~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    http://event.mi.com/en/live2017/beijing0419-
    Mi6 luanch eka bala un innawnm balapalla...... thawa 1.30 hrs walin wage ptn gani....
    china wala thiyana event ekak nisa chinese wlin neda mun kiyawanne?ehemanm balala wdk na.naththn balanawa :D

    Tata bye 3.5mm jack lu neda :shocked:

    එහෙමද?

    Mi6 එකත් Mi5 වගේම ලස්සන උනොත් හොඳයි :love: මම rumours නං බලන්නෙම නැහැ ඕවා බැලුවහම ෆෝන් එකේ අගය නැති වෙනවා :P Phone එක release උනහම ඔක්කොම බලනවා හොඳට :baffled:

    Mi5S එක නං කැතයිනේ..Mi6 එක බලමුකෝ.. :shocked:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,706
    20,997
    113
    adala nene

    Balana gaman inne:P
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    look eka nm loku awlk na.podi gathiyak thiyanawa.top bottom bezelloku adi tikak...... 4n eke bola gathiyath wadiyi:sorry: Colours 11kin enwlu:shocked:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    badu aawa bnzzzz.......:D:D:cool:

    prashna 2k atha , uththara ona....

    1. Update ena ena sareta update nokara masa deka thunakata sarayak update karoth awlk yayida?

    2. BL unlock karanna danata uwamanawak na.original rom sealed pack awe.e nisa global gahanna awlk na.e nisa BL unlock karanna oneth na, e nisa nokara inna haduwe? BL unlock karama thiyana waasi mnwd?

    Ashan puthiiii pranath puthiii obata sathutuyida dn :lol::lol:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    badu aawa bnzzzz.......:D:D:cool:

    prashna 2k atha , uththara ona....

    1. Update ena ena sareta update nokara masa deka thunakata sarayak update karoth awlk yayida?

    2. BL unlock karanna danata uwamanawak na.original rom sealed pack awe.e nisa global gahanna awlk na.e nisa BL unlock karanna oneth na, e nisa nokara inna haduwe? BL unlock karama thiyana waasi mnwd?

    Ashan puthiiii pranath puthiii obata sathutuyida dn :lol::lol:

    මොකක්ද උඹේ ෆෝන් එක? ඔතනට වෙලා කොට කොට අනිත් එවුන්ගෙන් සතුටුයිද කියල කියල අහ අහ ඉන්නේ නැතුව වහාම දාපිය පින්තූර ටිකක් :frown: :frown: :frown:

    01. අවුලක් නම් නැහැ..සැරින් සැරේ notifications එනවා update කරපියව් කියලා :baffled:

    02. Sure ද Global ගහන්න BL Unlock කරන්න ඕනේ නැහැ කියලා? Bootloader unlock කරහම ඉතින් උඹට Custom ROM ගහන්න පුළුවන්..ඕනේ ROM එකක් ගහන්න පුළුවන් නේ..

    උඹේ ෆෝන් එක නැතිවුනොත් ඕනේ එකෙක්ට ගත්ත ROM එක අලුතෙන් ගැහුවා.. :baffled: මම වැරදි නං නිවැරදි කරන්න.. :confused:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,706
    20,997
    113
    adala nene
    මොකක්ද උඹේ ෆෝන් එක? ඔතනට වෙලා කොට කොට අනිත් එවුන්ගෙන් සතුටුයිද කියල කියල අහ අහ ඉන්නේ නැතුව වහාම දාපිය පින්තූර ටිකක් :frown: :frown: :frown:

    01. අවුලක් නම් නැහැ..සැරින් සැරේ notifications එනවා update කරපියව් කියලා :baffled:

    02. Sure ද Global ගහන්න BL Unlock කරන්න ඕනේ නැහැ කියලා? Bootloader unlock කරහම ඉතින් උඹට Custom ROM ගහන්න පුළුවන්..ඕනේ ROM එකක් ගහන්න පුළුවන් නේ..

    උඹේ ෆෝන් එක නැතිවුනොත් ඕනේ එකෙක්ට ගත්ත ROM එක අලුතෙන් ගැහුවා.. :baffled: මම වැරදි නං නිවැරදි කරන්න.. :confused:
    වහාම දාපිය පින්තූර ටිකක් :frown: :frown: :frown:
     
    Note 4X eka bn Gold:lol: Fantacygn gaththe:)
    china to global yanna BL unlock karanna ona na neda :confused: Updater app eken wade karahama harineda:confused: mm thama global eka gahuwe na. download karana gmn inne 1.4GB:growl:

    Notofocations ena ekanam awlk na.update ena ena sareta update karana eka maha watha case ekak.anika dn update stable rom unata sahenna bugs ehema thiynw:growl: e nisa mm baluwe masa 3-4kata sarayak wage bug prashna adu wena welawak balala update karanna hama sarema....

    foto tika danna try ekak dennm, dn nm ba. 4to gahanna thawa 4n ekak na:sorry: 4n eka ada enw kiyala thibba nisa pawichchi karapu eka dunna:( plwn una welawaka khmhri 4to tikak gahala dannm.review balapororththu wanna masa 3-4kin wage:lol::lol:
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    වහාම දාපිය පින්තූර ටිකක් :frown: :frown: :frown:

    මොකද යකෝ මගේ පෝස්ට් එක quote කරලා :sorry: :lol::lol:

    http://en.miui.com/thread-515169-1-1.html

    අනේ මන්ද බන්..Mi5 එකේ නං ඕනේ..උඹ follow කරන මොකක්හරි guide එකක් තියෙනවද?

    මම දන්නා තරමින් Stable to Dev / Dev to Stable යන්න නං Updater App එකෙන් පුළුවන්..ඒත් Global to China and vice versa නං බැහැ..හරියටම දන්නේ නැහැ..forum එක refer කරන්න.. :yes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මොකද යකෝ මගේ පෝස්ට් එක quote කරලා :sorry: :lol::lol:

    :lol::lol::lol:

    http://en.miui.com/thread-515169-1-1.html

    අනේ මන්ද බන්..Mi5 එකේ නං ඕනේ..උඹ follow කරන මොකක්හරි guide එකක් තියෙනවද?

    මම දන්නා තරමින් Stable to Dev / Dev to Stable යන්න නං Updater App එකෙන් පුළුවන්..ඒත් Global to China and vice versa නං බැහැ..හරියටම දන්නේ නැහැ..forum එක refer කරන්න.. :yes:

    okkotama kalin forum eka paththe ghn enna wei wage :(
    Follow karana guide ekak nm na.meke un qwa wage mathakai plwn kiyala. download karata passe balanna ona.Net speed slow una nisa donload karana eka nawaththala damma.heta balanna ona....
    PS:- danata forum eke karakuna tika anuwa mata BL Unlock karanna wei wage:(:growl:
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    okkotama kalin forum eka paththe ghn enna wei wage :(
    Follow karana guide ekak nm na.meke un qwa wage mathakai plwn kiyala. download karata passe balanna ona.Net speed slow una nisa donload karana eka nawaththala damma.heta balanna ona....
    PS:- danata forum eke karakuna tika anuwa mata BL Unlock karanna wei wage:(:growl:

    හරි සතුටුයි :baffled: කිව්වා තොට.. :sorry:

    Download කරලා වැඩක් නැහැ බන් උඹ flash කරන්නේ Fastboot ROM එක නම් (කොහොමත් එහෙමනේ කරන්න වෙන්නේ මුලින්ම)..Fastboot ROM එක වෙනම තියෙනවා ගන්න.. :yes:
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    හරි සතුටුයි :baffled: කිව්වා තොට.. :sorry:

    Download කරලා වැඩක් නැහැ බන් උඹ flash කරන්නේ Fastboot ROM එක නම් (කොහොමත් එහෙමනේ කරන්න වෙන්නේ මුලින්ම)..Fastboot ROM එක වෙනම තියෙනවා ගන්න.. :yes:

    BL unlock req ekak kala.tika dwsk yai wge:dull:

    BL unlock karata passe fastboot rom eka down karala mi flash tool ekenda gahanna ona? naththn updater app eken plwnda?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    BL unlock req ekak kala.tika dwsk yai wge:dull:

    BL unlock karata passe fastboot rom eka down karala mi flash tool ekenda gahanna ona? naththn updater app eken plwnda?

    Mi Flash එකෙන්..මම ගහලත් නැහැ තාම...දැන් ළඟදීම ගහන්න ඕනේ..මේ MIUI Crappy OS එක හරියන්නේ නැහැ බන්.. :oo:
     
    Status
    Not open for further replies.