Elakiri_Perfume_Guide - Part 2

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,135
0
ඔටුවගෙ පිට උඩ
*** SALE POST ***

davidoff hot water men edt, 110ml - 5800/= [Limited time offer]
davidoff cool water men edt, 125ml - 6600/= [Limited time offer]
davidoff silver shadow men edt 100 ml - 5300/=

franck olivier blue touch men edt, 100ml - 5400/=
franck olivier black touch men edt, 100m - 5600/=
franck olivier oud touch men edp, 100ml- 4600/= [Limited time offer]
franck olivier white touch women edp, 100 ml - 4700/=

*** ලංකාව තුල කුරියර් ගාස්තු ඇතුලත්ව නැත ***

Up
 
ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    ලංකාවේ weather එකට පට්ට රස්නෙට ගැලපෙන එකක් කියපන්කෝ....හැබැයි පට්ට වෙන්න ඕන
    ...
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    ලංකාවේ weather එකට පට්ට රස්නෙට ගැලපෙන එකක් කියපන්කෝ....හැබැයි පට්ට වෙන්න ඕන
    ...

    ගොඩක් summer perfume අවුලක් නැහැ but මේ රස්නෙට ඔරොත්තු දෙනවා අඩුයි ඊට පස්සේ බනින්නේ perfume එකටනෙ වැඩක් නැහැ කියල...

    bogart story green
    dior sauvage
    azzaro chrome legend
    davidoff hot water
    paco rabanne invictus
    club de nuit intense
    nautica voyage
    franck olivier blue touch
    acqua di gio essenza
    versace pour homme
    eternity aqua
    mercedes benz men cologne
    joop homme sport
    kouros yves saint laurent (beast mode););)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    ගොඩක් summer perfume අවුලක් නැහැ but මේ රස්නෙට ඔරොත්තු දෙනවා අඩුයි ඊට පස්සේ බනින්නේ perfume එකටනෙ වැඩක් නැහැ කියල...

    bogart story green
    dior sauvage
    azzaro chrome legend
    davidoff hot water
    paco rabanne invictus
    club de nuit intense
    nautica voyage
    franck olivier blue touch
    acqua di gio essenza
    versace pour homme
    eternity aqua
    mercedes benz men cologne
    joop homme sport
    kouros yves saint laurent (beast mode););)
    mewagen wadaaathma hoda mokakda??
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    *** SALE POST ***

    davidoff hot water men edt, 110ml - 5800/= [Limited time offer]
    davidoff cool water men edt, 125ml - 6600/= [Limited time offer]
    davidoff silver shadow men edt 100 ml - 5300/=

    franck olivier blue touch men edt, 100ml - 5400/=
    franck olivier black touch men edt, 100m - 5600/=
    franck olivier oud touch men edp, 100ml- 4600/= [Limited time offer]
    franck olivier white touch women edp, 100 ml - 4700/=

    *** ලංකාව තුල කුරියර් ගාස්තු ඇතුලත්ව නැත ***

    Up
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    Nee....hoda aka kiyanna..kohenhari gennawanna puluwan

    මෙහෙම දෙයක් තියනවා මචෝ සමහර perfume හැමෝටම සෙට් වෙන්නේ නෑ :no::no:

    ඔය davidoff cool water හොදයි හොදයි කියල කට්ටිය කියල ඒකක් ගත්තා මට නම් ලොකුවට සෙට් උනේ නෑ ඒක :sorry::sorry:

    හොදම දේ exclusive lines පැත්තේ ගිහින් perfumes වර්ග ටිකක් ටෙස්ට් කරලා උබට සෙට් වෙන එකක් ගනින් :yes::yes:
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    mchn mewa kohenda ganna puluwan kiyalath dapan

    Colombo Mc පැත්තෙ බලහන් මචන් ශොප් ගැනනම් කියන්න දන්නේ නැහැ...නැත්නම් මොකක් හරි ඕනනම් pm එකක් දාහන්කො මේ දවස් ටිකේ පොඩියට perfume ටිකක් ගෙන්නනව...