~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    ඔන්න මචං ලා අද office එකටම ආව Mi A1 එක මෙන්න photos :yes:

    20171129_224921.jpg

    20171129_224858.jpg

    Back cover එකක් කලින්ම order කරල ගෙන්න ගත්ත. Tempered එහෙකුත් දැම්ම තාම ආවෙ නෑ :no: අවුලක් නෑ එනකන් බේරිල ඉන්ඩ phone එකත් එක්ක Screen protector එකක් එවල තිබ්බ වෙනම :P
    ela ela :)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    1මචන් ටෙම්පර්ඩ් ග්ලාස් එක ගහද්දි ඔය Screen protector එක ගලවල නේද ගහන්නේ ?
    2. පිටුපස කැමරා දෙකටත් ගහන ටෙම්පර්ඩ් ග්ලාස් පොඩි කෑලි තිබ්බා ali එකේ. ඒවත් ගහන්න ඕනද බන් ?

    බැක් කවර් & ටෙම්පර්ඩ් ග්ලාස් එක ඕඩර් කරපු ලින්ක් එක දාන්න පුලුවන්ද ?

    1. ow :P
    2. eka nm one ne ubata one nm gahapan:rolleyes:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔන්න මචං ලා අද office එකටම ආව Mi A1 එක මෙන්න photos :yes:

    20171129_224921.jpg

    20171129_224858.jpg

    Back cover එකක් කලින්ම order කරල ගෙන්න ගත්ත. Tempered එහෙකුත් දැම්ම තාම ආවෙ නෑ :no: අවුලක් නෑ එනකන් බේරිල ඉන්ඩ phone එකත් එක්ක Screen protector එකක් එවල තිබ්බ වෙනම :P

    :love::love:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඔන්න මචං ලා අද office එකටම ආව Mi A1 එක මෙන්න photos :yes:

    20171129_224921.jpg

    20171129_224858.jpg

    Back cover එකක් කලින්ම order කරල ගෙන්න ගත්ත. Tempered එහෙකුත් දැම්ම තාම ආවෙ නෑ :no: අවුලක් නෑ එනකන් බේරිල ඉන්ඩ phone එකත් එක්ක Screen protector එකක් එවල තිබ්බ වෙනම :P

    :cool::cool:cool::love::love::love:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Xiaomi Mi A1 phone eka dead pixel issue ekak report wela thiyanawa danata godak india made phone wala thama oya lede godak awith thiyanne users la kiyana widihata Display eka maru karama hari yanawa lu

    hqdefault.jpg
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    dead pixel issue ekata Display eka replace karanna Xiaomi Service Center ekakata giyapu muta wela thiyana de :baffled:
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    20 gaanakata ganna puluwan models mnwda?redmi 4 prime e gaanata ganna plwnda?kohenda ganne? 😃😃
    Redmi 4 Prime හොයාගන්න නැති එක තමා අවුල...:baffled::baffled::baffled:
    4 Prime එකම ඕනී නම් ගෙන්න ගන්න තමා වෙන්නේ...

    Redmi 4/4X තමා ඔය ගානට සෙට් වෙන්නේ..
    26කට වගේ යන්න පුලුවන් නම් Redmi Note 4/4X එකක් ගන්න තිබ්බා..
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    congrats machan :cool::cool: kohomada phone eka
    phone එක නම් හොඳයි වගේ තාම දවස් දෙක තුනයි නෙ පස්සෙ බලල හොඳ review එකක් දාන්නම් :yes: sounds නම් පට්ට headphone ගැහුවම වෙනම amp එකක් තියේ ලු නෙ මේකෙ :cool:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    Ado umbalage keemata man ape mallita aran dunna, Note 4X 64 Gig ekak. math indala hitala use karanawa. dan mata ekata cover ekak ganna thenak na. ahana ahana thanin naha kiyanawane ban :(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    phone එක නම් හොඳයි වගේ තාම දවස් දෙක තුනයි නෙ පස්සෙ බලල හොඳ review එකක් දාන්නම් :yes: sounds නම් පට්ට headphone ගැහුවම වෙනම amp එකක් තියේ ලු නෙ මේකෙ :cool:

    ela ela :) :cool:
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    A1 gennapu ayagen dennatda phone aawe thama???
    මගේ ආවා ,cover මොකවත් නැ බන් ,නිකන් බාබා වගේ ඉන්නේ ,ලිස්සනවා යකෝ මේක නිකන් grease ගාලා වගේ

    battery life කොමද ???? එක කියන්නෝ
     
    Status
    Not open for further replies.