~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

geek_putha

Member
May 9, 2015
86
2
0
karana wedak ikmanin macho.. ewana widiha wenas karanan one nam ikmanata kiyanna pandawill ekata :)

TNT package eka kohoma ewida danne na ney..

kawruhari TNT post eken gennapu kenek innawa nam awlak na :)

owu machan.mama adama unta kiyanawa:) mama hithuwe godak aya TNT eke genna gannawa aththe kiyala:P
 
sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    11.gif
    11.gif

    Nice SS :cool::cool:

    aniwa machan :yes::yes:

    Piston 2 eka awe nadda machan :)

    taama awe na bun...tawa memory card ekakut order kala..:)..Smasung EVO 32Gb ekak...:)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,632
    2,424
    113
    mi3 eke mokakda bn version 2k thiyenne processor eka 1.8 n 2.2 kiyala. ahuwahama kiwwe 1.8 enne China walata gahana eka 2.2 enne international market ekata gahana eka kiyala.meka aththada?? nathnan phone eka fake.ekakda?
    e kiyapu de aththa :)
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අප්පට සිරි ත්‍රෙඩ් එක දැක්කම හික් ගෑවුනා සිංහලු.. :shocked::shocked::shocked::shocked::shocked:
    මම HTC Desire 820 කට යන්න හිත හදන් හිටියේ.. :dull::dull::dull::dull::dull:
    ත්‍රෙඩ් එක දැකල මගේ හිත වෙනස් වෙයි ද මන්ද...
    මේ phones ලංකාවෙන් ගන්න නැතිව කොහොමද බං ලෙඩක් උනොත් වොරන්ටි ක්ලේම් කරන්නේ..:oo::oo::oo::oo::oo::oo:

    matath okama thamai ban wune:P aniwa hitha wenas wenawa.mageth ehema wela order kala ekak:lol:
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    අප්පට සිරි ත්‍රෙඩ් එක දැක්කම හික් ගෑවුනා සිංහලු.. :shocked::shocked::shocked::shocked::shocked:
    මම HTC Desire 820 කට යන්න හිත හදන් හිටියේ.. :dull::dull::dull::dull::dull:
    ත්‍රෙඩ් එක දැකල මගේ හිත වෙනස් වෙයි ද මන්ද...
    මේ phones ලංකාවෙන් ගන්න නැතිව කොහොමද බං ලෙඩක් උනොත් වොරන්ටි ක්ලේම් කරන්නේ..:oo::oo::oo::oo::oo::oo:

    කොහෙන් ගත්තත් 1yr සොන්නයෝ හම්බවෙන්නේ.:nerd:කොහොමත් ෆොනේ එකක් 1yr යනකම් අවුලක් වෙන්නේ නැ..කරුමේ හොදයින්ම් :dull: මං නම් ඔච්චර දේවල් හිතන්නේ නැ බං හිතුනොත් ගත්ත..හැබැයි අද වෙනකම් අවුලක් වෙලා නැ.:no: ගන්නවනම් note 4g එක ගනින් එහෙම නැත්තම් mi3 වගේ එකකට පලයන් note එකට වඩා හොදයි පට්ට ෆොන් එක :cool:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,632
    2,424
    113
    අප්පට සිරි ත්‍රෙඩ් එක දැක්කම හික් ගෑවුනා සිංහලු.. :shocked::shocked::shocked::shocked::shocked:
    මම HTC Desire 820 කට යන්න හිත හදන් හිටියේ.. :dull::dull::dull::dull::dull:
    ත්‍රෙඩ් එක දැකල මගේ හිත වෙනස් වෙයි ද මන්ද...
    මේ phones ලංකාවෙන් ගන්න නැතිව කොහොමද බං ලෙඩක් උනොත් වොරන්ටි ක්ලේම් කරන්නේ..:oo::oo::oo::oo::oo::oo:

    ethakota phone eka apahu yawanna ona
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    online Pandawill එකෙන් Tinydeal එකෙන් ගන්න ..1 year warranty තියෙනව ..මොකක් හරි case එකකදී phone එක යවලා repair,replace or refund ගන්න පුළුවන් ..phone එක යවන්න normal mail නම් 200-400 වගේ යයි ..regmail නම් 500-600 වගේ යයි ....EMS නම් 1000-1500 වගේ යයි ....මම කලින් phone එකක් case වෙලා EMS වලින් යැවුවා ..1200k ගියා ..මට වෙන phone එකක් ගන්න කිව්වා පරණ එකට වඩා වැඩිවෙන ගාන ගෙවලා ....නැත්තන් එකම හදල එවන්නම් කිව්වා ..
     
    Last edited:

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    මේ phones ලංකාවෙන් ගන්න නැතිව කොහොමද බං ලෙඩක් උනොත් වොරන්ටි ක්ලේම් කරන්නේ..:oo::oo::oo::oo::oo::oo:

    aye yawanawa bn :)
    kohomath kedena %% eka nam adui :)
    කොහෙන් ගත්තත් 1yr සොන්නයෝ හම්බවෙන්නේ.:nerd:කොහොමත් ෆොනේ එකක් 1yr යනකම් අවුලක් වෙන්නේ නැ..කරුමේ හොදයින්ම් :dull: මං නම් ඔච්චර දේවල් හිතන්නේ නැ බං හිතුනොත් ගත්ත..හැබැයි අද වෙනකම් අවුලක් වෙලා නැ.:no:

    :yes::yes::yes:
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    Xiaomi Small Ants Camera

    Features:
    Model Xiaomi Xiaoyi Smart Camera
    Lens Material Glass
    Camera Angle Horizontal viewing angle : 92.7°
    Vertical viewing angle : 48.7°
    Diagonal Angle : 111.2°
    Body Size Diameter of 54mm
    Video Frame Rate 20fps(1280 × 720)
    Storage 1280 x 720 IPS
    Multi Touch Support Micro SD 32G and Xiaomi Router
    Cloud Video Features Support local cloud (more secure)
    Talkback Support
    Adaptive Stream Support
    Support Agreements IPV4,UDP,TCP, HTTP,RTP/RTSP,DHCP,P2P
    Wireless Standard IEEE802.11b, 802.11g, 802.11n Draf

    HTB1tjDkHXXXXXaeXVXXq6xXFXXXg.jpg

    HTB1TO6oHXXXXXbmXFXXq6xXFXXXQ.jpg

    HTB1un_nHXXXXXb9XFXXq6xXFXXXN.jpg

    HTB10d6vHXXXXXXrXXXXq6xXFXXX3.jpg
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    1. manual එක තියෙන්නේ Chinese වලින්.ෆෝන් එකත් එක්ක දෙනවා..දැන් english දෙනවද දන්නේ නැ

    2. ඔව් තියෙනවා

    3. ෆෝන් වල price අඩුයි..අනිත් එක free/ear piece කියන්නේ උන්ගේ වෙනම part එකක් එකත් උන් වෙනම market කරනවා

    1. 4n ekak ganin ethakota manual eka eke thiyenawa :rofl:
    chinese manual ekak enne bn english na loku detail pothak tharam enne naa :)

    2. yep :yes::yes:

    3. xiaomi 4n price ekata witharak salli ganna hinda 4n ekak gaththama..
    egollagema earphones thiyenawa $12 idan udata aka Xiaomi Piston

    Tnx for reply මචන්ලා

    manual එක කියවල idea එකක් ගන්න බැලුවේ බොලව්
    එතකොට hands free එක උන්ගෙන්ම ගන්න වෙය් නේද මොකද මෙහේ ඒවා match වෙන එකක් නැ හරියට sony එක samsung එකට වැඩ නැ වගේ .
    මචන්ලා MI 4iredmi 2(2GB ver එක) ද ගන්නවානම් වඩා හොද එක?
    MI 4i ගොඩක් heat වෙන කතාවක් යනවා නේද reviews වල?
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මම දන්නේ නැ කට්ටිය කොහොමද කියන්නේ කියලා custom එකෙන් අල්ලන shipping service එකයි නැති එකයි කියලා ..මම දන්නා විධිහට නම් එහෙම කියන්න බෑ .උන්ට සැක හිතෙන random ගන්න පාර්සල් තමයි පරික්ෂා කරන්නේ.මම normal airmail ගේනවා phone 2ක් ..ඒ දෙකම ඇල්ලුවා ..එත් normal ගෙනාපු tab එක ගෙදරටම අවා ..!!
     
