~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    note 3 එක.
    උබ දැම්මද official rom එක

    Download කලා. තාම දැම්මේ නැහැ. අවුලක් වුණොත් තිබුණ ROM එක දාගන්න විදියක් තියෙනවද?
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Redmi Note 3 එක Download කරපු MIUI 7.1, Zip එකෙන් update කරන්න බැහැනේ. මේ message එක එනවා.

    etaczo.png
    20saxea.png

    Mi PC Suit එකෙන් try කලා හරිගියේ නැහැ. Note 3 වලට support නැහැ කියලා කියනවා.
    2mcf05w.jpg

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Redmi Note 3 එක Download කරපු MIUI 7.1, Zip එකෙන් update කරන්න බැහැනේ. මේ message එක එනවා.

    etaczo.png
    20saxea.png

    Mi PC Suit එකෙන් try කලා හරිගියේ නැහැ. Note 3 වලට support නැහැ කියලා කියනවා.
    2mcf05w.jpg

    ඔය කියන්නේ redmi note3g එක මචං redmi note 3 එක නෙමෙයි මන් හිතෙන්නේ.
    &ත්ත නම් දාන කොට පැටලෙන්නේ නැතිවෙන්න දාන්න බෑනේ මුන්ට
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    xiaomi yi sport cam එකට extra battery එකක් ගන්න තැනක් දන්නවද?
     
    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    Download කලා. තාම දැම්මේ නැහැ. අවුලක් වුණොත් තිබුණ ROM එක දාගන්න විදියක් තියෙනවද?

    Macho wade mkda une ...uba fast boot rom ekada down kale,,,,ara 2.1gb eka...math ada reta oka down karala sp flash tool.eken flash karanna inne...bayet ba kela wei kiyala
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    ඔය method එක තමයි try කලේ. හරිගියේ නැහැ. මම Download කලේ

    Author: MIUI Official TeamVersion: V7.1.6.0.LHNCNCK (MIUI7) Size: 808M

    Fast boot ROM කියන්නේ මොකක්ද?

    http://en.miui.com/thread-157428-1-1.html fastboot rom enne .tgz file extension eken

    :oo: මම unge thread එකක් දැම්මම කිව්වා SP එකෙන් කරන්න කියලා. අනේ මන්ද. කොහොමත් මම global එක එනකම් ඉන්නවා

    meketh tynawa multi ROM http://xiaomi.eu/community/ mn mechara kal use kare meka. lagadi thama beta ROM eka damme
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    http://en.miui.com/thread-157428-1-1.html fastboot rom enne .tgz file extension eken

    meketh tynawa multi ROM http://xiaomi.eu/community/ mn mechara kal use kare meka. lagadi thama beta ROM eka damme

    මේකෙ කියන හැටියට Re-seller Phone එකේ Boot-loader එක Lock කරලා එවලා තියෙන්නේ. ඔව්වා unlock කරන්න ගිහින් නැති ලෙඩ දාගන්න වෙයිද දන්නෑ.
     
    Status
    Not open for further replies.