~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,716
    6,287
    113
    ගග අද්දර
    ම්ම් තව එකක් ඔරියෝ ආපු නිසා substratum එකෙන් තිමින්ග් කරන්න පුළුවන් ඇති.
    මන් කරන්න බැලුවේ නැහැ, ටිකක් කල් ඕව නොකර තියන් ඉන්න ආස නිසා.
    Project Treble වල විදියටත් අප්ඩේට් එක හදල නැති කතාවක් මන් දැක්ක එකෙක් දාල තියනව. හරියටම දන්නේ නැහැ ඒ ගැන නම්,
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,716
    6,287
    113
    ගග අද්දර
    Danma oreo noda inna one mama ehenm😀

    ඩේලි යුසේජ් එකට ලොකු අවුලක් නැහැ, හැබැයි ටිකක් ඉදල දාන එක හොදයි, මොකද තව අප්ඩේට් එකක් ඉක්මනටම ඒවි, මේ අප්ඩේට් එකේ ලොකු වෙනසක් නැහැ නැත්නම්.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    කේ එම් සී ඩොක් කෙනෙක් කියලා දාලා තියෙන්නේ :D
    මම ගැන නෙවෙයි :P

    oba hari

    ඒක තමයි..මම හරි :cool:

    උයා රජරට නෙහ්?

    :yes: :yes: :baffled: :baffled: කලින් ත්‍රෙඩ් එකක සෙට් උනා වගේ මතකයි :rolleyes:

    අයියා ගැන නෙමෙයි මන් කිව්වේ, ;);)
    ප්‍රනාත් රජරට කියල.
    ඔයාගේ ප්රෝෆෙෂන් එක ගැන අයිඩියා එකක් නැහැ මට තවම :sorry::sorry::sorry:
    රිදිලා ඩොකෙක් නෙමෙයි මේසන් බාස් කෙනෙක්, බොරු කියන්න එපා (jk)

    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ම්ම් තව එකක් ඔරියෝ ආපු නිසා substratum එකෙන් තිමින්ග් කරන්න පුළුවන් ඇති.
    මන් කරන්න බැලුවේ නැහැ, ටිකක් කල් ඕව නොකර තියන් ඉන්න ආස නිසා.
    Project Treble වල විදියටත් අප්ඩේට් එක හදල නැති කතාවක් මන් දැක්ක එකෙක් දාල තියනව. හරියටම දන්නේ නැහැ ඒ ගැන නම්,

    AFAIK only second gen pixels support it at the moment. Mi A1 probably won't support it.
     
    • Like
    Reactions: .::J@S::.

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    AFAIK only second gen pixels support it at the moment. Mi A1 probably won't support it.
    What devices will get Project Treble support?

    • All devices that launch with Android 8.0 Oreo or above must fully support Project Treble.
    • All devices that upgrade to Android 8.0 Oreo are not required to fully support Project Treble.
    • The devices that have updates (official releases or closed betas) to Android 8.0 Oreo and do support Treble include the following:
    • Google Pixel
    • Google Pixel XL
    • Huawei Mate 9
    • Honor 8 Pro
    • Honor 9
    • Essential Phone
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Google Pixel 2 Camera Portrait Mode has been ported to Non-Google Devices. And it works on Xiaomi Mi 5/5S (The developer is Arnova8G2 who himself is a user of Xiaomi Mi 5)

    :love:

    වැඩ කරන්නේ Lineage OS 15 Oreo එකේ විතරයිලු..දාල බලන්න ඕනේ :love:

    FYI, some people had mentioned that it works on Mi A1 too (yes, with its primary camera)
     
    Balugoos

    Junior member
  • Sep 24, 2017
    87
    29
    18
    මේ ෆොටෝ එක ගත්තේ Xiaomi Mi A1 ෆෝන් එකේ HDR මුඩ් එකෙන්. ලස්සනට තිබ්බ ඉර, ෆොටෝ එකට ආවම ටිකක් අවුල් වෙලානේ. මේ දෝෂය මග හරවා ගන්න මොකද කරන්න ඕන? ෆෝන් එකේ කැමරා සෙටින්ග්ස් මොනවද හදන්න ඕන ?

    20p7rk0.jpg
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේ ෆොටෝ එක ගත්තේ Xiaomi Mi A1 ෆෝන් එකේ HDR මුඩ් එකෙන්. ලස්සනට තිබ්බ ඉර, ෆොටෝ එකට ආවම ටිකක් අවුල් වෙලානේ. මේ දෝෂය මග හරවා ගන්න මොකද කරන්න ඕන? ෆෝන් එකේ කැමරා සෙටින්ග්ස් මොනවද හදන්න ඕන ?

    --*--20p7rk0.jpg

    පෘතුවියේ පරිභ්‍රමනයේ වැරැද්ද. :yes: ඉර දුවනව වගේ පේනවා නේ:yes: පැයට කිලෝමීටර් 1600ක වේගයෙන් තමන් වටා කැරකෙන හින්දා තමා ඔහොම පේන්නේ.
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,716
    6,287
    113
    ගග අද්දර
    carrom wala neda.. mata nam තිමින්ග් walin play karanna amarui ban. huru na
    අඩෝ මම කැරම් ගැන දන්නේ නැහැ.... අමාරුවේ දාන්න එපා... :rolleyes:
    ඒක තමයි..මම හරි :cool:

    :yes: :yes: :baffled: :baffled: කලින් ත්‍රෙඩ් එකක සෙට් උනා වගේ මතකයි :rolleyes:

    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    නෑ බන්, උබේ එෆ්බි එක දැක්ක බන් මන්. :)
    AFAIK only second gen pixels support it at the moment. Mi A1 probably won't support it.
    A/B පාටිෂන් තිබ්බට vendor පාටිෂන් එක නැති කතාවක් කියන්නේ,
    :(
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    MI A1 Phone ekata Oreo enna thawa beta test karanna xiaomi lage idea eka thibila thiyanne :dull: koheda mi forum eka paralanna giya nea indian karayo oreo na kiyala ithin un bug ekkama update eka damma
     
    Status
    Not open for further replies.