Elakiri Thread Builder preBeta.v

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මුලින්ම කියන්න ඕන මේ වගේ එකක් දැනට නෑ කියල. ඒ කියන්නෙ ත්රෙඩ් බිල්ඩර් කියල එකක් දැනට නෑ. ඒත් මට සිදුවූ අපහසුතාවයන් කීපයක් නිසා මේවගේ දෙයක් ඔලුවට ආවා.
    අපි හිතමු අපි අමාරැවෙන් බොහොම වැදගත් ත්රෙඩ් එකක් හද හද ඩන්න අතරෙ පෝස්ට් කරන්න කලින් කරන්ට් එක ගියොත් මොකද වෙන්නෙ. මහන්සිය වතුරෙ නේ. සේව් කරගන්න විදියකුත් නෑ. ඕනනම් වරින් වර වර්ඩ් වලට කොපි කර කර සේව් කරන්න පුලුවන් එත් කරදරයිනේ.
    කොහොමද පෝස්ට් නිව් ත්රෙඩ් ඉන්ටර්පේස් එකම කියන සේව් කර කර වැඩ කරන්න පුලුවන් පොඩි සොප්ට්වෙයාර් කෑල්ලක් තිබුනනම්. යූසර් නේම්, පාස් වර්ඩ් දීලා ත්රෙඩ් එක කෙලින්ම එලකිරි එකට එක්ස්පෝට් කරන්න පුලුවන්නම්. එලනේ
    මම මේක ජීටී අයියට අදහසක් විදියට ඉදිරිපත් කරනවා. කැමති අයට පුලුවන් තව අදහස් එකතු කරන්න, ජීටි අයියට අමාරැ වෙන එකක් නෑ මේක.

    ;);)
     
    • Like
    Reactions: cspmaxx

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    එක හරි... මටත් ඔය කරන්ට් යන වැඩේ වෙලා තියෙනවා.....................එහෙම දෙයක් තිබ්බොත් හොදයි තමා...එත් එහෙම කරයිද ?????????????????
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    good idea....
    mama hithanne ehema thread generators thiyenawa....
    eva hugak use wenne SPAM wage dewal walata...oya hitapu gaman EK eket bots la avit threads danne.....

    එක හරි... මටත් ඔය කරන්ට් යන වැඩේ වෙලා තියෙනවා.....................එහෙම දෙයක් තිබ්බොත් හොදයි තමා...එත් එහෙම කරයිද ?????????????????

    මම මේ ත්රෙඩ් එක දාන්න ගිහිල්ලත් දෙපාරක් ටයිප් කරන්න උනා
    :(:(
     
    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    oya kiyana vidihe software ekak thibba ban. Multi Forum Poster kiyala. man gawa dan na. eken 1 forum ekakata witharak neme uba register wela inna godak forum walata eka parama thread eka post karanna puluwan.

    yata thiyena video eke wage ekak.

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    එක හරි... මටත් ඔය කරන්ට් යන වැඩේ වෙලා තියෙනවා.....................එහෙම දෙයක් තිබ්බොත් හොදයි තමා...එත් එහෙම කරයිද ?????????????????

    එක හඩින් ඉල්ලමු, පොඩි දෙයක්නේ, නැත්තම් පොඩි උද්ගෝෂන පාරක් දාමු:lol::lol:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,700
    1
    4,780
    113
    40
    හත් ඉලව්වෙ!
    hebei oka automated posterslata udawwak weida manda...:rolleyes:
    ehenan oka kelinma Admin ayyagenma thaman illaganna oni....
    request ekak dala illanana ayata witharak dunnama hari...:D

    mokada threads dana ayata epai oka denna...;)

    honda wedak...koomahari honda widiyata lassana widiyata goda daganna...
    Smileys ehema wena pics add karanna puluwan wei oken..;)
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    oya kiyana vidihe software ekak thibba ban. Multi Forum Poster kiyala. man gawa dan na. eken 1 forum ekakata witharak neme uba register wela inna godak forum walata eka parama thread eka post karanna puluwan.

    yata thiyena video eke wage ekak.

    එහෙම එකක් තිබ්බ නම් එල බන්, ඔප් ලයින් උනත් වැඩේ කරන්න පුලුවන්නේ
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    එක හඩින් ඉල්ලමු, පොඩි දෙයක්නේ, නැත්තම් පොඩි උද්ගෝෂන පාරක් දාමු:lol::lol:

    එහෙම කරමු..........
    00020405.gif
    :lol:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    oya kiyana vidihe software ekak thibba ban. Multi Forum Poster kiyala. man gawa dan na. eken 1 forum ekakata witharak neme uba register wela inna godak forum walata eka parama thread eka post karanna puluwan.

    yata thiyena video eke wage ekak.

    oken karanne mega thread update karana eka. Nathuwa thread eka kiyawannawath eketa adala reply ekak gahannawath baha. Owa use karanne pirate software movies post karanna.
    Owa use kalama godak forum walin ban karanawa, forum eka flood karana nisa
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oyage adahasata isthuthi malli :yes:
    Gmail wala wage save draft and auto save every 1min wage system ekak elakiri eke next version eke enawa. Ethakota oya prashne wisadenawa.