Elakiri Sysadmins

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
60k wth nthnm wdak na ochcr qualify wela :rolleyes:

ඔව් බන් :yes::yes:

folks mama CCNA security path eka start kara :) next 20 exam day eka
next step ITIL

එල මචෝ උඹ ගැම්මක් නැතිව පාස් වෙයි
එල
ITIL මෙහේද කරන්නේ (study)


Yako 60k aran pukak karannada? With 5 years of experience?
Man named toukkanalanthe unta hukaganda kiyala me mase yanawa yanda. :D
Ubalata toukanda dewi pihitai!
:sorry::sorry:

Starting my Master's in cyber security next month. :D
Good luck with the exam!

මචෝ මන් උඹෙන් අහන්නයි කියල හිටියේ
අපෙත් (nibm) cyber security degree එකක් පටන්ගන්නවා ලබන අවුරුද්දේ
එක කරන්න මන් දන් කරන network ඩිප්ලෝම එක එක්ක නම් 1-2 year exp තියෙන්නේ ඕනා
උබ degree eka කරෙත් cyber security වලින්මද
දන් මාස්ටර් එක ක්රන්න හදන කොට මචන් උඹට exp ඉල්ලුවේ නැද්ද ඒ කැම්පස් එකෙන්
 

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    කාට හරි පුලුවන්ම් Networking HND/Degree තියන institute ගැන පොඩි විස්තරයක් දාන්න. හැමෝටම වැදගත් වෙයි.
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    එල මචෝ උඹ ගැම්මක් නැතිව පාස් වෙයි
    එල
    ITIL මෙහේද කරන්නේ (study)


    :):)
    mama CCNA , CCNA sec okkoma self-study kare ban, time thiyena nisa :P
    ITIL karanneth self study, ITIL kiyanne podima podi syllabus ekak okkoma lecture hours thiyenneth 7 hours ;)

    NIBM eka cyber sec degree eka denna hadanne mona uni eka ekkada?
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මචෝ මන් උඹෙන් අහන්නයි කියල හිටියේ
    අපෙත් (nibm) cyber security degree එකක් පටන්ගන්නවා ලබන අවුරුද්දේ
    එක කරන්න මන් දන් කරන network ඩිප්ලෝම එක එක්ක නම් 1-2 year exp තියෙන්නේ ඕනා
    උබ degree eka කරෙත් cyber security වලින්මද
    දන් මාස්ටර් එක ක්රන්න හදන කොට මචන් උඹට exp ඉල්ලුවේ නැද්ද ඒ කැම්පස් එකෙන්

    Mage degree eka BSc in IT.
    Experience one na. Lankawe nam job na bn wadiya.

    කාට හරි පුලුවන්ම් Networking HND/Degree තියන institute ගැන පොඩි විස්තරයක් දාන්න. හැමෝටම වැදගත් වෙයි.
    SLIIT, NSBM