~~Elakiri Thinkers Arena~~

shiyan_786

Member
Mar 22, 2009
9,033
553
0
~~Old Trafford~~

මොනා කරන්නද.....
000203F2.gif
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මේ වෙලාවේ හිතෙන දේවල් කියන්න මට ලැජ්ජයි ලැජ්ජයි වගේ.....:P
හිතන දේ කියන්න...එතකොට අනිත් අය ඒ ගැන එයාලයි අදහස් කියාවි...ඔය විදියට තමයි මේ ත්‍රෙඩ් එක යන්නෙ...:yes::yes:
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අඩේ පට්ට වැඩක් ආහ්........ :yes::yes:

    මට හිතෙන එවා කිව්වම මුන් මට බනිනවනෙ.... :no::no:

    ඔන්න ඔහෙ කමක් නෑ මට හිතෙන තව දෙයක් කියන්නම්කො

    අපේ ශරීරය හැදිල තියෙන්නෙ සෛල වලින්.මේ සෛල ඇතුලෙ සෛල ප්ලාස්මය කියන තරලයෙන් පිරිල, ප්ලාස්ම පටලය කියන පටලයෙන් වටවෙලා තියෙන්නෙ...
    මේ සෛල ප්ලාස්මය නිරන්තරයෙන් එක් එක් දිශා වලට කැරකෙනවා... ඒකට කියන්නෙ වත්සරනය කියලා....
    මට තියෙන ප්‍රශ්නෙ තමයි.. අපි මේ වත්සරනය යම් ක්‍රමයකින් එක් දිශාවකට ( දක්ශිනාවර්තව) කැරකෙව්වොත් ඒ මගින් යම් බලයක් නිපදවලා ගුරුත්වයට එරෙහිව නැගීසිටින්න පුලුවන් වෙයිද කියන එක?? :eek::eek:
     
    chaam_luk

    Member
    Aug 16, 2010
    360
    58
    0
    මෙන්න මචං මට හිතුනු දෙයක්. :lol:
    සාමාන්‍යයෙන් ගෙදරක ඉන්නේ මිනිස්සු 4,5....ඒත් හිතපන් කුඹි කොච්චර ඇද්ද ?
    අඩුම ගානේ 5000ක් වත්...

    ගෙදර ඉන්න කුඹි සෙට් වෙලා රැට මිනිස්සුන්ට ගේමක් සෙට් කරොත්. උදහරනයක් විදියට නහය ඇතුලෙන් ඈටක් කරලා...( තාම හරියට සෙට් උනේ නැත්තේ ඈටක් කරන විදියක් තමයි :( )
    ඔය විදියට මුන් ලොකුවට ඔර්ගනයිස් වෙලා ඒ කිව්වේ මැස්සන්ගෙන්( මැසෙන්ජර්ස්ල විදියට ) වත් සපෝර්ට් එක අරගත්තොත් මුළු රටකට වගේ
    ඈටක් කරන්න පුලුවන්. බලං ගියාම මේක ජාතික ප්‍රශ්නයක්.

    ප:ලි - මම හෙට ඔලුවට චෙකප් එකක් දාගන්න කියලා හිතාගෙන ඉන්නේ
    :lol::lol::lol:
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    අඩේ පට්ට වැඩක් ආහ්........ :yes::yes:

    මට හිතෙන එවා කිව්වම මුන් මට බනිනවනෙ.... :no::no:

    ඔව් ඔව්....මතකනෙ කාල විස්තාරය ගැන අහපු ත්‍රෙඩ් එක...;)
    ඒක නිසා තමයි මම thinkers arena එකක් හැදුවෙ..:cool:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අඩේ පට්ට වැඩක් ආහ්........ :yes::yes:

    මට හිතෙන එවා කිව්වම මුන් මට බනිනවනෙ.... :no::no:

    ඔන්න ඔහෙ කමක් නෑ මට හිතෙන තව දෙයක් කියන්නම්කො

    අපේ ශරීරය හැදිල තියෙන්නෙ සෛල වලින්.මේ සෛල ඇතුලෙ සෛල ප්ලාස්මය කියන තරලයෙන් පිරිල, ප්ලාස්ම පටලය කියන පටලයෙන් වටවෙලා තියෙන්නෙ...
    මේ සෛල ප්ලාස්මය නිරන්තරයෙන් එක් එක් දිශා වලට කැරකෙනවා... ඒකට කියන්නෙ වත්සරනය කියලා....
    මට තියෙන ප්‍රශ්නෙ තමයි.. අපි මේ වත්සරනය යම් ක්‍රමයකින් එක් දිශාවකට ( දක්ශිනාවර්තව) කැරකෙව්වොත් ඒ මගින් යම් බලයක් නිපදවලා ගුරුත්වයට එරෙහිව නැගීසිටින්න පුලුවන් වෙයිද කියන එක?? :eek::eek:

    මගෙ ප්‍රශ්නෙට උත්තරයක් දීපල්ලකො
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව් ඔව්....මතකනෙ කාල විස්තාරය ගැන අහපු ත්‍රෙඩ් එක...;)
    ඒක නිසා තමයි මම thinkers arena එකක් හැදුවෙ..:cool:

    එල එල......
    දිගටම අදිමු මේක.......
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    අපේ ශරීරය හැදිල තියෙන්නෙ සෛල වලින්.මේ සෛල ඇතුලෙ සෛල ප්ලාස්මය කියන තරලයෙන් පිරිල, ප්ලාස්ම පටලය කියන පටලයෙන් වටවෙලා තියෙන්නෙ...
    මේ සෛල ප්ලාස්මය නිරන්තරයෙන් එක් එක් දිශා වලට කැරකෙනවා... ඒකට කියන්නෙ වත්සරනය කියලා....
    මට තියෙන ප්‍රශ්නෙ තමයි.. අපි මේ වත්සරනය යම් ක්‍රමයකින් එක් දිශාවකට ( දක්ශිනාවර්තව) කැරකෙව්වොත් ඒ මගින් යම් බලයක් නිපදවලා ගුරුත්වයට එරෙහිව නැගීසිටින්න පුලුවන් වෙයිද කියන එක?? :eek::eek:

    කැරකෙව්වා කියල කොහොමද බලයක් නිපදවෙන්නෙ...:eek::eek: