~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

KayBX

Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    මේ inward office of exchange කියන්නෙ මධ්‍යම තැපල් හුවමාරුවටද මචන් ?
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,728
    6,308
    113
    ගග අද්දර
    MI A1 users la Update kala da :rolleyes: Oreo wala thibba godak bug fix karala :)

    2i75jj7.jpg

    ආවේ නෑ බන් තවම මට. ෆ්‍රේම්වර්ක් ඩේට ක්ලියර් කරන්න කම්මැලියි මට.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    mcn.. A1 eke tiyenne pure google android 8 da Nexus/pixel wage.....Security updates directly google eken ena ekata tiyenne..Mage nexus ekata every month enawa..e wageda A1 ekatah...

    ow ban update enne google ekan every month update enawa ban january security patch eka mi A1 ekata awe pixel phone walata kalin ;) habai loku update ekaki di poddak prakku wenawa masa 2 wage
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...

    1/5/2018 10:30 AM Arrival at inward office of exchange COLOMBO
    1/5/2018 1:08 PM Departure from inward office of exchange COLOMBO
    ඔතනින් පස්සෙ උබලගේ ගෙවල් වලට ලඟ Main Post Office එකට...
    ඊට පස්සේ ගෙවල් වලට ලඟ Sub Post Office එකට..
    ඊටත් පස්සේ ගෙදරට...

    මේ inward office of exchange කියන්නෙ මධ්‍යම තැපල් හුවමාරුවටද මචන් ?
    :yes::yes:
    මධ්‍යම තැපල් හුවමාරුවෙන් ආවට පස්සෙ ට්‍රැකින් අප්ඩෙට් වෙන්නෙ නැද්ද???
    අප්ඩේට් වෙනවා මචන්...
    Deliver කරලා දවස් දෙක තුනකින් Final delivery කියලා වැටෙනවා..

    Deliver.jpg
    ඕක ගෙදරටම ඒවී...;);)

    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    ඔතනින් පස්සෙ උබලගේ ගෙවල් වලට ලඟ Main Post Office එකට...
    ඊට පස්සේ ගෙවල් වලට ලඟ Sub Post Office එකට..
    ඊටත් පස්සේ ගෙදරට...

    :yes::yes:

    අප්ඩේට් වෙනවා මචන්...
    Deliver කරලා දවස් දෙක තුනකින් Final delivery කියලා වැටෙනවා..

    Deliver.jpg
    ඕක ගෙදරටම ඒවී...;);)

    අම්මො ගොඩාක් තෑන්ක්ස් මචං බය නැති කරාට.ඔව් එහෙනම් හෙට වගෙ එයි නෙ.
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Machanla Xiaomi Mi A1 eka gana labama widiha mokada? Keyak withara wenwada samanyen?
     
    KayBX

    Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    1/5/2018 10:30 AM Arrival at inward office of exchange COLOMBO
    1/5/2018 1:08 PM Departure from inward office of exchange COLOMBO
    තාම ආවෙ නෑ බං😥
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,160
    488
    113
    1. Xiaomi Mi A1 eke sound nathiwa video karanne kohomada?
    2. Xiaomi Mi A1 eken gaththa video ekaka sound ayin karanne kohomada?
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    1/5/2018 10:30 AM Arrival at inward office of exchange COLOMBO
    1/5/2018 1:08 PM Departure from inward office of exchange COLOMBO
    තාම ආවෙ නෑ බං😥

    local post office ekata gihin podak check karana machan. uden ma yana postman la 8ta yanwa. 7ta 7:30 ta gihin podak ahana.
     
    Status
    Not open for further replies.