මල මුස්පේන්තු කමට ඇනුමක් අරින ගමන් එලකිරිය දිහා නිකමට බැලුව
නොදකින් විතරක්,
හැම එකක් දිහාම රබර් ඇහෙන බලන්න ගියාම මෙහෙම වෙනවා01
02
03
04
05
06
07
08
09
මෙහෙම පෙන්නේ මට විතරද බන්




Last edited:




මටත් පේනවා ඔහොම ඒවා ඒත් ත්‍රේඩ් එකක් දාලා නෑ ඒවා ගැන කියලා මේ වගේ.


මටත් පේනවා ඔහොම ඒවා ඒත් ත්‍රේඩ් එකක් දාලා නෑ ඒවා ගැන කියලා මේ වගේ.




ඔය කලේ වැඩක්.
මටත් හිටපු ගමන් ඔය කුප්ප විදිහටම පේනවා.බොහොම අමාරුවෙන් අමතක කරලා හිටියේ.
තෝ කල වැඩෙන් ආයෙත් එහෙම වෙන්න පටන් ගනී දැන්![]()



