thread eka update karanna epa yako ... mawa mewa dakinakota naliyanawa![]()
4n eka gannakan iwasumak naa oii![]()
ඉවසීමේ නහරේ තද කර ගනින් මම වගේ,ඊට පස්සේ මේ කෙහෙල් ගෙඩිය බලපන්
මදිනම් ආ තව ඒවා ...
මාර්කට් එකට බඩු එනකල් ඔය ඇති නේද?

Last edited:
thread eka update karanna epa yako ... mawa mewa dakinakota naliyanawa![]()
4n eka gannakan iwasumak naa oii![]()

dan redmi 2A kiyala ekakuth tiyenawaprocessor eka poddak wenas wage

ඉවසීමේ නහරේ තද කර ගනින් මම වගේ,ඊට පස්සේ මේ කෙහෙල් ගෙඩිය බලපන්
මදිනම් ආ තව ඒවා ...
මාර්කට් එකට බඩු එනකල් ඔය ඇති නේද?![]()


උබ වගේම තමා මමත් තියෙන මගුල් ඔක්කොම බලල තියෙන්නේ
එකක් දාල නෑ උබ![]()



ගන්නවා නම්
Mid Level Phone - Redmi 2 4G (1GB or 2GB Ram )
- XIAOMI NOTE 5.7 ( Note 2)
High end phone - Xiaomi Mi 4
- Xiaomi Mi 5

mid level eka enne Redmi Note eka bn
high end thamai
Mi Note and Note PRO too(not redmi)


උබ වගේම තමා මමත් තියෙන මගුල් ඔක්කොම බලල තියෙන්නේ
එකක් දාල නෑ උබ
මේක දැක්ක බොල ,'nVIDEA' අංකල් (තද වෙයිද මන්දා )heat එක ගණන් ගන්න එපා කී නිසා ඕක දැම්මේ නැ අනික උඹේ හිත කැඩුනොත්??![]()
(තද වෙයිද මන්දා )heat එක ගණන් ගන්න එපා කී නිසා ඕක දැම්මේ නැ අනික උඹේ හිත කැඩුනොත්??![]()


ubala MIUI Official forum eke innawada? inna un kiyapanko balanna wenama wadak karanna![]()



innawa bn Real ID eken
mokadka wede![]()
uba mechchara kal kiwwe nathi eke danwath kiyapan 
adooooooo ehenan tak gala kiyapan ID ekauba mechchara kal kiwwe nathi eke danwath kiyapan
![]()

oka passe rom update ekakin adu karai..
heat/processor usage eka anuwa hadanna puluwan

මම දැක්කා review එකක තිබුනා lolipop තාම coustamize කරලා නැති නිසා heat issue එක කියලා,පස්සේ හරියයි කියල.ඒ කතාව ඇත්තද?
හ්ම්ම් හ්ම්ම්මම දැක්කා review එකක තිබුනා lolipop තාම coustamize කරලා නැති නිසා heat issue එක කියලා,පස්සේ හරියයි කියල.ඒ කතාව ඇත්තද?
![]()

wenna puluwan eth rom eke throttle adjust karanna puluwan
mi 4i rom eka mama balala na thaaama
and uh kohomath snapdragon 615 and 810 processors heat eka wadi kiyala thamai kiyanne
