ado apit enawa kamba adinna
ඉවසල ඉන්න ඉතින් තව අවුරුද්දට කල් තියෙනවනේ
නෑ අනේ අප්‍රේල් 14 ට කලින් අදිනවා
ඔව් ඉතින් ලබන අව්රුද්දෙ ජනවාරි 1 ට නන් කල් තියනව තමා..
නෑ අනේ අප්‍රේල් 14 ට කලින් අදිනවා
මේක මේ එළකිරි සයිට් එකේම ඔන්ලයින් කරන වැඩක් කට්ටිය ඇත්තටම එකතුවෙලා කරන එකක් නෙවේ. ටීම් දෙකකට බෙදිලා poll එකකින් තමා කඹේ අදින්නේHow is this going to happen?Where will you do this?Can I join to a side to pull the rope?How much will you charge per head for the event?
uba eka pattaka Team leader weyan ..Shanu jangi kiyla team ekata nama damu ...
hada??
මේක මේ එළකිරි සයිට් එකේම ඔන්ලයින් කරන වැඩක් කට්ටිය ඇත්තටම එකතුවෙලා කරන එකක් නෙවේ. ටීම් දෙකකට බෙදිලා poll එකකින් තමා කඹේ අදින්නේ
මේක මේ එළකිරි සයිට් එකේම ඔන්ලයින් කරන වැඩක් කට්ටිය ඇත්තටම එකතුවෙලා කරන එකක් නෙවේ. ටීම් දෙකකට බෙදිලා poll එකකින් තමා කඹේ අදින්නේ
poll එකකින් poll එකේ වැඩිම මනාප + කඹ අදින සාමාජිකයන්ගේ වෙනම ලකුණු එකතුකරලා වැඩිම ලකුණු තියෙන කට්ටිය දිනනවාseriously? Pull a rope online ? How?
poll එකකින් poll එකේ වැඩිම මනාප + කඹ අදින සාමාජිකයන්ගේ වෙනම ලකුණු එකතුකරලා වැඩිම ලකුණු තියෙන කට්ටිය දිනනවා
ado katussa kaba adinna witharada thiyenne
How is this going to happen?Where will you do this?Can I join to a side to pull the rope?How much will you charge per head for the event?
ado katussa kaba adinna witharada thiyenne
හිනාවෙන්ඩ ඕනේ කාරණයක් තමා බන් බලපන්කො නේද දැන්කාලේ උන් කඹ අදින හැටි
Woow. It's just like a election isn't it. Thank you for enlightening me.