.::Elakiri Awards නාමයෝජනා Group 1::.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    # වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක (Health & Lifestyle)
    ඔබේ සුරතලා ඔබ ලෙඩ කරනවද?
    maheshsenadheera

    # වසරේ හොඳම ත්‍රඩ් එක (Best Thread of the Year )
    tag.png
    My Computer වල 25 GB Online Hard Disk එකක් හදමු..
    sachith19920726

    හිතවත් සොයුරානෙනි, ඔබ නාම යෝජනාව ඉදිරිපත් කොට ඇත්තේ අප ලබාදුන් නිල කාලය අවසන් වූ පසුබව පෙනේ. එනිසා නාම යෝජන‍ාව ප්‍රතික්ෂේප වීමට ඇති ඉඩකඩ අතිශය ම වැඩි බව සළකනු මැනවි. අවසන් තීරණය හංස1018 අත බව කරුණාවෙන් සළකනු මැනව.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙතෙක් ලැබී ඇති නාමයෝජනා...........
    # හොඳම ප්‍රවුර්ති සපයන්නා (පිරිමි/කාන්තා) (News Updater Of the Year)

    lkdood
    mldarshana
    mozila
    Bhagya2010
    eranga_rama
    erozan

    mozila?? මොසිල ??
    ඇත්ත කියපන් හංසය...මොසිය උඹට කීයක් දුන්නද අත යටින්??
    මොසිය කවද්ද බන් ප්‍රවෘත්ති සැපයුයේ?
    හැබැයි මොසිය ප්‍රවෘත්ති මැව්ව.. මොසිය නිවුස් මැව්ව...:baffled::baffled::baffled:
    නිවුස් වලට හොද පට්ට මාතෘකාවක් වුනා මොසියා...
    :baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Maha lokuwata kiyanne nam City boy........Ane palayan Wadda:lol:

    කියන පරුසවචනයක් සිංහලෙන් කොටන්නකො අයියණ්ඩි..
    මට මායන් වෙනවා මේ වගේ වැඩ කරද්දි :growl::growl: ආයිත් මම නොකීවැයි කියන්න එපා හරියැ..:growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගේ නම කවුරුවත් මොකටවත් මොන විදිහකින්වත් විහිලුවටවත් යෝජනා කරල නැහැ.
    ඒව හරි කැත වැඩ

    untitled-1.jpg
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    mozila?? මොසිල ??
    ඇත්ත කියපන් හංසය...මොසිය උඹට කීයක් දුන්නද අත යටින්??
    මොසිය කවද්ද බන් ප්‍රවෘත්ති සැපයුයේ?
    හැබැයි මොසිය ප්‍රවෘත්ති මැව්ව.. මොසිය නිවුස් මැව්ව...:baffled::baffled::baffled:
    නිවුස් වලට හොද පට්ට මාතෘකාවක් වුනා මොසියා...
    :baffled::baffled::baffled:

    eka thamayi yako sinhalen kiyala thiyenne Nominations kiyala............
    ow ithin umbala thama e ahinsakayawa paarata edala demme............
    eeta passe lokaya katha heduwa............
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    eka thamayi yako sinhalen kiyala thiyenne Nominations kiyala............
    ow ithin umbala thama e ahinsakayawa paarata edala demme............
    eeta passe lokaya katha heduwa............

    අයියණ්ඩිට දුක ද මොසියට අනන් මනන් කියද්දි? පරණ පෙම මතක් වුනාද?
    :baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    umbalata hithak papuwak nethiunata mage hitha unu wenawa ban.............
    :lol::lol::lol:

    ඒකනන් මම දන්නවා රත් වෙනව කියල මොසියව දැක්කම..
    උඹ ඒක නිසා තමයි අර නාම යෝජනාව කරල තියෙන්නෙ:shocked:
    කොහොමත් උඹ දවසක් මොසියට අයුතු යෝජනාවකුත් කරා කියල මොසිය කිවුව.:shocked::baffled::baffled::baffled::baffled:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඒකනන් මම දන්නවා රත් වෙනව කියල මොසියව දැක්කම..
    උඹ ඒක නිසා තමයි අර නාම යෝජනාව කරල තියෙන්නෙ:shocked:
    කොහොමත් උඹ දවසක් මොසියට අයුතු යෝජනාවකුත් කරා කියල මොසිය කිවුව.:shocked::baffled::baffled::baffled::baffled:

    umba kara kara iddida kiyuwe u........???
    :lol::lol::lol::lol:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මගේ නම කවුරුවත් මොකටවත් මොන විදිහකින්වත් විහිලුවටවත් යෝජනා කරල නැහැ.
    ඒව හරි කැත වැඩ

    untitled-1.jpg

    uma tharageta neme ape official graphic designer.........
    apta thiyenawa weda tikak karaganna..................
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    uma tharageta neme ape official graphic designer.........
    apta thiyenawa weda tikak karaganna..................

    :angry::angry: හිටහන් නැමිල..මම කරන්නන් වැඩ ටික පශ්චාත් ප්‍රෙද්ශයට..:angry::angry::baffled::baffled::baffled: