අත් ඔර්ලෝසු
ගෙදර බිත්තියේ එල්ලපු එව්වා තියනවා![]()
සහෝ ත්‍රෙඩ් එකේ කියල තියෙනව Watch ගැන විතරයි කියල..උයාවත් NTB එකේ ගෑල්ලමයි ගොඩට තමා යවන්න වෙන්නේ..Watch දන්නෑ Clock දන්නෑ.. ඒ උනාටා පාවිච්චිය HTC දීපන් ඔය 820 මට..

අත් ඔර්ලෝසු
ගෙදර බිත්තියේ එල්ලපු එව්වා තියනවා![]()
මාත් දැං දැක්කා කියහංකෝ...![]()
එදාම ගත්තු එකක් සෙල්ෆියක්

මොකද්ද බොලව් ඒ ඔර්ලෝසුව..

ත්‍රෙඩ් එකේ පළවෙනි ලිඳ...
පොඩි පහේ එකක් නම් නෙමෙයි.
ආඬියා ලිඳක් වගේ ජඹුර එකක්..![]()

දැන් රිදිල දූවගෙන ඇවිත් කුරු කුරු ගාල යයි..

මාගේ සිහින ඔරලෝසුව.
"Master of G"
![]()
මැරෙන්න දවසක් තියා හරි ගන්නවාමයි..

ඔර්ලෝසුව ගත්තා කියමුකෝ ඕක මගේ අතක බඳිනව කියන්නේ සදා සිහිනයක් තමා.. අත් දෙකම එකතු කලොත් යන්තම් අන්තිම කට්ටෙට දා ගත හැකි වෙයි.. අයියෝ සන්සාරේ..

ඒ කථාව අස්සේ තියෙන NTB කථාව මොකද්ද?

වොච් ගැන මරු කතා තියෙනව. යාලුවෝ දාල කියන්න දෙයක් නෑ මේ කතාවේ කස්ටමර් උනේ මම.කවුරුත් දන්න දෙයක් නේ අවුරුදු කාලෙට ගණුදෙනු කරනකොට බැංකු වලින් එක එක විදියේ සීන් කොන් දෙනවනේ කුඩ ,අයන්,පොඩි උන්ට බෑග් ඒ වගේ.. ඔන්න ඉතින් මමත් ජොබ කරන්න ගත්ත කාලෙම නිසා මගේ ගිණුමට මුදල් බැර කරන්න ගියා බැංකුවට.විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ මම රු.10,000ක් තමා අරන් ගියේ. පෝලිමේ ඉන්න උන්ගේ අත් වල මිටි ගනන් බං සල්ලි මොනව කරන්නද තියෙන හැටියටනේ තැම්පත් කරන්නේ..ඔන්න ඉතින් මගේ අවස්ථාව ආවා පුරුස ශක්තිය අතට අරන් අත සාක්කුවට දාලා රු10,000 අරන් කවුළුවේ හිටිය කෙලීට දුන්නම මෙන්න මේකි හෙන ගනව වගේ "සර්, ඔයා..(මොකද්ද ගිණුමක නමක් කියුවා) Open කලොත් අද වොච් එකක් හම්බෙනවා කැමති නම් අතනට යන්න කියුවා.." අම්මට සිරි වොච් එකක් නේ..මම ගත් කටටම ඇහුවා මොකද්ද බ්‍රෑන්ඩ් එක කෙල්ලට ඒක මතක නෑ..
![]()
මම අතේ ගොඩාක් සයිස් එකෙන් ලොකු (ඔළුව ලොකු) ඔර්ලෝසු බඳින්නේ නෑ..අත කෙට්ටු නිසා කැතයි..කෙල්ල බ්‍රෑන්ඩ් එක නොකියපු නිසා මම ඇහුවා "හරි එහෙනම් මේක කියන්න ඔය ලැබෙන වොච් එක ගොඩක් ලොකු එක්ක ද.." මෙන්න එතකොට කෙල්ල කියපි..." නෑ... නෑ...එච්චර ලොකු එකක් නෙමේ සාමාන්‍ය බිත්තියේ එල්ලන සයිස් එකක් තමා" කියල..
![]()
ටික වෙලාවක් මං හිතන්නේ තත්පර 5ක් 6ක් විතර මොකක් කියන්නද කියල හිතා ගන්න බැරි උනා. පස්සේ මම ඇහුවා "එතකොට මෙච්චර වෙලා ඔයා කියුවේ අතේ බඳින Watch එකක් ගැන නෙමේ ද.." කෙල්ල.."නෑ..නෑ.. බිත්තියේ එල්ලන Watch එකක් ගැන මම කියුවේ.." එකිට ලාවට මල වගේ..
පස්සේ මම "අනේ sorry.ඔයා Watch එකක් කියපු නිසයි මම එහෙම ඇහුවේ..මොකද Watch අතේ බඳිනව මිසක බිත්තියේ එල්ලනව කියල මම දැනන් හිටියේ නෑ.."කියල මම සල්ලි ටික පරණ ගිණුමට ම දාලා ආවා..බැංකුව NTB
මම දන්නව දැන් උඹල මට බනිනවා..ඔව් මම ඒ කෙල්ලගේ අවුරුද්දම කෑවා..![]()
ඔර්ලෝසුව ගත්තා කියමුකෝ ඕක මගේ අතක බඳිනව කියන්නේ සදා සිහිනයක් තමා.. අත් දෙකම එකතු කලොත් යන්තම් අන්තිම කට්ටෙට දා ගත හැකි වෙයි.. අයියෝ සන්සාරේ..

