~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,932
    740
    113
    මෙහෙ තමා
    නැ අවුලක් වෙන එකක් නෑ.ට්‍රැකින් තියනවා නේ?
    දවස් දහයක් පහලවක් වගේ යාවි සමහර විට...ෆ්‍රී ෂිපින් නම් කස්ටම් අල්ලන්න තියන ඉඩ අඩුයි (ඇල්ලුවොත් කරුමේ තමා :baffled:)



    පොළොවේ ගහනවම නෙවෙයි බන්.අතින් ලිස්සනවා.ලිස්සනවා කිවුවට එහෙමත් නැ.wet hands:baffled: මෙසේ උඩ තියන කොට එහෙම සෑහෙන පරිස්සමට තියනවා :rofl:එකයි බය :rofl:

    Karume nam hodata thiyenawa habai.kauda bn phne ekaak pole gahanne?ambo mannam kellatath wada a gana care
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    පොළොවේ ගහනවම නෙවෙයි බන්.අතින් ලිස්සනවා.ලිස්සනවා කිවුවට එහෙමත් නැ.wet hands:baffled: මෙසේ උඩ තියන කොට එහෙම සෑහෙන පරිස්සමට තියනවා :rofl:එකයි බය :rofl:

    mage redmi2 ekath aruge athin lissala thama bn wetune :sorry::sorry::sorry:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    ඔන්න පුටාලා redmi 4 එක හෙට එනෝ
    182438xxkc1qr9qu91revq.jpg

     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ali express shipping tracking thiyenawada

    උන් කියන විදිහට නම් තියනවා :yes:
    7$ ට අඩු ඒවාට විතරයි ෆේක් ට්‍රැකින් නම්බර් දෙනවා කියන්නේ :dull:
    ෆෝන් එකක් වගේ නම් ගන්න ඉන්නේ , ට්‍රැකින් දෙනවා.....කෝකටත් ෂොප් එකට මැසේජ් එකක් දාලා බලන්න.සමහර උන් දෙන්නේ නැද්ද දන්නෙත් නැහැනේ :dull:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඔන්න සිංහලු redmi 4 Series එකක්ම එලියට දාලා :yes::yes::yes:
    දැන් ශෝමිත් නිකන් ගැලැක්සි වගේ
    Another day Another Galaxy වගේ Another Day Another Mi Or Redmi:rofl:



    Xiaomi unveils Redmi 4A, Redmi 4 Standard, and Redmi 4 Prime



    Xiaomi Redmi 4 is finally official after months-long rumor spree. Xiaomi actually unveiled three different models of the mid-ranger and they target different groups of users.
    Xiaomi Redmi 4A
    The Redmi 4A is the cheapest among the Redmi 4 series but still has an all-metal body, even if it looks slightly different from the other two. The phone packs a 5" IPS screen of 720p resolution and runs on the Snapdragon 425 chipset with a quad-core 1.4GHz Cortex-A53 processor, Adreno 308, and 2GB of RAM.


    gsmarena_001.jpg


    Its 13MP main camera sits at the top-left corner of the back, accompanied by a single LED flash. There is a 5MP selfie snapper at the front. There is no fingerprint scanner on the Redmi 4A.
    The Redmi 4A has 16GB expandable storage via a hybrid dual-SIM slot. It is powered by a 3,120 mAh battery. MIUI v.8 on top of Android Marshmallow is what you get out of the box.


    gsmarena_003.jpg


    Xiaomi will launch the Redmi 4A in gold and rose gold flavors only. The phone will cost CNY 499 or $74 in China and will go on sale on November 11.


    Xiaomi Redmi 4

    The Redmi 4 has an accent on the camera at the back and a 2.5D glass at the front. Redmi 4 also comes with a 5" IPS screen of 720p resolution, but is powered by the Snapdragon 430 chip with an octa-core 1.4GHz Cortex-A53 processor, Adreno 505 GPU, and 2 gigs of RAM.

    gsmarena_002.jpg


    The main camera, although still of 13MP resolution, is a different unit and sits centered at the back. It supports phase-detection autofocus and comes with a dual-LED (but not daul-tone) flash. The 5MP selfie shooter is the same as on the 4A model.
    Xiaomi Redmi 4 has an always-on fingerprint scanner at the back, below the main camera.


    gsmarena_005.jpg


    The rest of the Redmi 4 specs include 16GB expandable storage on a hybrid dual-SIM slot, Bluetooth 4.1 support, and a 4,100 mAh battery. The phone runs on MIUI 8 with Marshmallow underneath.
    Xiaomi Redmi 4 is already on pre-order in China and will go on sale in Monday, November 7. You can grab the handset in gold, silver, or dark gray paintjobs for CNY 699 or $104.


    Xiaomi Redmi 4 Prime

    Finally, there is the Redmi 4 Prime to join the regular Redmi 4, but it brings quite a few surprises. For starters it doubles the storage to 32GB and there is 3GB RAM on board.
    The Redmi 4 Prime has another 5" IPS screen but of the higher 1080p resolution. The upgrades continue with the chipset, which is Snapdragon 625 with an octa-core 2.0GHz Cortex-A53 processor and Adreno 506 GPU.


    gsmarena_004.jpg


    But wait, there is more. The Redmi 4 Prime also comes with a dual-tone dual-LED flash next to its main camera, and the network connectivity is upped to Full Netcom 3.0, while the rest of the Redmi 4 models are at 2.0.
    Everything else stays the same as on the Redmi 4 - the design and the available colors, the fingerprint scanner, the battery capacity, and the operating system.
    Xiaomi Redmi 4 Prime is already available on-preorder in China for CNY 899 or $133 and will go on sale on Monday.


