම්. ඒත් මචං හරියට බැලුවොත් ඔලුව ආමර් එකෙන් කවර් වෙන්නේ නෑනේඒ නිසා ආමර් එක තිබ්බත් හෙඩ් ශොට් එක එනේබල් කරන්න ඕනේ. දැකලා ඇතිනේ Stealth Mania එකේ Armor එක දාලා තිබ්බත් ඔලුවට එකක් තිබ්බ ගමන් ඉවරයි. ඒ වුනාට ඇඟට තියන ඒවාගෙන් ආමර් එකෙන් තමා අඩුවෙන්නේ. දෙපත්තට සාදාරණයක් තියෙනවා ඒකේ. නැත්තම් Agent වෙච්ච ගමන් Tec-9 අරගෙන මායි D2 යි විතරක් ගේම ඉවර කරනවා වෙලාවකට
පස්සේ කට්ටිය ගෑස් ගහන්න ගත්තා එන එක නවත්තන්න. ඒත් වැඩක් නෑ. මොකද බය නැතිව එක්ස්පෝස් වෙන්න පුලුවන් එකක් වැදුනට මැරෙන් නෑ කියලා දන්න නිසා. එතකොට වැඩක් නෑ බං

u were kicked,anti cheat..mokakda manda ekak ban..mama cheat dala na...![]()
eka hinda stealth mania eke vitharai gahanne... 

ponz admin unata owa karanna ba ftp thiyenna one , ubai mai danna hottamama oka issara idanma ponnaya vage hitapu geeth ta kiyuwa .. e huyanna eka eka talk denava kariya... admin kama dunnam unge oluwa lokuvela ekai![]()


ridunadanvath balli vage gihin mod karapan server eka vesi![]()

gta 5 installation directory eke thiyena direct3d dxd oya wage monawahati dll dekak athi ewa delete akrapan![]()


ponz admin unata owa karanna ba ftp thiyenna one , ubai mai danna hotta
mata ftp hambune pereda, hambuna gaman haduwa.
ara percy wesita kiyanna thibbane uta access tibba meka dapu dawase indan![]()
avulak na parana deval amathaka karala danvath oka hadahan magulak katha karanne nathuwa.. 

"weapons locally vitharai change karanna puluwan globally change karanna ba kiyala"e vagak kiyanna epa ithin kelinam uba mata eda kiyuwe weapons locally vitharai change karanna puluwan globally change karanna ba kiyala... uba nihathamani vela ubata thiyana thanathura kiyuwanam ivaraine vaten yanne nathuwa.. mama ada venakal hithagena hitiye uba thama admin kiyala...avulak na parana deval amathaka karala danvath oka hadahan magulak katha karanne nathuwa..
![]()
anika armor disable karanna kiyala kalin request ekak awe na mata nam