Elakiri Sysadmins

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    උදා............ව්!

    නෙට්වර්ක් පැත්තෙන් ඉගන ගන්නවා නම් මොනවාද කරන්න තියන course එහෙම.
    එන්ට්‍රි ලෙවල් එකේ පොඩි සෙටිෆිකෙට් කෝස් එකක් කරලා තියෙන්නෙ..
    ඒකට DHCP Server Configure,Cabling,IP Classes අනං මනං ටිකක් කරලා තියනවා.

    වැඩකරන තැන CentOS කියලා එකක් තමයි සර්වර් එක.
    කම්පියුටර් 80ක් විතර ඇති ඒකට කනෙක්ට් කරලා.ඒ කම්පියුටර්ස් වල වින්ඩෝස් 7 එක තමයි තියෙන්නෙ.

    සර්වර් ඒකේ නම් වැඩ කරන්න දන්නෙත් නෑ මට ඉහල ඉන්න එකා අල්ලන්න තියා බලන්න වත් දෙන්නෙත් නෑ.(Disappointed):(:(
    මම ඉතින් කේබලින් හරි,ශෙයා කරලා තියන ෆොල්ඩර් වල හරි, ප්‍රින්ට ශෙයාරින් වල අවුලක් ආවොත් බලනවා හැර මට ඉහල ඉන්න එකා මම ‍ඊට එහා ‍දෙයක් ඉගන ගන්නවාට නම් කැමති නැති බව ‍‍ත්‍ෙරනවා .පිරුණු කලවල දිය සෙලවෛන්නෙ නෑ.

    එ්කට කමක් නෑ මචන්ස්ලා...මට ඕනේ ඉගන ගන්න.:):)
    උදව් කරන්න මට..
    ජීනියර්ස් ලා සජෙස් කරනවා නම් ලොකු දෙයක් ඉන්ස්ටියුට් එකත් එක්කලාම ඉගන ගන්න පාත් එක.
    යන වියදම කීය උනත් අවුලක් නෑ ඩිග්රියක් උනත් කරන්න පුලුවන්නම්.මොකද මගෙ බලාපොරොත්තුව තියෙන්නෙ නෙට්වර්ක් පැත්තෙන් ඉස්සරහට යන්න.

    ...ස්තූතියි...
    උදව් කරන හැමෝටම 6+ ගානෙ දෙනවා


    PM එක අද බන් දැක්කේ
    ලගදි හදිසියේ වෙන රටකට ගිහින් එන්න සෙට් උනා හොරෙන් interview එකකටත් ගියා ආතල් ඒකට, ඒකෙන් ගනිපු අත්දැකීම් එක්ක කියන්නම්.

    Network පැත්තෙන් ඉස්සරහට යනවා නම් Engineer, Architect වගේ තැනකට යන්න අදහස් කරනවා නම් degree කථාව පැත්තකින් තියපන් skills හදාගනින් පුළුවන් තරම් technical certification පැත්තට යන්න

    degree එකක් කරනවා නම් අඩුම මුදලකින් අඩුම කාලයකින් කරන්න පුළුවන් එකක් කරන්න ලොකු ගානක් වෙලාවක් වැය කරලා කෙරුවත් skills හැදෙන්නෙත් නෑ ඕකෙන් විතරක් ජොබ් එකක් සෙට් වෙන්නෙත් නෑ

    degree එක කරන මුදලින් CCIE වගේ කරන්න, ලෙහෙසි වෙන එකක් නෑ study කරන්න උනන්දුවෙන් කරපන්. තැනකදී තීරණය කරන්න උනොත් ලක්ෂ 4-5 අව්රුදු 3ක් වැය කරලා degree එකක් කරනවද CCIE වගේ කරනවද කියල දෙකක් නෑ CCIE කරන්න.

    අනික Cisco CCNA කියා කිය ඉන්න එපා තේරුමක් නෑ දැන් බහුතරය හැම එකාම CCNA කරලා ඉන්නේ, ලංකාවෙන් එළියේ CCNA වලට තියෙන තැන සැලකිය යුතු ගානට අඩු වෙලා පුළුවන් ඉක්මනට CCNP කරන්න.

    අනික දැන් Juniper certifications වලට ටික ටික තැන හැදෙනවා cisco වගේ, පුළුවන් නම් ඒකත් හෙමින් සැරේ කරන්න.

    අනික අව්රුදු 3 වගේ experience තියෙන CCNP ඉවර නම් මෙහෙන් පුළුවන් තරම් ඉක්මනට කැපෙන්න, ලංකාවේ ඉන්නවා කියන්නේ නිකන් එක තැන පල් වෙන එක විතරයි
     

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    1. MCSA කර ගනින් ( VTC දෙහිවල ) 2016 server එක තමයි කරන්නේ , උබට අනිවා එතනින් certificate එක ගන්න විදියට teach කරනවා Rs 45000 (740,741,742 මේ 3ටම )

    2. මම කරලා නම් නෑ , අහල තියෙනවා විදියට colombo uni එකේ linux එක පට්ටලු , තව විස්තර හොයා ගන්න

    3. CCNA කරනවානම් winsys හොඳයි. (25000ක් වගේ වෙයි )

    උබට මේ ටික හරියට කර ගත්තොත් උපරිම 2 years යනවා..

    4.ඊට පස්සේ Teesside uni එකෙන් offer කරන Topup degree 1 කරන්න puluwan, London Tec එකේ ,මේක 1 year වලින් ඉවරයි ... (Rs. 325000)

    තව තියෙනවා කරනවානම් ,

    දැන් අලුත්ම trend 1 cloud computing AWS, Azure ටිකක් දැනට බලා ගන්න තිබ්බනම් උබ ගොඩ ( මේ දෙකට 50 ක් වගේ යයි )

    watinawa machan .. tnx :yes::yes:
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    BIdVrNC.png


    mewa karala thiyenawa neda kastiya
     

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    ubalata work station ekedi apu errors difficulties methana post karapan machan.. danna danna widiyata help karamu.. hemotama eka help ekak wei.. :):)
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    එළකිරි සිස්ඇඩ්මින් කොල්ලො සමහර විට මේවා දන්නවා ඇති
    මේ තමයි HPE DL 380 කියන සවර් වර්ෂන් එක
    හයිඑන්ඩ් සවර් එකක් වැඩ ගන්න පුළුවන් ආයෙත් සුපිරියට

    mIUNKlu.jpg


    මේක නම් ජෙන් 9 එකක් හාර්ඩ් එහෙමත් ගහල තියෙනවා


    මේවා එකපාර 40ක් පනහක් ලංකාවට ගෙන්නනවා
    එළකිරි එකේ එකෙක්ට තමයි මේක අයිති
    මමත් එකේ වැඩ

    VxFGYSO.jpg


    ලංකාවේ සුපිරි වෙළඳසැල්
    ටෙලිකොමිනිකේෂන් කොම්පනි
    ෆැක්ට්‍රි වගේ ටොප් රේටඩ් කම්පනි වලට තමයි කරන්නේ
    HPE ඒජන්ට් කෙනෙක් ලංකාවේ අපි :D:D:D ඔෆීෂියල්
     
    Last edited:

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    එළකිරි සිස්ඇඩ්මින් කොල්ලො සමහර විට මේවා දන්නවා ඇති
    මේ තමයි HPE DL 380 කියන සවර් වර්ෂන් එක
    හයිඑන්ඩ් සවර් එකක් වැඩ ගන්න පුළුවන් ආයෙත් සුපිරියට

    mIUNKlu.jpg


    මේක නම් ජෙන් 9 එකක් හාර්ඩ් එහෙමත් ගහල තියෙනවා


    මේවා එකපාර 40ක් පනහක් ලංකාවට ගෙන්නනවා
    එළකිරි එකේ එකෙක්ට තමයි මේක අයිති
    මමත් එකේ වැඩ

    VxFGYSO.jpg


    ලංකාවේ සුපිරි වෙළඳසැල්
    ටෙලිකොමිනිකේෂන් කොම්පනි
    ෆැක්ට්‍රි වගේ ටොප් රේටඩ් කම්පනි වලට තමයි කරන්නේ
    HPE ඒජන්ට් කෙනෙක් ලංකාවේ අපි :D:D:D ඔෆීෂියල්

    Job vacancies ahema tibbot kyapanko :yes::yes:
     

    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    CCNA තියෙනවා. MCSA 2012R2 කරන්න හිටියට දැන් මේ 2016 Server එක කඩන් පාත් වුන නිසා කෙලින්ම ටික කාලයක් ඉදලා 2016 exam එකම කරනවා. දැනට ISP Data NOC එකක ඉන්නේ. System+Security පැත්තට පැනගන්නත් ආසාවක් තියෙනවා. ම්ම්ම්ම්

    airtel isp???