Elakiri Sysadmins

uthpalakalwana

Well-known member
  • Oct 12, 2008
    2,822
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    මේ දවස් වල ලොකු කතාවක් යනවා , MCSA, MCSD, MCSE Expire එහෙමත් නැත්තම් Retire වෙනවා කියලා ..

    MCSE, MCSD, and MCSA are being retired June 30, 2020 /
    Goodbye: MCSE, MCSD, and MCSA Certifications are Retiring

    ඒක ඇත්තක්ද ? "ඔව් ඒක අත්තක් . "

    ඒත් ඒකෙන් අදහස් වෙන්නේ නැ ඒ Exam වල තියන වටිනාකම අඩු වෙනවා කියලා . උදාහරණයක් විදියට , Server 2008 R 2 කරපු කෙනක්ට Server 2019 Server එකක් දුන්නොත් Configure කරන්න අමාරුයි වගේ තමා මේකත් හැබයි ඒ කෙනා Technology එක දන්නා නිසා ඒ දේවල් පොඩි වෙලාවක් ඇතුලත ඒ තාක්ෂනය අල්ලගන්න පුළුවන්.

    දැන් Microsoft ආයතනය ඉන්නේ Role-based certifications කියන Track එකේ . ඒ කියන්නේ ඉස්සර වගේ , හැම එකක්ම පටලවන්නේ නැතිව , Job Role එක Focus කරලා , Basic ඉදන් Advanced වෙනකන් Role Certifications එකක් හදුන්වා දුන්න එක .. ඒක ඇත්තටම හොද දෙයක් ඒ කිව්වේ , හැමෝටම එක Job Role එකක් Deep ඉගෙන ගන්න අවස්තාවක් හම්බෙනවා . ඒ වගේම ආයතනයකටත් ලොකු Advantage එකක් .

    Microsoft එක Role Based Exams හදුන්වා දුන්නේ 2018 - September මාසයේ . එදා ඉදන් Microsoft අලුත් Certifications 34 ක් දැනට අදුන්වා දීල තියනවා . "Azure, Modern Workplace, and Business Applications" වගේ ඒවා . ඉතිං දැන් Microsoft ආයතනය සුදානම් වෙනවා මේ අලුත් වෙනසට . ඒක නිසා Microsoft ලා කියනවා

    Microsoft Certified Solutions Associate (MCSA)
    Microsoft Certified Solutions Developer (MCSD)
    Microsoft Certified Solutions Expert (MCSE) යාවත්කාලින වෙන්නේ නැ කියලා / එහමත් නැත්තම් Exam Retire වෙනවා කියලා June 30, 2020. දවස වෙනකොට .

    ඒත් කව්රුහරි මේ Exam කරොත් ඒ කිව්වේ , Expire වෙන්න කලින් June 30, 2020. ඒවා June 30, 2020 ඉදන් අව්රුදු දෙකක් ඔයාලගේ Microsoft Transcript එකේ Active Status වල තියනවා . ඒ වගේම අව්රුදු දෙකින් පස්සේ ඒ කියන්නේ June 30 , 2022 න් පස්සේ . Transcript එකේ Inactive Section එකට ad වෙනවා . ඒක ඕනෑම Microsoft Certifications එකකට අව්රුදු 3 කට පස්සේ වෙන දෙයක් .

    ඉතින් දැනටමත් ඔයාලා ,

    Microsoft Certified Solutions Associate (MCSA)
    Microsoft Certified Solutions Developer (MCSD)
    Microsoft Certified Solutions Expert (MCSE)

    කරලා නම් තියන්නේ , Good ඔයාලට පුළුවන් මන් පහත දීල තියනව "Recommended role-based certifications" 2020 Track එක. නැත්තම් මේ ලින්ක් එකට ගිහිල්ලා Download කරගන්න පුළුවන් පාත් එක "http://aka.ms/Certretirement" . කරලා නැත්තම් ඉකමටම කරලා, මමත් MCSA , MCSE Certified කෙනක් කියලා ලෝකෙට කියන්නත් පුළුවන් (දැන් කව්රුහරි කියන්න පුළුවන් , පරණ ඒවා කරලා වැඩක් නැ , අලුත් ඒවා කරන්න ඕනේ කියලා , හැබැයි එකට දෙන්න තියන උත්තරය තමා Microsoft ලා දැනට , Role Based Exams වලට ආවට On-premises Server 2019 වලට තාම Exam හදුන්වා දීල නැ , ඒ වගේම ගොඩක් අය මේකට විරුද්දව Microsoft එකට Petition එකක් නැත්තම් online පෙත්සමක් ගහලත් තියනවා ..

    Petition to delay the MCSA deadline | https://trainingsupport.microsoft.com/…/4e080e20-a7b4-4cf0-… )

    ඉතින් මේ MCSA, MCSD, MCSE ටිකත් එක්ක , මෙන්න මේ ටිකත් Expire නැත්තම් ඔයාලගේ බාසාවෙන් කියනවනම් , ඉවර වෙනවා .

    ඉතින් අපි කියන්නේ බාගෙට කරපු අය ඉන්නවනම් , එහමත් නැත්තම් කරන අය ඉන්නවනම් , ඉක්මනින්ම Exam ඉවර කරගෙන අලුත් Track එකට Update කරගන්න . එකෙන් ලොකු Value එකක් එයි , ඔයාලගේ ඉදිරි අනාගතයට ..

    Certifications with exams scheduled to retire on June 30, 2020

    MCSA: BI Reporting
    MCSA: Dynamics 365 for Operations
    MCSA: SQL 2016 BI Development
    MCSA: SQL 2016 Database Admin
    MCSA: SQL 2016 Database Dev
    MCSA: SQL Server 2012/2014
    MCSA: Universal Windows Platform
    MCSA: Web Applications
    MCSA: Windows Server 2012
    MCSA: Windows Server 2016
    MCSD: App Builder
    MCSE: Business Applications
    MCSE: Core Infrastructure
    MCSE: Data Management & Analytics
    MCSE: Productivity

    Exams Retiring on June 30, 2020

    These exams retire at 11:59 PM Central Time on June 30, 2020

    70-333: Deploying Enterprise Voice with Skype for Business 2015
    70-334: Core Solutions for Microsoft Skype for Business 2015
    70-339: Managing Microsoft SharePoint Server 2016
    70-345: Designing and Deploying Microsoft Exchange Server 2016
    70-457: Developing Mobile Apps
    70-410: Installing and Configuring Windows Server 2012
    70-411: Administering Windows Server 2012
    70-412: Configuring Advanced Windows Server 2012 Services
    70-413: Designing and Implementing a Server Infrastructure
    70-414: Implementing an Advanced Server Infrastructure
    70-417: Upgrading Your Skills to MCSA Windows Server 2012
    70-461: Querying Microsoft SQL Server 2012/2014
    70-462: Administering Microsoft SQL Server 2012/2014 Databases
    70-463: Implementing a Data Warehouse with Microsoft SQL Server 2012/2014
    70-464: Developing Microsoft SQL Server 2012/2014 Databases
    70-465: Designing Database Solutions for Microsoft SQL Server
    70-466: Implementing Data Models and Reports with Microsoft SQL Server
    70-467: Designing Business Intelligence Solutions with Microsoft SQL Server
    70-480: Programming in HTML5 with JavaScript and CSS3
    70-483: Programming in C#
    70-486: Developing ASP.NET MVC Web Applications
    70-487: Developing Microsoft Azure and Web Services
    70-537: Configuring and Operating a Hybrid Cloud with Microsoft Azure Stack
    70-705: Designing and Providing Microsoft Licensing Solutions to Large Organizations
    70-740: Installation, Storage, and Compute with Windows Server 2016
    70-741: Networking with Windows Server 2016
    70-742: Identity with Windows Server 2016
    70-743: Upgrading Your skills to MCSA: Windows Server 2016
    70-744: Securing Windows Server 2016
    70-745: Implementing a Software-Defined Datacenter
    70-761: Querying Data with Transact-SQL
    70-762: Developing SQL Databases
    70-764: Administering a SQL Database Infrastructure
    70-765: Provisioning SQL Databases
    70-767: Implementing a Data Warehouse using SQL
    70-768: Developing SQL Data Models
    70-777: Implementing Microsoft Azure Cosmos DB Solutions
    70-778: Analyzing and Visualizing Data with Microsoft Power BI
    70-779: Analyzing and Visualizing Data with Microsoft Excel
    MB2-716: Microsoft Dynamics 365 Customization and Configuration
    MB6-894: Development, Extensions and Deployment for Microsoft Dynamics 365 Finance
    MB6-897: Microsoft Dynamics 365 for Retail
    MB6-898: Microsoft Dynamics 365 Human Resources


    Copied* :P