http://www.elakiri.com/forum/showthread.php?t=1091557
Menna mekath balala hoda naraka kiyanna balanna![]()
ඔන්න යක්ෂයාගේ විචාරය,
►අදහසක් තෝරාගැනීම: වටිනා අවශ්‍යව තිබු අදහසකි.
►ලිපියේ මාතෘකාව: ගැලපෙන පරිදි යොදා ගෙන ඇත.
►අන්තර්ගතය: ඉතා හොඳින් කරුණු දක්වා ඇත, ප්‍රසංශනීයයි.
►අඩංගු ඡායාරූප හා වීඩියෝ: අවශ්‍ය පමණට ඇත.
►භාවිතා කරන අකුරු, පාට: වර්ණ සැහෙන ප්‍රමාණයක් යොදා ගෙන ඇත, බොහෝ වර්ණ භාවිතා නොකරන්න.
සමස්ත ලකුණු: 8/10




