♥-Aurora-♥;9978972 said:හ්ම්ම්.. මේ දවස් වල ටිකක් වැඩිපුර හිතෙන දෙයක් තමා ලංකාවෙ ඔන්ලයින් business එකක් පටන් ගත්තොත් සල්ලි ගන්නෙ කොහොමද කියන එක..භාන්ඩ නම් තැපැල් මගින් යවන්න පුලුවන්. ඒත් සල්ලි ගන්නෙ කෝමද?? බැංකුවට යන්නෙ නැතුව, මනි ඕඩර් නැතුව ලේසියෙන් ඕනම කෙනෙකුට ඒ වැඩේ කරන්න විදියක් තිබුන නම් හොඳයි කියලා හිතෙනවා. රී-ලෝඩ් වගෙ..
![]()
mobile walin, internet service provider ge a/c eken wage dekin salli kapenna hada ganna bari da. habai loku ganaka ewata eka hari yanne nah. cargills wage kattiyak alla gatta nam eyalage kadekata ref. no. eka deela gewwama eyala confirmation eka denawa seller ta. seller passe cargils ekka settle kara gannawa.
භාන්ඩ නම් තැපැල් මගින් යවන්න පුලුවන්. ඒත් සල්ලි ගන්නෙ කෝමද?? බැංකුවට යන්නෙ නැතුව, මනි ඕඩර් නැතුව ලේසියෙන් ඕනම කෙනෙකුට ඒ වැඩේ කරන්න විදියක් තිබුන නම් හොඳයි කියලා හිතෙනවා. රී-ලෝඩ් වගෙ..


වෙන්න ඕන (මේ අය ලෝකෙට යමක් කරපු අය නිසා ) ඉන්නවද කියල බැලුවේ





