~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    Hi, this is a known bug and an updated PC Suite will be launched soon. The PC Suite cannot recognize any Xiaomi devices on Android Marshmallow, even older devices like Mi 3 / 4 and Mi Note which are upgraded to Android M. This is a known bug and developers are working hard to solve it. Request you to please be little more patient. Once a new version is released, there will be official an announcement about it on the forum. Do visit often for latest updates.
    :baffled::baffled::rolleyes::rolleyes::rolleyes:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,932
    740
    113
    මෙහෙ තමා
    machanla man geekbuying eken order ekak damma.mage account ekenuthkapuna.habai man gewwe debit card eken.a unata unge pennanne not paid kiyalane bn.pending kiyala watenawa.ara pre order dala thibba note 3 ekak gaththe.time eka iwara unamada ethakota unta transfer wenne payment eka?dawas 6n cancel wenawalune bn gewwe nathnam.mona magulakda a?
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    salli kapunada kiyala poddk acc eke check karala blpn...
    samanyen payment verify wenna 24Hrs ynw(alie eke nm) enisa poddak iwasala balanna.kokatath bank acc eka check krl blnn
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ow Pro version enne SD thama
    habai thama official na.roumors thama SD 652 eilu:)

    මන් හිතන්නේ නැ 652 දාලා එයි කියලා. මොකද මන් දැක්ක විදියට x20 එකට සමාන cpu එකක් SD වල නැ. 652 දැම්මොත් පාඩුයි. :no:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඒක තමා යකෝ මන් උඩ ගියා ෆෝරම් එක පැත්තෙ ඕක ගැන සද්දයක් වත් නෑ :baffled::baffled::baffled:

    ඔව් ඔව් .තමා කටකතා :(:(:(
    හැබැයි එහෙම එකක් හරි අහන්න ලැබුන එක සතුටක් :):)බලාගෙන හිටපු එකක් :baffled:

    මන් හිතන්නේ නැ 652 දාලා එයි කියලා. මොකද මන් දැක්ක විදියට x20 එකට සමාන cpu එකක් SD වල නැ. 652 දැම්මොත් පාඩුයි. :no:

    ඇයි 652 අවුලක් නෑනේ.දැන් ඔය mi max එකට දාලා එවන්නේ 220 $ වලට වගේ(හරියටම ගණන් මතක නෑ ) ....
    කොහොමත් 4 ප්‍රෝ එක 200 පනිනවනේ.එක දැම්මට පාඩුවක් නම් වෙන්නේ නෑ :no:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    ඔව් ඔව් .තමා කටකතා :(:(:(
    හැබැයි එහෙම එකක් හරි අහන්න ලැබුන එක සතුටක් :):)බලාගෙන හිටපු එකක් :baffled:

    ඇයි 652 අවුලක් නෑනේ.දැන් ඔය mi max එකට දාලා එවන්නේ 220 $ වලට වගේ(හරියටම ගණන් මතක නෑ ) ....
    කොහොමත් 4 ප්‍රෝ එක 200 පනිනවනේ.එක දැම්මට පාඩුවක් නම් වෙන්නේ නෑ :no:
    ආවොත් අවම 240$ වගේ වෙයි නෙ :rolleyes::rolleyes::rolleyes:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ඔව් ඔව් .තමා කටකතා :(:(:(
    හැබැයි එහෙම එකක් හරි අහන්න ලැබුන එක සතුටක් :):)බලාගෙන හිටපු එකක් :baffled:

    ඇයි 652 අවුලක් නෑනේ.දැන් ඔය mi max එකට දාලා එවන්නේ 220 $ වලට වගේ(හරියටම ගණන් මතක නෑ ) ....
    කොහොමත් 4 ප්‍රෝ එක 200 පනිනවනේ.එක දැම්මට පාඩුවක් නම් වෙන්නේ නෑ :no:

    මදිනේ බන්. pro එකේ upgrade එකක් නැනේ කිසිම එතකොට. RN3 pro එකත් 652 නේද ?
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මදිනේ බන්. pro එකේ upgrade එකක් නැනේ කිසිම එතකොට. RN3 pro එකත් 652 නේද ?

    3 pro eka 650 බන්...
    තියන තත්වේ අනුව 4 ප්‍රෝ එක එන්නේ 2/16GB ,3/64 GB නේ ....
    652 තමා මම නම් හිතන්නේ....
    වෙනස්කම් නම් ගොඩක් වෙන්න තියෙනවා 3 pro & 4 එකට වඩා :rolleyes: cam කොලිටි (3 pro එකට වඩා ) , බැටරි ලයිෆ් ( 4 එකට වඩා ) හැදිලා එයි 4 pro එක :love:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Aliexpress එකෙන් එනම් 4න් එහෙම ගන්න බලන් ඉන්න කුකුල්ලු මේ මාසේ 11 වෙනිදට ලැස්ති වෙන්න :rolleyes:

    LzDU1SL.jpg

    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    Aliexpress එකෙන් එනම් 4න් එහෙම ගන්න බලන් ඉන්න කුකුල්ලු මේ මාසේ 11 වෙනිදට ලැස්ති වෙන්න :rolleyes:

    LzDU1SL.jpg

    mata nm aye phone ekkak hoyanne thawa aurudu 2 kin :sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.