කළු වැඩි බන්...මීට වඩා ලස්සනයි ෆ්ලැට් කළු පාට එක්ක රතු පාටින් හෙඩර් ගියා නම්...මේකේ තියෙන්නේ gradient එකක් වගේ නේ...එක චාටර්...ෆ්ලැට් උනානම් මම වොට් කරනවා....එත් එළකිරි එකට කළු ගැලපෙන්නේ නැහැ..මේක බ්ලැක් හැට් ෆෝරම් එකක් වගේ වෙනවා එතකොට 




මෙන්න මේක නම් මරු බන්බ්ලැක් තීම් එක හොදයි හැබැයි මේ වගේ ගොබ්බ බ්ලැක් නෙවෙයි
කලර් මැච් වෙන්න ඕනේ මේ වගේ
![]()