    Redmi 4 Prime එකේ ලුක් එකයි ස්පෙක්ස් නම් සුප්පා නේ :love: 1080P ඩිස්ප්ලේ එකකුත් එක්කම :rolleyes:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ade patta. Redmi 4 prime eka china wala 133$. oka geekbuying wage enakota kiyak weida?

    http://www.geekbuying.com/item/Xiaomi-Redmi-4-2GB-16GB-Smartphone---Black-373897.html

    http://www.geekbuying.com/item/Xiaomi-Redmi-4-Pro-3GB-32GB-Smartphone---Black-373908.html

    Geekbuying එකේ නම් ගණන් වැඩියි බන්..වැඩියි කියන්නේ ඉතින් උන්ගේ ප්රෝෆිට් මාජින් එකත් එක්ක බැලුවහම ගාන වැඩි නැහැ..

    ඒත් final price එකත් බැලුවහම $ 178 ක් SD 625 තියෙන ෆෝන් එකකට දෙන එක පොඩ්ඩක් හිතල බලන්න වෙනවා..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,394
    22,038
    113
    Gotland
    http://www.geekbuying.com/item/Xiaomi-Redmi-4-2GB-16GB-Smartphone---Black-373897.html

    http://www.geekbuying.com/item/Xiaomi-Redmi-4-Pro-3GB-32GB-Smartphone---Black-373908.html

    Geekbuying එකේ නම් ගණන් වැඩියි බන්..වැඩියි කියන්නේ ඉතින් උන්ගේ ප්රෝෆිට් මාජින් එකත් එක්ක බැලුවහම ගාන වැඩි නැහැ..

    ඒත් final price එකත් බැලුවහම $ 178 ක් SD 625 තියෙන ෆෝන් එකකට දෙන එක පොඩ්ඩක් හිතල බලන්න වෙනවා..

    140-150$ wage nam shape.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ade patta. Redmi 4 prime eka china wala 133$. oka geekbuying wage enakota kiyak weida?

    දාපු අලුත නිසා 170 වගේ ගියාට ඕක ඉක්මනට 140 ට වැඩ අඩු වෙනවා :dull:
    170 උනොත් ඕක ගන්න උන් අඩු වෙයි.....


    http://www.geekbuying.com/item/Xiaomi-Redmi-4-2GB-16GB-Smartphone---Black-373897.html

    http://www.geekbuying.com/item/Xiaomi-Redmi-4-Pro-3GB-32GB-Smartphone---Black-373908.html

    Geekbuying එකේ නම් ගණන් වැඩියි බන්..වැඩියි කියන්නේ ඉතින් උන්ගේ ප්රෝෆිට් මාජින් එකත් එක්ක බැලුවහම ගාන වැඩි නැහැ..

    ඒත් final price එකත් බැලුවහම $ 178 ක් SD 625 තියෙන ෆෝන් එකකට දෙන එක පොඩ්ඩක් හිතල බලන්න වෙනවා..

    :yes::yes::yes:

    කොහොමත් ඕක මාසෙකින් විතර වගේ 130-140 ගානට එයි
     

    Indikaz

    Well-known member
  • Feb 2, 2012
    951
    100
    63
    Gampaha
    geekbuying eke registered armirmail (free shipping) danmot badu hambeida ..gennapu un innawada phones ehema..mi 5 eka 229$ ta ganna puluwan
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    දාපු අලුත නිසා 170 වගේ ගියාට ඕක ඉක්මනට 140 ට වැඩ අඩු වෙනවා :dull:
    170 උනොත් ඕක ගන්න උන් අඩු වෙයි.....




    :yes::yes::yes:

    කොහොමත් ඕක මාසෙකින් විතර වගේ 130-140 ගානට එයි

    ඔව් ඒක තමයි :)
     

    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    Machan mata 25 kata wage online gennaganna pluwan battry eka hnda ziomi ekak kiyahallako. Ganna honda site ekakut o e
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    Machan mata 25 kata wage online gennaganna pluwan battry eka hnda ziomi ekak kiyahallako. Ganna honda site ekakut o e

    25 kata Redmi Note 3 Pro ganna puluwn mchn...

    http://www.gsmarena.com/xiaomi_redmi_note_3-7863.php
    menna specs

    onna buying links

    https://www.aliexpress.com/item/Ori...700622.html?shortkey=EjiUFBj2&addresstype=600

    http://www.geekbuying.com/item/Xiao...7-16-0MP-TOUCH-ID---Silvery-White-362395.html

    onna site dekakma...dekama sure site....ona ekakin gennana.....
    genakota sellerta msg ekak danna undevalue dala ewanna kiyala.sealed pack ewanna kiyala meheta awata passe uba global rom eka daganna...
     
    Status
    Not open for further replies.