Elakiri Theme Election 2016

which theme best


  • Total voters
    261
  • Poll closed .

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    I voted For Black Theme, As An Years Old Member Of Many Blackhat Forums I wont Mind Black :lol:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    කලු පාට තීම් එක ඇස් වලට අමාරුයි බන්. අකුරු කියවන්න සෑහෙන්න කට්ටක් කන්න ඕන. සුදු පාට තමයි හොද මම නම් කියන්නේ...
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    ඇහැට අමාරුයි බං...අකුරු තමයි අවුල. කලු පාට නම් එල. අකුරු බලන්න බෑ
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    අද හැමෝම එලකිරි එකට ආවම ෆුල් හොල්මන් වෙලා යන්න ඇතිනේ කලු පාට වෙලා කියලා.
    එක්ටා එකට කලු කරපු එලකිරි එකේ කලු පාටට මම නම් මාර ආසයි.
    මම නැගිටින්න කලින් කෙල්ල එලකිරි ඇවිල්ලා අද එලකිරිය කලු වෙලා කිව්වා.
    මම ඒත් බැලුවා මොකක්ද මේ කලුව කියලා.
    බැලින්නම් ෆුල් කලු වෙලා , මාර ලස්සන වෙලා , ෆුල් මාවලස් වෙලා.
    අපි චන්දයක් තියලා බලමු එහෙනම් පරණ එකද හොද , මේ කලු පාට එකද හොද කියලා.
    වැඩි චන්දේ කලු පාටින් සම්මත උනොත් ඇඩ්මින්ට දිගටම මේ කලු පාට තියන්න කියලා යෝජනාවක් කරමු.
    එහෙනම් හැමෝම වෝට් කරලා , අදහසක් කමෙන්ට් කරලා යන්න.


    කළු පාට ලස්සනයි තමයි මචන්,
    එත් බන් මේකේ තියෙන දේවල් හොයන්න අමාරුයි.
    පොඩ්ඩක් මටනම් අව්ල් වගේ :)