ELAKIRI T SHIRT එකක් නිර්මාණය කිරීම !

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
salli gewala hacker gen ganna..mata aran thiyanna nm puluwan..malabe ena dawasaka aran yanna beriya :rofl::P:P
ඌ කියන්නෙ අපිට ගන්න බෑ කියලනේ....
තොගේ එකවුන්ට් නම්බරේ එවපිය
අපේ ටීම් එකට ගහන ටී දෙකක් අර සයිස් දෙකෙන් ගනින්
සල්ලි දාන්නම් :cool::cool::cool:
 

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    :cool::cool::cool: එකෙන්ම... බොන්නත් ඇහැක :dull::dull: උඹ එනවනේහ් අයියාහ් :dull::dull:
    එනවනං තමා... :love:
    ඒත් තෝත් එක්ක බීලා වයිපරේගෙන් කොසුපාර කන්න වේද දන්නෑ... :baffled:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    මගේ වයිපරේ කීවම තෝ කණ්ණාඩි දාගෙන මොකෝ :angry::angry::angry: ඇස් අමාරුවද :frown::frown:
    නෑ උබට අක්ක එක්ක ආවම බොන්න වෙන්නේ නෑ නිසා
    සාදු බොට
    :rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඌ කියන්නෙ අපිට ගන්න බෑ කියලනේ....
    තොගේ එකවුන්ට් නම්බරේ එවපිය
    අපේ ටීම් එකට ගහන ටී දෙකක් අර සයිස් දෙකෙන් ගනින්
    සල්ලි දාන්නම් :cool::cool::cool:
    එන හැම එකාටම ගන්න පුළුවන් :yes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කොහෙද මේක දැන් තියෙන්නෙ...
    දවස කවද්ද...:frown::frown::frown:

    • පැවැත්වෙන දිනය - 2015 මාර්තු 1 වන ඉරුදින.
    • ස්ථානය - රාජගිරිය බණ්ඩාරනයකපුර ක්‍රීඩාංගනය.
    • වේලාව - පෙ.ව 9.00 සිට. රාත්‍රී 7.30 :love: