MI A1 oreo update එක ඇවිත් කුකුලනි.......දාල ගුණ දොස් කියපල්ලා![]()

dala dawas 3k wage.. oya kiyana eka wennahi.. 68 Mb???
mata wenasak nea


නෑ නෑ 68MB නම් වෙන්න බෑ.
Settings වල About phone එකේ Android version එක බලන්න![]()
7.1.2
araka 8da?

.....8.1 කවද එයිද දන්නේ නෑ
dala dawas 3k wage.. oya kiyana eka wennahi.. 68 Mb???
mata wenasak nea
ආ එහෙනම් ඔය Nougat
ඔව් 8.0 තමයි අලුතෙන් ආවේ.....8.1 කවද එයිද දන්නේ නෑ
eka nemi
cleare system framework app
![]()
10W නේද.....Quick Charge 1.0 වලට නම් ඕක ඇති. සමහර විට දැනට 10Wම පාවිච්චි වෙන්නේ නැද්ද දන්නෙත් නැනේ. anyway දැන් oreo ආවනේ ට්‍රයි කරලා අපිට ප්‍රතිපල කියපන්![]()
upul mame hari giya da wade![]()

Kohomada ban aluth update eka ganne? Mata thawama nane


ada heta dekema
hama auruddema ehemai
dan nawattala udema wada