    Mi4 eka ganin bn..redmi 2 ekath game play karanakota,net yanakota heat wenwa..!!
     
    machan uba item eke price eka adu karala daala thibalath alluwada?
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    Tnx for reply මචන්ලා

    manual එක කියවල idea එකක් ගන්න බැලුවේ බොලව්
    එතකොට hands free එක උන්ගෙන්ම ගන්න වෙය් නේද මොකද මෙහේ ඒවා match වෙන එකක් නැ හරියට sony එක samsung එකට වැඩ නැ වගේ .
    මචන්ලා MI 4iredmi 2(2GB ver එක) ද ගන්නවානම් වඩා හොද එක?
    MI 4i ගොඩක් heat වෙන කතාවක් යනවා නේද reviews වල?

    ah mama mage note 4G ekata eka dawasak samsung S duos 2 eke hands free gehuwama awlak na bn ehenawa hodata bass madi eke :rofl::)

    Mi 4i eka thamai hoda redmi 2 ekata wada
    Redmi 2 eka budget
    Mi 4i eka med/flagship wage..

    Mi 4i ekak ganna puluwan nam ekak ganna rath wena eka ithin onema ekaka thiyenawane bn but passeta okata fix ekak ewi hugaak rath wenawa nam mokada rom eka anuwath dependable :)

    dan Mi3 ekakata yanawata wada Mi4i ekak ganan eka thamai hoda :) same price rate ekaka thiyenne
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    මම දන්නේ නැ කට්ටිය කොහොමද කියන්නේ කියලා custom එකෙන් අල්ලන shipping service එකයි නැති එකයි කියලා ..මම දන්නා විධිහට නම් එහෙම කියන්න බෑ .උන්ට සැක හිතෙන random ගන්න පාර්සල් තමයි පරික්ෂා කරන්නේ.මම normal airmail ගේනවා phone 2ක් ..ඒ දෙකම ඇල්ලුවා ..එත් normal ගෙනාපු tab එක ගෙදරටම අවා ..!!

    ow karume kiyana ekath balapanawa :dull::dull:
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    Mi4 eka ganin bn..redmi 2 ekath game play karanakota,net yanakota heat wenwa..!!

    Tnx මචෝ
    pandawil එකේ MI 4i ලින්ක් නැ නේද?india ආපු ලොට් එක විනාඩි 6 න් විකුණුනා කියන්නේ..link එකක් ලැබුනොත් දාපන් ok ..:love:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    machan uba item eke price eka adu karala daala thibalath alluwada?

    මචන් custom එකේ ඉන්නේ බබාලා නෙවෙයිනේ බන් ...ඔන්න දැනට අවුරුදු 5 වගේ කලින් නම් ඔය ක්‍රමය හරියන්න ඇති.එත් උන් උනත් දන්නවනේ බන් මොකද්ද වෙන්නේ කියලා ..පැකට්ටුවේ සදහන් කරලා තියෙන මිල ගොඩාක් අඩුයි නම් check වෙනවා වැඩි මම හිතන්නෙ ..අනිත් එක පැකට්ටුවේ සදහන් මිලට නෙවෙයි tax ගහන්නේ ..අපි invoice පෙන්නලා නියම ගාණ කියන්න ඕනි...උන්ට package එක දැක්ක ගමන් කියන්න පුළුවන් මොනවද තියෙන්නේ කියල ....එත් උත්සහ කරලා බලන්න ..වාසනාවන්ත නම් මේක වැඩකරන්න පුළුවන් ..:)
     
    Status
    Not open for further replies.