Elakiri Theme Election 2016

which theme best


  • Total voters
    261
  • Poll closed .

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    man nam kiyanne ETCA computer, engineering , doctors and thawa oya professional survices walata denne nahthuwa. oya labours la wage gennawa nam hari.. dan golayek gannawa rs 1200.. mason bass kenek gannawa rs 2000 withara.. .. eeta hapan wada karanna minissuth nah dan.. sulu sewakayo witharak genawa nam hari..

    Adahasak pamanai.. weenethawa pilithuru dena. :D :D

    එතකොට උන් විතරක් ජිවත් උනාම ඇතිද ? සුළු සේවකයෝ තුට්ටුවට හැමදාම වැඩ කරන්න ඕනි. ගෝලයෙක් දවසකට 1200 ගානේ දවස් 24 වැඩ කලොත් මාසෙකට 28800 උබට මාසෙට ඇතිද 28800

    බාස් කෙන්ක්ට 48

    ඔය බාස් කෙනක් හරි ගෝලයෙක් හරි නැවතිලා වැඩ කරනවනම් 7200 වෙනවා දවසේ වියදමට 300 ගානේ ගත්තොත්

    එතකොට කල්පනා කරලා බලපන්කො මචං./


    වැඩ කරන්න මිනිස්සු නැත්තේ හැම එකාම ත්‍රිවිල් එලවනවා එකයි.


    දොක්ටර්ල ඉන්ගිනියරේ ලා හැමෝම එට වඩා පඩි ගන්නවා නේද ??
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    ඒක හොදයි වගේ බං කොල්ලො..මං නිකං බයවුනා නිල් සයිට් එකකටවත් ගියාද කියල..බැලින්නම් මේ මගුලනේ. අපේ ගමේ සෝමක්ක සන්ග්ලාස් දැම්ම වගේ.:lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එතකොට උන් විතරක් ජිවත් උනාම ඇතිද ? සුළු සේවකයෝ තුට්ටුවට හැමදාම වැඩ කරන්න ඕනි. ගෝලයෙක් දවසකට 1200 ගානේ දවස් 24 වැඩ කලොත් මාසෙකට 28800 උබට මාසෙට ඇතිද 28800

    දොක්ටර්ල ඉන්ගිනියරේ ලා හැමෝම එට වඩා පඩි ගන්නවා නේද ??

    සිරා කම්කරුවෝ උනත් මෙහෙම ඉන්නවා
    ආය අමුතුවෙන් ගෙන්න දෙයක් නෑ
    ඇයි මෙහෙ රස්සාවල් අතිරික්තද?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,368
    16,157
    113
    මගෙනම් ඇස් පේනවා හොරයි බන්. :nerd: එක හින්දා ගොඩක් අමාරුයි කියවන්න.
    මොනිටරේ ගාවටම ඔලුව දාලා බලන්න ඕනා. :(
    අද විතරයිනේ. :)
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මගෙනම් ඇස් පේනවා හොරයි බන්. :nerd: එක හින්දා ගොඩක් අමාරුයි කියවන්න.
    මොනිටරේ ගාවටම ඔලුව දාලා බලන්න ඕනා. :(
    අද විතරයිනේ. :)

    avatar375343_142.gif
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ETCA නිසා කට්ට කන්නේ අපිනේ බං. :lol::lol::lol: මේකේ පොස්ට් දාන්න ගියාම එපා වෙනවා. රැග් එකක් දුන්න වගේ නිකන් :rolleyes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Vote එක පරදී.. :P

    කමක් නෑ බන්.
    මොනා උනත් මට මේ කලු තීම් එක නම් සුපිරි.
    කිසිම අමාරුවක් නෑ මට.
    මේකේ ඉන්න උන්ට ඇස් අමාරුයිලු .
    අනේ මන්දා.
    මට මේ ඇහේ නගනයක් ඇවිල්ලා තියෙද්දිවත් අමාරුවක් නෑ නේ මේ තීම් එක නිසා.

     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    කලු පාටින් දැම්මම ටිකක් වැඩ කරන්න අමාරුයි බන්
    margin එහෙම පේන්නේ නැ. කලු පාටට තිබුබොත් නම් හැබැයි ඇහැට නම් අමාරුවක් නැහැ
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කමක් නෑ බන්.
    මොනා උනත් මට මේ කලු තීම් එක නම් සුපිරි.
    කිසිම අමාරුවක් නෑ මට.
    මේකේ ඉන්න උන්ට ඇස් අමාරුයිලු .
    අනේ මන්දා.
    මට මේ ඇහේ නගනයක් ඇවිල්ලා තියෙද්දිවත් අමාරුවක් නෑ නේ මේ තීම් එක නිසා.


    උඹේ නගනය හොඳ උනාම බලපන් එහෙනම් :lol: