OooooAwrudu dekak wenava me maase antheemata
![]()
thama bima watune ehema nedda

OooooAwrudu dekak wenava me maase antheemata
![]()

මගේ ආවා ,cover මොකවත් නැ බන් ,නිකන් බාබා වගේ ඉන්නේ ,ලිස්සනවා යකෝ මේක නිකන් grease ගාලා වගේ
battery life කොමද ???? එක කියන්නෝ

thama bima watune ehema nedda
Thanks to my tempered glass
Redmi 4 Prime හොයාගන්න නැති එක තමා අවුල...
4 Prime එකම ඕනී නම් ගෙන්න ගන්න තමා වෙන්නේ...
Redmi 4/4X තමා ඔය ගානට සෙට් වෙන්නේ..
26කට වගේ යන්න පුලුවන් නම් Redmi Note 4/4X එකක් ගන්න තිබ්බා..

My Problem 1,
Xiaomi Mi Max eka nitharama bima watenava palu dekata wen wenava. apahu hai karama hoyanna ba galawannawath puluwan kiyala.
dan awruddai hariyatama aragena. dan Back camera eka focus wenne naha. man hithanne lense eka damage wela function wenne naha hariyata. manual focus / Auto focus weda naha. macro wadinne naha. dura wadinava normal quality ekata.

anith hama ekama enawa
vivo lankawe patta store ekakui service center ekakui dala nea xiaomi ehama lankawe market ekata enne nathuwa mona magulak karanawada mandaanith hama ekama enawa

හැබැයි Singapore නම් ගිහින්..අනේ මන්ද..

un loku market thama hoyanne
![]()
![]()
Xiaomi එක පොඩි පොඩි මාකට්ස් වලට යන්නේ නැති සීන් එකක් නේද තියෙන්නේහැබැයි Singapore නම් ගිහින්..අනේ මන්ද..
Vivo නම් ඉතින් overpriced phones නේ
මොනවා උනත් BBK Electronics එකෙන් උන්ගේ Vivo,Oppo,OnePlus brands වලින් පට්ට තරඟයක් දෙනවා අනිත් එවුන්ට

MI A1 issues තියෙන උන් කවුද ? Phone එක ලෙසටම වැඩද ?![]()

මගේ යාළුවගේ එක නම් ලෙසටම වැඩ
Issue එකකට තිබුනා අර Adaptive Brightness ද මොකක්ද එකේ (හරියටම ෂුවර් නැහැ මොකක්ද අවුල තියෙන ෆීචර් එක කියලා)...අර නොටිෆිකේෂන් එකක් ආවම Black and White පෙන්නන්නේ පොඩි වෙලාවක්..අන්න ඒ වෙලාවට සමහර වෙලාවට ෆෝන් එකේ screen eka off වෙනවා වගේ..ෆෝන් එක වැඩ කරනවා, ඒත් screen eka on වෙන්නේ නැහැ..රීස්ටාට් කරාම හරි....ඔන්න ඕකට අදාළ ෆීචර් එක off කරහම හරි යනවා...ඊළඟ අප්ඩේට් එකෙන් හරි යයි..
same here .moderate battery use 2 working days ,ඕක මමත් දැක්ක, අප්ඩේට් එකකින් හැදයි මන් හිතන්නේ.
මගේ යාළුවගේ එක නම් ලෙසටම වැඩ
Issue එකකට තිබුනා අර Adaptive Brightness ද මොකක්ද එකේ (හරියටම ෂුවර් නැහැ මොකක්ද අවුල තියෙන ෆීචර් එක කියලා)...අර නොටිෆිකේෂන් එකක් ආවම Black and White පෙන්නන්නේ පොඩි වෙලාවක්..අන්න ඒ වෙලාවට සමහර වෙලාවට ෆෝන් එකේ screen eka off වෙනවා වගේ..ෆෝන් එක වැඩ කරනවා, ඒත් screen eka on වෙන්නේ නැහැ..රීස්ටාට් කරාම හරි....ඔන්න ඕකට අදාළ ෆීචර් එක off කරහම හරි යනවා...ඊළඟ අප්ඩේට් එකෙන් හරි යයි..
setting >> Display>> Disable ambient Display
ehama kalama hari yanawa lu
ලෙසටම වැඩ amibient එක November update එක තියෙන්නෙ
http://en.miui.com/thread-1253826-1-1.html
ෆට්ට, මන් ඕකට ආස පියෝ තියන නිසා..same here .moderate battery use 2 working days ,