ElaKiri thread review center(ත්‍රෙඩ් එක ගැන විග්‍රහයක්)

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    http://www.elakiri.com/forum/showthread.php?t=1091557


    Menna mekath balala hoda naraka kiyanna balanna :D

    ඔන්න යක්ෂයාගේ විචාරය,

    අදහසක් තෝරාගැනීම: වටිනා අවශ්‍යව තිබු අදහසකි.

    ලිපියේ මාතෘකාව: ගැලපෙන පරිදි යොදා ගෙන ඇත.

    අන්තර්ගතය: ඉතා හොඳින් කරුණු දක්වා ඇත, ප්‍රසංශනීයයි.

    අඩංගු ඡායාරූප හා වීඩියෝ: අවශ්‍ය පමණට ඇත.

    භාවිතා කරන අකුරු, පාට: වර්ණ සැහෙන ප්‍රමාණයක් යොදා ගෙන ඇත, බොහෝ වර්ණ භාවිතා නොකරන්න.

    සමස්ත ලකුණු: 8/10
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    ඔන්න යක්ෂයාගේ විචාරය,

    අදහසක් තෝරාගැනීම: රසවත් මාතෘකාවකි. මෙවන් වට්ටෝරු තවත් ඉදිරිපත් කරන්නේ නම් මැනවි.

    ලිපියේ මාතෘකාව: හොඳයි, උචිත පරිදි යොදා ගෙන ඇත.

    අන්තර්ගතය: සාර්ථක ලෙස කරුණු දක්වා ඇත. හොඳයි.

    අඩංගු ඡායාරූප හා වීඩියෝ: පියවරින් පියවරට රුප ඇතුලත් වී තිබුනේ නම් වඩාත් හොඳයි.

    භාවිතා කරන අකුරු, පාට: උචිත පරිදි යොදා ගෙන ඇත.

    සමස්ත ලකුණු: 7/10
     

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell

    ඔන්න යක්ෂයාගේ විචාරය,

    අදහසක් තෝරාගැනීම: කුතුහලය දනවන මාතෘකාවකි. සාර්ථකයි.

    ලිපියේ මාතෘකාව: උචිත පරිදි යොදා ගෙන ඇත.

    අන්තර්ගතය: සාර්ථක ලෙස කරුණු දක්වා ඇත. එහෙත් තවත් කරුණු දක්වුයේනම් මැනවි. යානයේ තොරතුරු ප්‍රමාණවත් මද බවක් හැඟේ.

    අඩංගු ඡායාරූප හා වීඩියෝ: හොඳයි. අවශ්‍ය පරිදි යොදා ගෙන ඇත.

    භාවිතා කරන අකුරු, පාට: උචිත පරිදි යොදා ගෙන ඇත.

    සමස්ත ලකුණු: 7/10
     
    • Like
    Reactions: sanddun

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ඔන්න යක්ෂයාගේ විචාරය,

    අදහසක් තෝරාගැනීම: කුතුහලය දනවන මාතෘකාවකි. සාර්ථකයි.

    ලිපියේ මාතෘකාව: උචිත පරිදි යොදා ගෙන ඇත.

    අන්තර්ගතය: සාර්ථක ලෙස කරුණු දක්වා ඇත. එහෙත් තවත් කරුණු දක්වුයේනම් මැනවි. යානයේ තොරතුරු ප්‍රමාණවත් මද බවක් හැඟේ.

    අඩංගු ඡායාරූප හා වීඩියෝ: හොඳයි. අවශ්‍ය පරිදි යොදා ගෙන ඇත.

    භාවිතා කරන අකුරු, පාට: උචිත පරිදි යොදා ගෙන ඇත.

    සමස්ත ලකුණු: 7/10

    thanx machan
    :)
     
    • Like
    Reactions: daredevill

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    Unforgettable Moments from World War II

    හොඳ මාතෘකාවක්, ඒ වගේම දුර්ලභ ඡායාරූප එකතුවක්.

    එහෙත් ඉතා විශාල පින්තූර ගොඩක් එම පෝස්ට් එකකට යෙදීම නිසා ලෝඩ් වීමට වැඩි කාලයක් ගතවෙනවා. සාමාන්‍යයෙන් කුඩා ප්‍රමාණයකට 640*480 යෙදුවානම් ඉතා හොඳයි.

    ඒ වගේම පහලින් ඇති විස්තර කිරීම අකුරු ප්‍රමාණය කුඩා වැඩී, විශාල පින්තූරයක් සමඟ ඇති නිසා එය ඇසට අසුවෙන්නේ නෑ.
     
    ko apigana kiyane nada :P

    8.gif
    ______අම්මෝ මෙන්න ෆොන් ______
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Karaliya - Dushyanth Live In Concert මෙන්න බාගන්න! :cool:

    http://www.elakiri.com/forum/showthread.php?p=9668333

    මෙය ඩවුන්ලෝඩ් ත්‍රෙඩ් එකක් බැවින් සාමාන්‍ය විචාරයකට වඩා වෙනස්වෙනවා.

    මෙහි screen shots ආකාර දෙකකින් එක්කර ඇති නිසා අලංකාරයක් එක්වෙනවා ඒත් එය අවශ්‍යම වෙන්නේ නෑ. ත්‍රෙඩ් එක ලෝඩ් වීමට අමතර කාලයක් වැයවීම පමණයි.

    විශේෂම දෙයක් තමයි Professional ආකාරයට මෙහි ඇති info දැක්වීම ඔබ ඉතාහොඳට එය කර තිබෙනවා:yes:

    Chapter දැක්වීමත් ප්‍රසංසනීයයි.
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive


    කොටුවක් පැන්නා!! ◕ ‿ ◕ + How to stop smoking.. (̅_̅_̅(̅(̅_̅_̅_̅_̅_̅̅()ڪ

    මාතෘකාව යොදාගැනීම ඉතා හොඳයි. මෙය ඔබට විශේෂ අවස්ථාවක් එනම් රෙප් අගයන් වැඩිවීමක්. එවැනි දෙයකට මේ වගේ ත්‍රෙඩ් එකක් දැමීම ඉතාම අගය කරනවා.
    symbol මඟින් මාතෘකාව යෙදීමත් ආකර්ශණීයයි.

    පින්තූර යොදාගැනීම හොඳයි. ඒත් සමහර ඒවා imagehost එකකට නොයොදා යෙදීම නිසා ඒවා ටික කලකින් නැතිවී යා හැකියි.

    අකුරු ප්‍රමාණය තව කුඩා කරන්න. තරමක අපහැදිලි බවක් තිබෙනවා විශාල නිසා. මුලින් ඇති කොටස ඉතාම කුඩාවට හා දෙවැනි ඉංග්‍රීසි කොටස විශාල බැවින් එය දුර්වලතාවක්.

    උපමාතෘකා සඳහා වෙනස් වර්ණ යෙදීමත් හොඳයි.
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    http://www.elakiri.com/forum/showthread.php?p=9763621#post9763621
    පුරාණ ලංකාවේ නම් භාවිතාවු හැටි

    හොඳ මාතෘකාවක්, ඒ වගේම දුලභ විස්තරයක්..

    ප්‍රථමයෙන් මේ වගේ තවත් ත්‍රෙඩ් එලකිරියේ සැම වෙනුවෙන් දාන්න කියලා ඉල්ලනවා.

    සරල භාෂාවක් භාවිතා කිරීම හොඳයි. ඒ වගේම උප මාතෘකා සඳහා වෙනස් වර්ණයක් භාවිතයත් හොඳයි. ඒත් උප මාතෘකා සඳහා මේ අකුරු ප්‍රමාණයත් විස්තර සඳහා තරමක් කුඩා ප්‍රමාණයකුත් භාවිතා කරන්න.

    පින්තූර අවශ්‍ය ලෙස සරලව ගලපා තිබෙනවා.

    වරදක් තිබෙනවා, smilies භාවිතය. උඩින් හා කවිය යටින් smilies භාවිතය නිසා ත්‍රෙඩ් එකේ ස්වාභාවයට හානිවෙනවා.