ElaKiri Watch Club

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අත් ඔර්ලෝසු :sorry:

    ගෙදර බිත්තියේ එල්ලපු එව්වා තියනවා :lol:

    සහෝ ත්‍රෙඩ් එකේ කියල තියෙනව Watch ගැන විතරයි කියල..උයාවත් NTB එකේ ගෑල්ලමයි ගොඩට තමා යවන්න වෙන්නේ..Watch දන්නෑ Clock දන්නෑ.. ඒ උනාටා පාවිච්චිය HTC දීපන් ඔය 820 මට..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සහෝ ත්‍රෙඩ් එකේ කියල තියෙනව Watch ගැන විතරයි කියල..උයාවත් NTB එකේ ගෑල්ලමයි ගොඩට තමා යවන්න වෙන්නේ..Watch දන්නෑ Clock දන්නෑ.. ඒ උනාටා පාවිච්චිය HTC දීපන් ඔය 820 මට..

    ත්‍රෙඩ් එකේ පළවෙනි ලිඳ...
    පොඩි පහේ එකක් නම් නෙමෙයි.
    ආඬියා ලිඳක් වගේ ජඹුර එකක්.. :lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාගේ සිහින ඔරලෝසුව.

    "Master of G"

    GPW1000-1A_xlarge.png

    මැරෙන්න දවසක් තියා හරි ගන්නවාමයි..
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ත්‍රෙඩ් එකේ පළවෙනි ලිඳ...
    පොඩි පහේ එකක් නම් නෙමෙයි.
    ආඬියා ලිඳක් වගේ ජඹුර එකක්.. :lol:

    දැන් රිදිල දූවගෙන ඇවිත් කුරු කුරු ගාල යයි..:lol::lol::lol::lol::lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මාගේ සිහින ඔරලෝසුව.

    "Master of G"

    GPW1000-1A_xlarge.png

    මැරෙන්න දවසක් තියා හරි ගන්නවාමයි..

    :shocked::shocked::shocked::shocked: ඔර්ලෝසුව ගත්තා කියමුකෝ ඕක මගේ අතක බඳිනව කියන්නේ සදා සිහිනයක් තමා.. අත් දෙකම එකතු කලොත් යන්තම් අන්තිම කට්ටෙට දා ගත හැකි වෙයි.. අයියෝ සන්සාරේ..:(:(:(:(
     
    • Like
    Reactions: Mr PERERA

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :lol:
    ඒ කථාව අස්සේ තියෙන NTB කථාව මොකද්ද?

    මේ තියෙන්නේ...
    :lol::lol::lol::lol:
    වොච් ගැන මරු කතා තියෙනව. යාලුවෝ දාල කියන්න දෙයක් නෑ මේ කතාවේ කස්ටමර් උනේ මම.කවුරුත් දන්න දෙයක් නේ අවුරුදු කාලෙට ගණුදෙනු කරනකොට බැංකු වලින් එක එක විදියේ සීන් කොන් දෙනවනේ කුඩ ,අයන්,පොඩි උන්ට බෑග් ඒ වගේ.. ඔන්න ඉතින් මමත් ජොබ කරන්න ගත්ත කාලෙම නිසා මගේ ගිණුමට මුදල් බැර කරන්න ගියා බැංකුවට.විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ මම රු.10,000ක් තමා අරන් ගියේ. පෝලිමේ ඉන්න උන්ගේ අත් වල මිටි ගනන් බං සල්ලි මොනව කරන්නද තියෙන හැටියටනේ තැම්පත් කරන්නේ..ඔන්න ඉතින් මගේ අවස්ථාව ආවා පුරුස ශක්තිය අතට අරන් අත සාක්කුවට දාලා රු10,000 අරන් කවුළුවේ හිටිය කෙලීට දුන්නම මෙන්න මේකි හෙන ගනව වගේ "සර්, ඔයා..(මොකද්ද ගිණුමක නමක් කියුවා) Open කලොත් අද වොච් එකක් හම්බෙනවා කැමති නම් අතනට යන්න කියුවා.." අම්මට සිරි වොච් එකක් නේ.. :shocked::shocked::shocked::shocked: මම ගත් කටටම ඇහුවා මොකද්ද බ්‍රෑන්ඩ් එක කෙල්ලට ඒක මතක නෑ.. :baffled::baffled::baffled::baffled:
    මම අතේ ගොඩාක් සයිස් එකෙන් ලොකු (ඔළුව ලොකු) ඔර්ලෝසු බඳින්නේ නෑ..:(:( අත කෙට්‍ටු නිසා කැතයි..කෙල්ල බ්‍රෑන්ඩ් එක නොකියපු නිසා මම ඇහුවා "හරි එහෙනම් මේක කියන්න ඔය ලැබෙන වොච් එක ගොඩක් ලොකු එක්ක ද.." මෙන්න එතකොට කෙල්ල කියපි..." නෑ... නෑ...එච්චර ලොකු එකක් නෙමේ සාමාන්‍ය බිත්තියේ එල්ලන සයිස් එකක් තමා" කියල..:baffled::baffled:

    ටික වෙලාවක් මං හිතන්නේ තත්පර 5ක් 6ක් විතර මොකක් කියන්නද කියල හිතා ගන්න බැරි උනා. පස්සේ මම ඇහුවා "එතකොට මෙච්චර වෙලා ඔයා කියුවේ අතේ බඳින Watch එකක් ගැන නෙමේ ද.." කෙල්ල.."නෑ..නෑ.. බිත්තියේ එල්ලන Watch එකක් ගැන මම කියුවේ.." එකිට ලාවට මල වගේ..
    පස්සේ මම "අනේ sorry.ඔයා Watch එකක් කියපු නිසයි මම එහෙම ඇහුවේ..මොකද Watch අතේ බඳිනව මිසක බිත්තියේ එල්ලනව කියල මම දැනන් හිටියේ නෑ.." :rofl::rofl::rofl::rofl: කියල මම සල්ලි ටික පරණ ගිණුමට ම දාලා ආවා..බැංකුව NTB

