මචන් බය වෙන්න එපා ...phone එක off කරලා charge එකට ගහලා බලන්න charge වෙනවා කියල display එකේ එනවද කියලා ..එනවා නම් අව්ලක් නෑ ..එන්නේ නැත්තම් කලින් " kepu " සහෝදරයා කිව්වා වගේ FASTBOOT වලට යනවද කියල බලන්න ..යනවා නම් FLASH කරලා බලන්න ....උබ මොනවා හරි ලොකු app \ game එකක් background run වෙන්නවත් දාලා තිබ්බද ..mobile 3g .battery බැහැල තියෙන්නේ ..?
" Mi PC suite ekata connect kala. Eke screencast kalama 4n eka on. Touch ekath weda. Etha display eka weda na."
display එකට කෙලවෙලද දන්නේ නෑ ..
" Mi PC suite ekata connect kala. Eke screencast kalama 4n eka on. Touch ekath weda. Etha display eka weda na."
display එකට කෙලවෙලද දන්නේ නෑ ..
Last edited:

Heptic feedback enawa. 