තව එකක් දැන ගන්න ඕනේ xiaomi phone වල country code නැතුව phone book එකේ නම් save කරලා නම් ඒ no එකකින් msg 1k ආවොත් නම එන්නේ නැද්ද?
(තේරුනාද මන්දා ..)
ex :-nVIDEA ගේ no එක 0777123456 හැටියට saved; මෙයා msg 1ක් එවුවාම එක sender +94777123456 කියලද එන්නේ?







pandawill eke Redmi 2 eke 2GB eka nahane...
ehema na bn
thiyena widihatama enawa
sms/ calls onema ekak
anith eka meke regional and district codes weda
udaharanayak lankawe mobile ekakin call ekak enakota sri lanka kiyala enawa..
land phones eg : (slt 22 -code or 5 lankabell) panadura ekek nam ekata adala area code eka anuwa location enawa kaluthara kiyala
112 ekakin katha karama colombo kiyalath enawa
පැහැදිලි කිරීමට thanks lot
ow 2GB eka pandawill eke na
redmi 2 2GB eka ganna one nam aliexpress eke hoda seller kenek balala thamai ganna wenne ..
and mathaka athuwa aliexpress eken 2GB redmi 2 eka gannakota meheta support karana mobile frequencies support wena model eka ganna

aliexpress ලංකාවට ෂිපින් නැ නේද![]()


onna mamath gaththa xiaomi redmi 2 2gb 16gb ekak

onna mamath gaththa xiaomi redmi 2 2gb 16gb ekak
aliexpress ekenda?





CWM Custom Recovery for REDMI 2
http://xiaomilanka.blogspot.com/2015/05/cwm-custom-recovery-for-redmi-2.html
දෙමල පත්තරේ වගෙ.CWM Custom Recovery for REDMI 2
අද කියන්න යන්නේ redmi 2 එකට cwm recovery එක දාන විදිහ ... මේකනම් ගොඩක්
ලේසි ක්රමයක් ..මේකට flahify app එක ඕනි ..එක play ස්ටෝර් එකෙන් ගන්න
පුළුවන්... කියන්න අමතක උන මේක කරන්න redmi 2 එක root කරලා තියෙන්න
ඕනි ..මේ දෙන්න යන්නේ redmi 2 එකේ HM2014811,HM2014813 දෙකේ
cwm එක ...හරියටම model no එක බලාගන ෆ්ලෑෂ් කරන්න ....නැත්නම් OTA UPDATE
ගන්න බැරුව යනවා...
1 >>>HM2014811
2>>>HM2014813
දැන් මෙහෙම කරමු .....
ඉස්සල්ලම් මේ recovery image file එක download කරගන්න ...
flahify app open කරගන්න
ඔතනින් recovery image තෝරන්න
choose file වලින් image file එක select කරන්න
දැන් ෆ්ලෑෂ් කරන්න redmi 2 එක reboot වෙයි ... දැන් cwm ෆ්ලෑෂ් වෙලා ඇති..
අදහසකුත් දාගෙන යන්න හොදේ…… මොකද ඔයාලගේ ඔය පොඩි අදහස වුනත් අපිට ලොකු ශක්තියක්…….
http://xiaomilanka.blogspot.com/2015/05/cwm-custom-recovery-for-redmi-2.html
ඕක දැම්මම මොකක්ද වෙන්නෙ කියල තේරෙන සිංහලෙන් කියපන්
දෙමල පත්තරේ වගෙ.ඕක දැම්මම මොකක්ද වෙන්නෙ කියල තේරෙන සිංහලෙන් කියපන්
![]()
rom backup .custom rom ehema daanna puluwan.. Mokee rom eka flash kala.. Post ekak daannamkoHTC, LG wage patta phones aduwata tiyeddi mokata mewa passe yanawada manda???

pandawill eke Redmi 2 eke 2GB eka nahane...