ela elaඔන්න මචං ලා අද office එකටම ආව Mi A1 එක මෙන්න photos
![]()
![]()
Back cover එකක් කලින්ම order කරල ගෙන්න ගත්ත. Tempered එහෙකුත් දැම්ම තාම ආවෙ නෑඅවුලක් නෑ එනකන් බේරිල ඉන්ඩ phone එකත් එක්ක Screen protector එකක් එවල තිබ්බ වෙනම

1මචන් ටෙම්පර්ඩ් ග්ලාස් එක ගහද්දි ඔය Screen protector එක ගලවල නේද ගහන්නේ ?
2. පිටුපස කැමරා දෙකටත් ගහන ටෙම්පර්ඩ් ග්ලාස් පොඩි කෑලි තිබ්බා ali එකේ. ඒවත් ගහන්න ඕනද බන් ?
බැක් කවර් & ටෙම්පර්ඩ් ග්ලාස් එක ඕඩර් කරපු ලින්ක් එක දාන්න පුලුවන්ද ?

Dialcom eke full eka thibbafull ekkak enne nethuwa aethi oka curved glass ekkak neda display ekata thiyenne
weradi nm niweradi karathwa![]()
ඔන්න මචං ලා අද office එකටම ආව Mi A1 එක මෙන්න photos
![]()
![]()
Back cover එකක් කලින්ම order කරල ගෙන්න ගත්ත. Tempered එහෙකුත් දැම්ම තාම ආවෙ නෑඅවුලක් නෑ එනකන් බේරිල ඉන්ඩ phone එකත් එක්ක Screen protector එකක් එවල තිබ්බ වෙනම
![]()

ඔන්න මචං ලා අද office එකටම ආව Mi A1 එක මෙන්න photos
![]()
![]()
Back cover එකක් කලින්ම order කරල ගෙන්න ගත්ත. Tempered එහෙකුත් දැම්ම තාම ආවෙ නෑඅවුලක් නෑ එනකන් බේරිල ඉන්ඩ phone එකත් එක්ක Screen protector එකක් එවල තිබ්බ වෙනම
![]()

cool:

redmi note 4x ekata full temperd glass gahuwa ekek innoda ?
20 gaanakata ganna puluwan models mnwda?redmi 4 prime e gaanata ganna plwnda?kohenda ganne?![]()

phone එක නම් හොඳයි වගේ තාම දවස් දෙක තුනයි නෙ පස්සෙ බලල හොඳ review එකක් දාන්නම්congrats machankohomada phone eka
sounds නම් පට්ට headphone ගැහුවම වෙනම amp එකක් තියේ ලු නෙ මේකෙ 
phone එක නම් හොඳයි වගේ තාම දවස් දෙක තුනයි නෙ පස්සෙ බලල හොඳ review එකක් දාන්නම්sounds නම් පට්ට headphone ගැහුවම වෙනම amp එකක් තියේ ලු නෙ මේකෙ
![]()

මගේ ආවා ,cover මොකවත් නැ බන් ,නිකන් බාබා වගේ ඉන්නේ ,ලිස්සනවා යකෝ මේක නිකන් grease ගාලා වගේA1 gennapu ayagen dennatda phone aawe thama???
A1 gennapu ayagen dennatda phone aawe thama???

MI4 eka thiyeda thama![]()

Awrudu dekak wenava me maase antheemata
ba.link eka daanna puluwanda?