~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    A1 එකේ double tap කරාම screen on වෙන සීන් එක නැද්ද බන්, 5x එකේ නම් ඒ option එක තියෙනවා. screen off කරන්නෙ නම් power button එකෙන් තමයි. ඒත් උබ කිවුව කිසිම අවුලක් නෑ මචෝ 5x එකේ නම්. හොද වෙලාවට ඒක ගත්තෙ.

    A1 එකෙත් ටික කාලෙකින් fix කරයිනේද ඕවා.

    miui 9 + android 7.1 තියෙන්නෙ

    screen ekata patha baanna one nea. finger print scanner ekata angilla tyanna tyenne
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ekata plugs dekak use karanna. ekakata phone eka. anikata power bank eka :yes:

    ehema tamai bun
    mage phn eka habai USB C ekada danne na
    phn charger eka powerbank ekata gahanwa
    powerbank eken wire eka phone ekata denawa
    on wewi off wenawa ayet charging watenwa nawatinawa charging watenawa

    power bank model eka mokkakda :oo::oo:

    mi powerbank 2 eka bun 10000mah takas eken gatte
     
    harshana125

    Member
    Sep 25, 2017
    178
    19
    0
    Badulla

    screen ekata patha baanna one nea. finger print scanner ekata angilla tyanna tyenne

    ඔව්නෙ double tap ඕනිත් නෑනෙ බන්, ඇයිද බන් ඒක හොයන්නෙ කට්ටිය. අනික ගොඩක් phone වල power button එකෙන්ම නෙ screen off කරන්නෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mi a1 එකේ දැනට හමුවුණු ප්‍රශ්න මෙව්ව උඹලටත් තියේ නම් කියපං :P

    1. screen off කරන්න power button එකෙන්ම සිදු වීම screen off app එකක් පාවිච්චි කරොත් fingerprint එකෙන් විතරක් නැවත unlock කිරීමේ නොහැකියාව :dull:
    2. screen on කරන්නත් power button එකෙන් ම සිදු වීම gestures නැත :no:
    3. Facebook app එක lag වීමක් එහෙමත් නැත්නම් හිර වෙනව වගේ දැනෙනව :baffled:
    4. Home screen වල left side එකේ තියෙන Google cards ද පෙන්නන්නෙ නෑ :oo: - මේකට නම් විසඳුමක් ඇති සමහරවිට
    5. call කරද්දි proximity sensor එකෙන් ගොඩක් වෙලාවට screen off වෙන්නෙ නෑ ඉතිං screen එක auto lock වෙලා screen off වුනාම call එක cut කරන්න බෑ අපිට අනෙක් පැත්තෙ එකා cut කරනකන් ඉන්න වෙනව :sorry: - ambient display off කරලත් බැලුව හරි ගියේ නෑ :no:

    1. mama screen off karana button eka dagatta.
    aluthe phone ekak gaththama mulinma karanne power off app eka daganna eka :)
    2.finger print sensor ekata angilla tyanna
    3.mata nam FB lag weemak neatha. sahena app ganak dala tyenneth
    4.google cards kiyanne :oo:
    5.matath oka dethun parak una. mama hithuwe e mama hariyata phone eka tyanoganna nisa kiyala. thama cover ekak wath nathi nisa odd widiyata tyaganne. display off wenawa kiyala nam dakka
     
    Black_CATs

    Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    Thouson:22613036 said:
    mi a1 එකේ දැනට හමුවුණු ප්‍රශ්න මෙව්ව උඹලටත් තියේ නම් කියපං :P

    1. screen off කරන්න power button එකෙන්ම සිදු වීම screen off app එකක් පාවිච්චි කරොත් fingerprint එකෙන් විතරක් නැවත unlock කිරීමේ නොහැකියාව :dull:
    2. screen on කරන්නත් power button එකෙන් ම සිදු වීම gestures නැත :no:
    3. Facebook app එක lag වීමක් එහෙමත් නැත්නම් හිර වෙනව වගේ දැනෙනව :baffled:
    4. Home screen වල left side එකේ තියෙන Google cards ද පෙන්නන්නෙ නෑ :oo: - මේකට නම් විසඳුමක් ඇති සමහරවිට
    5. call කරද්දි proximity sensor එකෙන් ගොඩක් වෙලාවට screen off වෙන්නෙ නෑ ඉතිං screen එක auto lock වෙලා screen off වුනාම call එක cut කරන්න බෑ අපිට අනෙක් පැත්තෙ එකා cut කරනකන් ඉන්න වෙනව :sorry: - ambient display off කරලත් බැලුව හරි ගියේ නෑ :no:

    Mama use krannw redmi 4x 3GB32GB ekak. 4n eke widgets walama tiynwa screen off walata icon ekak. Eka use kraddinam kisima aulk ne. Kyla tyena anit aul awet ne tamanm.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    Mama use krannw redmi 4x 3GB32GB ekak. 4n eke widgets walama tiynwa screen off walata icon ekak. Eka use kraddinam kisima aulk ne. Kyla tyena anit aul awet ne tamanm.

    oke thiyenne stock android bn
    eke MIUI neme thiyenne eka nisa oya widgets nethi wenna one :no:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    ehema tamai bun
    mage phn eka habai USB C ekada danne na
    phn charger eka powerbank ekata gahanwa
    powerbank eken wire eka phone ekata denawa
    on wewi off wenawa ayet charging watenwa nawatinawa charging watenawa

    mi powerbank 2 eka bun 10000mah takas eken gatte

    ohoma karanna berida danne ne bn oya model ekata uba puluwan nm geekbuying eke wage oya model eka wikunana sellerta poddak msg ekkak dala ahapan ehema karanna puluwanda kiyala ;)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ohoma karanna berida danne ne bn oya model ekata uba puluwan nm geekbuying eke wage oya model eka wikunana sellerta poddak msg ekkak dala ahapan ehema karanna puluwanda kiyala ;)

    puluwan bun same time charging discharging dekama karana puluwan
    ekai MI eke tiyena speciality eka
    tawa gatta kenek inawa nam check kara ganna tibba
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,709
    20,998
    113
    adala nene
    puluwan bun same time charging discharging dekama karana puluwan
    ekai MI eke tiyena speciality eka
    tawa gatta kenek inawa nam check kara ganna tibba

    mn gawa thiye ubata check karala kiyannam hawasata
    mn kalin ohoma korala ne :baffled::baffled::no::no:

    Orignal-Xiaomi-Ultra-thin-10000mAh-Lithium-Polymer-Power-Bank-2---Black-20161025141918521.jpg

    meka ne uba kiyanne ;)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    ekak natuwa mamause karanne

    mama sellerta amathala awe ada okata passe gearbest eka dapu baduth awa :angry:

    මචන් මම Xiaomi mi a1 එකක් China ගියපු අය්ය කෙනෙක්ට කියල ගෙන්නගත්ත. ඒත් බන් tempered glass back cover ගෙනත් නෑ පොර. මම මෙහෙන් බැලුව බන් ගන්න කොහෙවත් නෑ කියනව. stock ඉවරවෙලලු. උඹල කවුරුහරි ලඟ අඩු තරමෙ tempered glass එකක්වත් තියෙනවනම් මට දීපල්ලකො. මම ඒකෙ ගාන ගෙවන්නම්. බලපල්ලකො ඉතින් අලිය අරගෙන හෙන්ඩුව නැති හැටි :no::no:

    Xiaomi Fans Sri Lanka fb group eka porak dala thibba pora laga thiyanawa kiyala
     
    Tarzon

    Active member
  • Oct 10, 2014
    338
    135
    43
    මචන් මම Xiaomi mi a1 එකක් China ගියපු අය්ය කෙනෙක්ට කියල ගෙන්නගත්ත. ඒත් බන් tempered glass back cover ගෙනත් නෑ පොර. මම මෙහෙන් බැලුව බන් ගන්න කොහෙවත් නෑ කියනව. stock ඉවරවෙලලු. උඹල කවුරුහරි ලඟ අඩු තරමෙ tempered glass එකක්වත් තියෙනවනම් මට දීපල්ලකො. මම ඒකෙ ගාන ගෙවන්නම්. බලපල්ලකො ඉතින් අලිය අරගෙන හෙන්ඩුව නැති හැටි :no::no:

    Tempered glass back cover eka gahanne kohomada ban? nikamma xaiomi mi a1 eke pitipassata set karanawada?
     
    Status
    Not open for further replies.