~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    1) geekbuying ewaddi nm un kohomath un adware danawa bn api google play ehema install karala ewanna kiwwama. hodama wede apima one tika daganna eka. samahara phone walata enne hebei chinise rom witharai (ex: redmi note3, redmi pro) okkak gaththoth nm itin global rom ne. hebei ekata https://xiaomi.eu/community/ megollo denawa english customized MIUI rom (me gena wedi wisthara nodani, dmtx nm dannawa oka gena:D:D).

    2) root karana seen eka nm one nethi wei warranty case eka nm danne ne :P:P

    chinese rom ekane enne.apita global rom eka gahanna root karanna ona nadda?
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    ආවා ආවා ආවා MI 5s ආවා



    • Mi 5s is fitted with 16 ultra-bright, power-efficient LED lights that improve display brightness
    • Mi 5s comes with Qualcomm Snapdragon 821, 4G+ 3x CA, NFC, UFS 2.0, and more

    150648ol9fxxn18ln8xr31.jpeg.thumb.jpg

     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    MI 5s plus

    161831ymjqm4xjbctmxcrc.jpeg.thumb.jpg


    හම්මේ ප්ලස් එකක් ආපු එක ලොකු දෙයක් :cool::cool::cool:
    mi 5 එකට වඩා මගේ හිත ඇදිලා ගියේ ප්ලස් එකට :love: බිග් ස්ක්‍රීන් :love:
    ultrasonic scanner එකේ ෆිචර්ස් නිසා හිඩ්න් ස්කෑනර් එකක් එයි කියලා කතාවකුත් ගියා.ඒක වෙලා නැහැ වගේ :(
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    හම්මේ ප්ලස් එකක් ආපු එක ලොකු දෙයක් :cool::cool::cool:
    mi 5 එකට වඩා මගේ හිත ඇදිලා ගියේ ප්ලස් එකට :love: බිග් ස්ක්‍රීන් :love:
    ultrasonic scanner එකේ ෆිචර්ස් නිසා හිඩ්න් ස්කෑනර් එකක් එයි කියලා කතාවකුත් ගියා.ඒක වෙලා නැහැ වගේ :(
    hitha nm giya bn :love::love::love:
    ganna salli thama neththe 55k wath wei :sorry:
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    miui ekka avast antitheft use karana kenek help ekak denna call log and sms seilent forwarding disable wela thiyenne eka enable karaganne komada?
     
    Status
    Not open for further replies.