System update ආපු ගමන් unroot කරන්න ඕනේ නෑ මචං. OTA update වෙනවා.
update උනාට පස්සේ ආපහු root කරගන්න තියෙන්නේ.
මගේ ප්රශ්නේ
- Developer ROM එකේ version එක stable එකට වඩා අඩුයිනේ. බලපන් පහල screenshot එක.
- අනික Developer ROM එකේ Global version එකක් නෑනේ!
- තව මොනවද Developer Rom එකෙයි Stable Rom එකෙයි තව වෙනස්කම් මොනවද ?
![]()
gpps ne.china app tynwa..miui app stor tynwa..theme ehma globle ekta wadaa tynwa...font ganna puluwan glible ekta wadiya..pre rooted






Redmi 2 eka