සිංහල බෞද්ධ
sinhala bauddha kiyanne agamak nemei


manasika rogayak.
සිංහල බෞද්ධ


සිංහල බෞද්ධ

Please don't attach Buddhism into this, Buddhism never ask us to pray or follow, it only teach the method to escape to nirvana.

Then why do u guys go to temple and worship the Bo Tree? Pray to it? worship the other gods? Pray to Lord buddha? light the lamp to lord buddha? chanting pirith and all?
No offence to buddhism, I'm asking just to get this clarified as a non-Buddhist![]()
Those things do not belong to Buddhist philosophyබෞද්ධ දර්ශනය
බෞද්ධාගම නොවේ.
මේ දෙක පහදා දීමට කැමැත්තෙමි.
බෞද්ධ දර්ශනය දේශනා කලේ සිද්ධාර්ථ ගෞතමයන් විසිනි. එය මවා පෑම් රහිත, තම තම නැණ පමනින් අවබෝධ කොට ගත යුතු, විඥාණ වාදී මාර්ගයකි.
බෞද්ධාගම හෙන්රි ස්ටීල් ඕල්කට් නම් අමෙරිකානුවා ගේ නිර්මාණයකි. එය මාර්ගයක් රහිත, මවා පෑම් සහිත, හුදෙක් ෂෝ ඕෆ් එකක් පමණි.