මේ තියෙන්නේ...

නෙද්දකිං....![]()
![]()
බකාරියං ගාලා හිනා ගියා සහෝ...
බිත්ති වොච් එකක්..
මට මේ දැං හම්බුනා අපේ ඔෆිස් එකේ නම තියෙන බිත්ති වොච් එකක්. මේක නම් ටිකක් විතර වටිනවා. එංගලන්තෙන් ආපු එකක්..![]()

මාත් දැං දැක්කා කියහංකෝ...![]()

සහෝ ත්‍රෙඩ් එකේ කියල තියෙනව Watch ගැන විතරයි කියල..උයාවත් NTB එකේ ගෑල්ලමයි ගොඩට තමා යවන්න වෙන්නේ..Watch දන්නෑ Clock දන්නෑ.. ඒ උනාටා පාවිච්චිය HTC දීපන් ඔය 820 මට..

මේක මචන් ඇවිල්ලා ලේඩිස් clock එකක්මොකද්ද බොලව් ඒ ඔර්ලෝසුව..

මේ වචනේ දැක්කම මහා කුජිත හැඟීමක් එනවා බන්.නෙද්දකිං....![]()
![]()
බකාරියං ගාලා හිනා ගියා සහෝ...
බිත්ති වොච් එකක්..
මට මේ දැං හම්බුනා අපේ ඔෆිස් එකේ නම තියෙන බිත්ති වොච් එකක්. මේක නම් ටිකක් විතර වටිනවා. එංගලන්තෙන් ආපු එකක්..![]()

අර කෙල්ලට මොනවා හිතෙන්න ඇද්ද
මේක මචන් ඇවිල්ලා ලේඩිස් clock එකක්
මේ වචනේ දැක්කම මහා කුජිත හැඟීමක් එනවා බන්.
රන්දිකගේ කතාව තමා කතාවඅර කෙල්ලට මොනවා හිතෙන්න ඇද්ද

මේක මචන් ඇවිල්ලා ලේඩිස් clock එකක්
මේ වචනේ දැක්කම මහා කුජිත හැඟීමක් එනවා බන්.
රන්දිකගේ කතාව තමා කතාවඅර කෙල්ලට මොනවා හිතෙන්න ඇද්ද

ලස්සන කෙල්ල දන්න සිංහලෙන් කියුව නම් දැන් කසාදත් බැඳලා ළමෙක් දෙන්නෙකුත් හදා ගෙන ලස්සනට ඉන්න තිබුණා..

ලස්සන කෙල්ල දන්න සිංහලෙන් කියුව නම් දැන් කසාදත් බැඳලා ළමෙක් දෙන්නෙකුත් හදා ගෙන ලස්සනට ඉන්න තිබුණා..