ELAKIRI T SHIRT එකක් නිර්මාණය කිරීම !

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සියලුදෙනාගේ අවදානය පිණිසයි !
    http://www.elakiri.com/forum/showthread.php?t=1659615
    මෙයට සම්බන්ද වන්න සියලු දෙනා:love::love:

    මචං මේක මේ පහල දාලා තියන එක තමයි අන්තිමට හදපු එක 5 වෙනි එක මේකට වෙනස් කරනවද
    picture.php
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    සුදු පාටින් ගහන්න එපා බන්.
    කුණු ගැවෙන ප්‍රවනතාව වැඩියි.
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මටත් එකක් ඕනේ ඔන්න.. එන්න විදියක් නැහැ.. වැඩ.. :(
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ena bari katiyata T-Shirt ekak gana barida:baffled:
    ekatath monahari wada piliwelak karoth honda nada, apith asawen ine T-Shirt ekak gana:(
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    moko bari tawama team hadala iwara na machan hadanne edata ground eke
    naththam set wela ennath pluwan :yes::cool::love:

    අඩෝ එළනේ.. එහෙනම් අනිවා... එන්නම්.. සෙට් වෙලා එන්න එවුන් නම් නෑ... ගාල්ලේ ඉදන් එන එවුන් නැද්ද බන් දන්න කියන...?