Elakiri Sysadmins

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    IT Service, Networking සයිඩ් එකේ ජොබ් වගයක් තියෙනවා
    ට්‍රේනින් අය එහෙමත් ගන්නවා
    අවශ්‍ය නම් PM එකක් දමන්න
     

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    Company/ job role එක මත depend වෙනවා මචං. ලංකාවේ පහළොස්දාහට වැඩ කරන IT executives ලත් ඉන්නවනේ. :sorry: මටනම් තියෙන්නේ CCNA + MCSA + Linux cert

    ape ekek innawa Network Admin kiyala gahagena. U aduma gane A/L wath liyala na. uge ekama skill eka lokkata puka deema thamai. dewal okkoma thiyenne out source karala. lokkath utama hariyana ponsiyek.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    :)ලංකාවේ අනික් වෘත්තීන් වලට සාපේක්ෂව පද්ධති ඉංජිනේරුවන්ට අඩු සැලකිලි ලැබෙන්නේ මන් හිතන විදියට ලංකාවේ තාක්ශනේ දියුණුවක් නෑ.. සංකීර්ණ, අධි ආරක්‍ෂිත Network තියෙන්නේ ලංකාවේ බොහොම ටිකයි.. ඒවත් උසස්ම තත්වයේ ඒවා කියන්න බෑ.. ගොඩක් ආයතන වල Network එක ගැන සැලකිල්ලක් නෑ.. ඔහේ Internet යන්න තිබ්බනම්, Database අප්ඩේට් කරගන්න තිබ්බනම් ඇති.. මේ නිසා පද්ධති ඉන්ජිනේරුවාව දකින්නේ නිකමෙක් වගේ වටිනාකමක් නෑ.. ඒ නිසාම පඩියත් බොහොම අඩුයි [:no:/SIZE]


    මේක නම් ටිකක් වෙනස් දැන් , ගොඩක්ම multinational companies වල system support/sys admin පාර්ට් එක ලංකාවේ උන් කරන්නේ , හොද තැනක නම් වැඩිම පඩියක් ගන්න උන් අතර ඉන්නවා system engineers ලා , අඩුම system support උනුත් සැලකිය යුතු පඩියක් ගන්නවා, මන් නම් කියන්නෙම SE වගේ කරනෙන් නැතුව System and networking, security වගේ කරන්න කියලා, ලංකාවේ නැතත් පිටරටින් හරි කතා කරනවා