Company/ job role එක මත depend වෙනවා මචං. ලංකාවේ පහළොස්දාහට වැඩ කරන IT executives ලත් ඉන්නවනේ.මටනම් තියෙන්නේ CCNA + MCSA + Linux cert
CCNA + MCSA + Linux cert මචන් මේ සෙට් එක කොහෙන්ද කරේ??
Company/ job role එක මත depend වෙනවා මචං. ලංකාවේ පහළොස්දාහට වැඩ කරන IT executives ලත් ඉන්නවනේ.මටනම් තියෙන්නේ CCNA + MCSA + Linux cert
එළකිරි වැසියනි,
මම CCNA + Network HND එකේ 1st year යනවා. එක තියන්නේ weekends වල. මන් දැන් මේ ෆීල්ඩ් එකේ ජොබ් හොයනවා. පුලුවන්නම් දන්නා තැනක Vacancy තියනවනම් කියන්නකෝ. පඩිය වැදගත් නෑ. අත්දැකීම් ගන්නයි ඕනි. Plz help me![]()
CCNA + MCSA + Linux cert මචන් මේ සෙට් එක කොහෙන්ද කරේ??
thank U සහෝ reply එකට. Network Enginering HND එකක් බන්. CCNA නම් කරලා ඉවරයි. උදවුවක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක් සහෝmkdda mchn HND eka
thank U සහෝ reply එකට. Network Enginering HND එකක් බන්. CCNA නම් කරලා ඉවරයි. උදවුවක් කරන්න පුලුවන්නම් ලොකු දෙයක් සහෝ
PIBT Campus eke machn. aniwa bro mn Cv ekak ewannm. oyage mail eka PM kranna puluwanda? nthnm wena widiyak thiyanawanm kiyanna mn cv ekak ewannamkdda mchn institute eka hnd eke?
cv ekk ewnna plwnnm. mn danna than wlt dennm.
PIBT Campus eke machn. aniwa bro mn Cv ekak ewannm. oyage mail eka PM kranna puluwanda? nthnm wena widiyak thiyanawanm kiyanna mn cv ekak ewanna
මේ ගැන පොඩි විස්තරයක් මටත් දාන්න හිතුනාCompany/ job role එක මත depend වෙනවා මචං. ලංකාවේ පහළොස්දාහට වැඩ කරන IT executives ලත් ඉන්නවනේ.මටනම් තියෙන්නේ CCNA + MCSA + Linux cert
PTRG තමයි මචං මම හිතන්නේ හොඳම ඇනලයිසින් එකකලු පූසා;21424209 said:ah kiyapan balanna firewall eke userwise usage log karanna system ekak neththan normal pc ekak use karala hari daily user or ip wise data usage giyapu sites log ekak ganna kramayak.
tikak kiyawanna puluwan lesi widihakata
thawa PTRG network monitor wage network eka analyze karanna puluwan pehedili interface ekak thiyena tool thiyenawanam kiyapallaaa

elakiri machanGood channel to learn about stuff.
Linux system administration tutorials are there. And much more.
https://www.youtube.com/channel/UCqR4a4lUDbDkAFQnhw4pfXQ
Junior Network Administrator
Qualifications - Dip in Network Administration wih security,MCSA,CCNA currently following MCSA2016
Me field ekata aluth un innawanam, igena gann asanam api support karannam, danna deyakin, field eka goda gamu...
pahala thiyenne, mama karapu server side eke videos wagayak
http://www.elakiri.com/forum/showthread.php?t=1791904
ado ela PIBT eke hnd eka hodaida machanඑළකිරි වැසියනි,