    මම දන්නව දැන් උඹල මට බනිනවා..ඔව් මම ඒ කෙල්ලගේ අවුරුද්දම කෑවා..:lol::lol::lol::lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked::shocked::shocked::shocked: ඔර්ලෝසුව ගත්තා කියමුකෝ ඕක මගේ අතක බඳිනව කියන්නේ සදා සිහිනයක් තමා.. අත් දෙකම එකතු කලොත් යන්තම් අන්තිම කට්ටෙට දා ගත හැකි වෙයි.. අයියෝ සන්සාරේ..:(:(:(:(

    :lol: :lol: :lol:
    ලොලයි ලොල්..
    මේක ඩොලර් 950ක් බ්රෝ.. :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මේ තියෙන්නේ...
    :lol::lol::lol::lol:

    නෙද්දකිං.... :lol: :lol: :lol:
    බකාරියං ගාලා හිනා ගියා සහෝ...
    බිත්ති වොච් එකක්.. :lol:

    මට මේ දැං හම්බුනා අපේ ඔෆිස් එකේ නම තියෙන බිත්ති වොච් එකක්. මේක නම් ටිකක් විතර වටිනවා. එංගලන්තෙන් ආපු එකක්.. :cool:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නෙද්දකිං.... :lol: :lol: :lol:
    බකාරියං ගාලා හිනා ගියා සහෝ...
    බිත්ති වොච් එකක්.. :lol:

    මට මේ දැං හම්බුනා අපේ ඔෆිස් එකේ නම තියෙන බිත්ති වොච් එකක්. මේක නම් ටිකක් විතර වටිනවා. එංගලන්තෙන් ආපු එකක්.. :cool:

    :cool::cool::cool::cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :D
    මාත් දැං දැක්කා කියහංකෝ... :cool:
    :cool::cool:
    සහෝ ත්‍රෙඩ් එකේ කියල තියෙනව Watch ගැන විතරයි කියල..උයාවත් NTB එකේ ගෑල්ලමයි ගොඩට තමා යවන්න වෙන්නේ..Watch දන්නෑ Clock දන්නෑ.. ඒ උනාටා පාවිච්චිය HTC දීපන් ඔය 820 මට..
    :lol::lol::lol:
    මොකද්ද බොලව් ඒ ඔර්ලෝසුව.. :oo::oo::eek::eek::eek:
    මේක මචන් ඇවිල්ලා ලේඩිස් clock එකක් :baffled:
    නෙද්දකිං.... :lol: :lol: :lol:
    බකාරියං ගාලා හිනා ගියා සහෝ...
    බිත්ති වොච් එකක්.. :lol:

    මට මේ දැං හම්බුනා අපේ ඔෆිස් එකේ නම තියෙන බිත්ති වොච් එකක්. මේක නම් ටිකක් විතර වටිනවා. එංගලන්තෙන් ආපු එකක්.. :cool:
    මේ වචනේ දැක්කම මහා කුජිත හැඟීමක් එනවා බන්.
    රන්දිකගේ කතාව තමා කතාව :lol::lol:අර කෙල්ලට මොනවා හිතෙන්න ඇද්ද
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    :cool::cool:

    :lol::lol::lol:

    මේක මචන් ඇවිල්ලා ලේඩිස් clock එකක් :baffled:

    මේ වචනේ දැක්කම මහා කුජිත හැඟීමක් එනවා බන්.
    රන්දිකගේ කතාව තමා කතාව :lol::lol:අර කෙල්ලට මොනවා හිතෙන්න ඇද්ද

    ලස්සන කෙල්ල දන්න සිංහලෙන් කියුව නම් දැන් කසාදත් බැඳලා ළමෙක් දෙන්නෙකුත් හදා ගෙන ලස්සනට ඉන්න තිබුණා..:lol::lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :cool::cool:

    :lol::lol::lol:

    මේක මචන් ඇවිල්ලා ලේඩිස් clock එකක් :baffled:

    මේ වචනේ දැක්කම මහා කුජිත හැඟීමක් එනවා බන්.
    රන්දිකගේ කතාව තමා කතාව :lol::lol:අර කෙල්ලට මොනවා හිතෙන්න ඇද්ද

    ඒ ක්ලොක් එකේ වෙලාව බලන්න කුප්ප සීපියා සෑහෙන කාලයක් තිස්සේ බල බල ඉන්නේ.. :lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලස්සන කෙල්ල දන්න සිංහලෙන් කියුව නම් දැන් කසාදත් බැඳලා ළමෙක් දෙන්නෙකුත් හදා ගෙන ලස්සනට ඉන්න තිබුණා..:lol::lol::lol::lol:

    :eek:
    ඒකිගේ වෙලාව හොඳා.. හොඳ වෙලාවට ඉංගිරිස් වලින් කීවේ.
    ලිඳේද මංදා රංදිකේ මෙන්ඩිස්..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ape thaththa nam sehena watch pissek thamai
    aniwa hema parama aluth aluth branded ekak adagena enawamai
    matath thibenne thaththa genapu ekak thama
    awuruddak withara wenawa
    seiko 5 ekak day date

    ph_products01_01.jpg

    dubai walin aragena genawe
    oke pitipass herewuwama athule machine eka penawa
    supiri bande

    thawa mekama white color clock frame eka thiyena ekakuth thibe
     
    • Like
    Reactions: Randike Mendis