Elakiri Titles

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    කව්රුන් හෝ මහත්මයෙක් මට මෙහෙම Rep දීල තිබුණ :P:lol:

    rep.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන්ම බෙහෙතක් ගනිං :sorry: :sorry:
    ජෝන් නෑශ්ටත් ඔය වගේ එකක් වුනා :sorry: :sorry:
    එහෙං මෙහෙං වචන එකතු කල්ල බැලුවාම වයිට් හෞස් එකටයි අරහෙටයි මෙහෙටයි ගහන්න රුසියන් කාරයො කුමන්ත්‍රණ කරනව පේන්න ගත්ත :sorry: :sorry:
    උඹටත් එහෙම වෙයි ඈ :baffled: :baffled:
    අංගොඩිං ඇවිල්ල සිහිනැති කල්ල කුදලං යන්න කලින් ඉක්මනට පලයං :baffled: :baffled:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    දැන්ම බෙහෙතක් ගනිං :sorry: :sorry:
    ජෝන් නෑශ්ටත් ඔය වගේ එකක් වුනා :sorry: :sorry:
    එහෙං මෙහෙං වචන එකතු කල්ල බැලුවාම වයිට් හෞස් එකටයි අරහෙටයි මෙහෙටයි ගහන්න රුසියන් කාරයො කුමන්ත්‍රණ කරනව පේන්න ගත්ත :sorry: :sorry:
    උඹටත් එහෙම වෙයි ඈ :baffled: :baffled:
    අංගොඩිං ඇවිල්ල සිහිනැති කල්ල කුදලං යන්න කලින් ඉක්මනට පලයං :baffled: :baffled:

    මම බය නැ බ්‍රෝ අන්ගොඩින් තිය ඇසෙන ආවත්, උඹල ඉන්නකන් :lol::lol::lol:
    තද තද ;););)
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    දැන්ම බෙහෙතක් ගනිං :sorry: :sorry:
    ජෝන් නෑශ්ටත් ඔය වගේ එකක් වුනා :sorry: :sorry:
    එහෙං මෙහෙං වචන එකතු කල්ල බැලුවාම වයිට් හෞස් එකටයි අරහෙටයි මෙහෙටයි ගහන්න රුසියන් කාරයො කුමන්ත්‍රණ කරනව පේන්න ගත්ත :sorry: :sorry:
    උඹටත් එහෙම වෙයි ඈ :baffled: :baffled:
    අංගොඩිං ඇවිල්ල සිහිනැති කල්ල කුදලං යන්න කලින් ඉක්මනට පලයං :baffled: :baffled:

    :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    එහෙන් ස්කූවිගෙ අංගොඩ ත්‍රෙඩ් එක දැකල බොහොම අමරුවෙන් හිනාව තදකරන් එලියට ආවාම උඹත් මගුලක් දාල...
    :lol::lol::lol:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    එහෙන් ස්කූවිගෙ අංගොඩ ත්‍රෙඩ් එක දැකල බොහොම අමරුවෙන් හිනාව තදකරන් එලියට ආවාම උඹත් මගුලක් දාල...
    :lol::lol::lol:

    එල එල සහෝදරයා, මට ජය වේවා, :cool::cool:
    හප්පා දැන් නම් සිරාවටම පිස්සු වගේ :growl::growl:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    එල එල. උඹ තාර්කිකව හිතන පොරක් වගේ.

    තාර්කිකව නම් හිතනවා බන්, :cool:
    හැබැයි වෙන අව්ලක් තිනවා. :confused:
    හිතන්න ඕන දේවල් පැත්තක තියල අනිත් හැම දෙගැනම හෙන දාර්ශනිකව හිතනවා,:sorry:
    (කෑල්ලගේ නිනයකයන්ට අනුකුලව):lol::lol::lol: