Elakiri Theme Election 2016

which theme best


  • Total voters
    261
  • Poll closed .

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අද හැමෝම එලකිරි එකට ආවම ෆුල් හොල්මන් වෙලා යන්න ඇතිනේ කලු පාට වෙලා කියලා.
    එක්ටා එකට කලු කරපු එලකිරි එකේ කලු පාටට මම නම් මාර ආසයි.
    මම නැගිටින්න කලින් කෙල්ල එලකිරි ඇවිල්ලා අද එලකිරිය කලු වෙලා කිව්වා.
    මම ඒත් බැලුවා මොකක්ද මේ කලුව කියලා.
    බැලින්නම් ෆුල් කලු වෙලා , මාර ලස්සන වෙලා , ෆුල් මාවලස් වෙලා.
    අපි චන්දයක් තියලා බලමු එහෙනම් පරණ එකද හොද , මේ කලු පාට එකද හොද කියලා.
    වැඩි චන්දේ කලු පාටින් සම්මත උනොත් ඇඩ්මින්ට දිගටම මේ කලු පාට තියන්න කියලා යෝජනාවක් කරමු.
    එහෙනම් හැමෝම වෝට් කරලා , අදහසක් කමෙන්ට් කරලා යන්න.

     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අලුත් එකේ අකුරු හරියට පේන්නෙ නෑ

    ලස්සන නිල් පාටක් දැම්මනම් හරි
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අලුත් එකේ අකුරු හරියට පේන්නෙ නෑ

    ලස්සන නිල් පාටක් දැම්මනම් හරි

    මොකක්ද බන් අකුරු පේන්නේ නෑ කියන්නේ?
    හොදට පේනවනේ බන් මට.
    පාට වෙනස් කරාට අව්ලක් නෑ තීම් එකට මැච් වෙන්න.
    :)
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Black theme eka hariyanne naa.. :(

    Site eke graphics ehema awul. Light colors thamai theme ekata match wenne ethakota text ehema hondata pahadiliwa penawa..
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    man nam kiyanne ETCA computer, engineering , doctors and thawa oya professional survices walata denne nahthuwa. oya labours la wage gennawa nam hari.. dan golayek gannawa rs 1200.. mason bass kenek gannawa rs 2000 withara.. .. eeta hapan wada karanna minissuth nah dan.. sulu sewakayo witharak genawa nam hari..

    Adahasak pamanai.. weenethawa pilithuru dena. :D :D
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මචන් BLACK තීම් එක ETCA එකට විරුද්දව එකතුවෙන්න කියන්න පණිවිඩේ, ටිකක් දැනෙන්න දෙන්න ඕන නිසා #BLACKWEDNESDAY ට සහය දෙන්න කරපු දෙයක්.
    එක අද දවසේ විතරයි. හෙට ඉඳන් සාමාන්‍ය තීම් එක තියෙයි.
    නමුත් මේකෙන් මිනිස්සු ටිකක් මේ ගැන කතා කරයි වැඩි පුර.
    ගවමන්ට් එකෙන් මේ ගැන කතා කිරිල්ල යට යවන්න plan ගහල වෙන වෙන ටොපික් මාකට් කරලා මිනිස්සුන්ට මේක අමතක කරවනව. අපේ ෆීල්ඩ් එක පාවල දෙන්න හදන එක ගැන කතා කරන්න, මිනිස්සු එකතු කරන්න තමා මේකේ පොයින්ට් එක.
    ඒ නිසා තීම් එක ගැන වැඩිය ප්‍රශ්නයක් කරගන්න එපා.
    රටම කළු වෙලා අඳුරේ යාමක් වෙන්නේ ඉන්දියන් එවුන් ආවම. ජොබ් ටිකට කෙලෙව්වම.
     
    Last edited:

    60KG

    Banned
    Sep 23, 2016
    164
    22
    0
    🅷🅴🅰V🅴🅽
    බ්ලැක් තීම් එක හොදයි හැබැයි මේ වගේ ගොබ්බ බ්ලැක් නෙවෙයි
    කලර් මැච් වෙන්න ඕනේ මේ වගේ

    p_OrangeVille-4x-vBulletin-Theme-Forum-Home1.png

    p_AfterDark-4x-vBulletin-Theme-Forum-Home1.png

    packages-0985844001381406344.png

    skilltest2_lightbox.png
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    black hodai eth adu padu thiyanawa. me widiyata harima apahasui elakiri pavichchi karanna temporally nam aulak na eth permanent me theme eka use karanawanam admin ta godak ewa fix karanna wenawa (CSS+Smiles+Logos etc) :frown:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,554
    4,112
    113
    අද හැමෝම එලකිරි එකට ආවම ෆුල් හොල්මන් වෙලා යන්න ඇතිනේ කලු පාට වෙලා කියලා.
    එක්ටා එකට කලු කරපු එලකිරි එකේ කලු පාටට මම නම් මාර ආසයි.
    මම නැගිටින්න කලින් කෙල්ල එලකිරි ඇවිල්ලා අද එලකිරිය කලු වෙලා කිව්වා.
    මම ඒත් බැලුවා මොකක්ද මේ කලුව කියලා.
    බැලින්නම් ෆුල් කලු වෙලා , මාර ලස්සන වෙලා , ෆුල් මාවලස් වෙලා.
    අපි චන්දයක් තියලා බලමු එහෙනම් පරණ එකද හොද , මේ කලු පාට එකද හොද කියලා.
    වැඩි චන්දේ කලු පාටින් සම්මත උනොත් ඇඩ්මින්ට දිගටම මේ කලු පාට තියන්න කියලා යෝජනාවක් කරමු.
    එහෙනම් හැමෝම වෝට් කරලා , අදහසක් කමෙන්ට් කරලා යන්න.


    kellage id eka mokakda ban nikamata ahanne
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    බ්ලැක් තීම් එක හොදයි හැබැයි මේ වගේ ගොබ්බ බ්ලැක් නෙවෙයි
    කලර් මැච් වෙන්න ඕනේ මේ වගේ

    p_OrangeVille-4x-vBulletin-Theme-Forum-Home1.png

    p_AfterDark-4x-vBulletin-Theme-Forum-Home1.png

    packages-0985844001381406344.png

    skilltest2_lightbox.png

    තීම් එක එක දවසයි තියෙන්නේ.

    එක පාර ඔය වගේ තීම් එකකට මාරු කලොත් මෙම්බර්ස් ලට හොයාගන්න අමාරු වෙනවා.

    ඒ ටික ඉගෙනගන්න වෙනවා මුල ඉඳන්. නමුත් තේරුමක් නැහැ ඒ වැඩේ.

    ඒ නිසා කලින් තිබුන ලයිට් තීම් එකේ ඔප්ෂන්ස් තියෙන තැනම තියෙන තීම් එකක් දාල තියෙන්නේ එකයි.

    ETCA විරුද්ධත්වය පාන්න #BLACKWEDNESDAY එකට සහය දෙන්න අදහසින් මිනිස්සු එකතු කරන්න,
    ඒ ගැන කතා කරන එක වැඩි කරන්න කරන දෙයක් මේක.
     

    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    meka sira.... as walata amaruwakuth na.. office eke balannath puluwan :)
    anik colors match karala gatta nam hari